මේවා හුරුල්ලොද? සාලයොද?

sameera900

Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    ඔය සාලයා. කලවැන්න කියලත් කියනව.
    ඔය හුරුල්ලන්. සාලයන්ට වඩා දිගයි මහතයි
    FB_IMG_1631441552197.jpg
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    සද්දෙ දැම්මට කමක් නෑ ඔය symbol එක හරියට පාවිච්චි කරන්න ඉගෙනගන්න
    ගණිත ත්‍රෙඩ් එකක් නෙවේනෙ මේක කෙනෙකුට තේරුම් ගන්න පහසු වෙන්නයි දිගට type කරන්න ඕන නැති නිසා පහසුවටයි දැම්මෙ.වරදත් පැහැදිලි කරා නම් තමා හොද
     
    • Haha
    Reactions: LANKAT

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගණිත ත්‍රෙඩ් එකක් නෙවේනෙ මේක කෙනෙකුට තේරුම් ගන්න පහසු වෙන්නයි දිගට type කරන්න ඕන නැති නිසා පහසුවටයි දැම්මෙ.වරදත් පැහැදිලි කරා නම් තමා හොද

    දාල තියෙන විදියට හුරුල්ල තමා පොඩිම සහ ගණන් අඩුම.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    PkWcfN8.png


    මට පේන්නෙ හුරුල්ලො වගේ
    ------ Post added on Sep 12, 2021 at 11:34 AM

    උඹේ අම්මගේ රෙද්ද උස්සලා ඉඹලා බලපං සාලයෝ ගඳ එන්නේ :sick:🤮



    උපදෙස ලබාදුන්නා :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 12, 2021 at 6:29 PM
     
    • Haha
    Reactions: Kalegana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    මාආආආආ ලෝඕඕ.......................
    හුරුල්ලෝ සාලයෝ
    මාආආආආ ලෝඕඕ.......................
    හුරුල්ලෝ සාලයෝ
    ලාබයි... ලාබයි ගන්නකො....
    දැන් දැන් දැන්
    අල්ලපු මාලු....
    ලාබයි... ලාබයි ගන්නකො....
    මාආආආආ ලෝඕඕ.......................
    හුරුල්ලෝ සාලයෝ
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    මේ වනවිට විවිධ හේතුන් නිසා සම්පුර්ණයෙන්ම වාගේ වඳවෙලා ගිහින්
    :confused: එතකොට දැන් හුරුල්ලෝ කියල විකුනන්නේ මොනවද?
     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Saalayo bn. Hurullo nemei. Mma dawasa gaane ballanta uyabawane. Sure oya saalaya. Hurulla tikak dark coloured.

    :shocked: එතකොට දැන් හුරුල්ලෝ කියල විකුනන්නේ මොනවද?

    Hurullo innawa bn. Pahugiya tike adu wela hitiye. Dan aya innawa. Tikak ganan.
    ------ Post added on Sep 13, 2021 at 1:10 AM
     
    • Like
    Reactions: New Kid