ගණිත ත්රෙඩ් එකක් නෙවේනෙ මේක කෙනෙකුට තේරුම් ගන්න පහසු වෙන්නයි දිගට type කරන්න ඕන නැති නිසා පහසුවටයි දැම්මෙ.වරදත් පැහැදිලි කරා නම් තමා හොදසද්දෙ දැම්මට කමක් නෑ ඔය symbol එක හරියට පාවිච්චි කරන්න ඉගෙනගන්න
ඔය සාලයෝ තමයි. හුරුල්ලා ඔයිට වැඩිය මහතයි, තද පාටයි, කොරපොතු වැඩියි.
ගණිත ත්රෙඩ් එකක් නෙවේනෙ මේක කෙනෙකුට තේරුම් ගන්න පහසු වෙන්නයි දිගට type කරන්න ඕන නැති නිසා පහසුවටයි දැම්මෙ.වරදත් පැහැදිලි කරා නම් තමා හොද
![]()
මට පේන්නෙ හුරුල්ලො වගේ
------ Post added on Sep 12, 2021 at 11:34 AM
උපදෙස ලබාදුන්නා
මේ වනවිට විවිධ හේතුන් නිසා සම්පුර්ණයෙන්ම වාගේ වඳවෙලා ගිහින්
එතකොට දැන් හුරුල්ලෝ කියල විකුනන්නේ මොනවද?එතකොට දැන් හුරුල්ලෝ කියල විකුනන්නේ මොනවද?