මේවා හොදද skin products ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    අතේ කිහිලි හරියේ හේනට කළු වෙලා එකයි ,

    deo use කරන නිසාද මන්ද ?

    මේවා පොඩි කාලයක් පාවිචි කළාට මොකෝ වෙන්නේ ?



    312515689_23852677298350736_732667817517649291_n.jpg


     
    Last edited:
    • Sad
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    තායි චයිනිස් ජරාව ඇගට ගාන්න එපා බන්.
    ඔය මම දාපු එක ගාපන්.
    ඇමරිකන් බඩු.
    රිසල්ට්ස් හොදයි
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Kochara kal use kranna onada? Underarms wage Kalu ewata results tyenawada?
    මගේ අතේ නකල්ස් කලු වෙලා තිබ්බා.
    කලින් බොට්ල් එක ගාල ඉවර වෙන්න කලින්ම සේරම කලු ගතිය ගියා.
    මේක මේ අලුතෙන් ගෙන්නුව එක.
    ඇගේ කලු තැන් යවන්න පට්ට.
     
    • Love
    Reactions: saja