මෙව්වා ඔක්කොම බ්ලිචින් බන්. පස්සේ ස්කින් කැන්සර් එයි
sudu hadun hodai. sanoda soap ekak athi eka gala balanna.
Kochara kal use kranna onada? Underarms wage Kalu ewata results tyenawada?https://www.daraz.lk/products/cocoa...archlistbrand.list.23.1c456d03v5rhYv&search=1
![]()
ආයේ සුප්පා තමයි.
එකෙන්ම රිසල්ට්ස් එනවා.
මගේ අතේ නකල්ස් කලු වෙලා තිබ්බා.Kochara kal use kranna onada? Underarms wage Kalu ewata results tyenawada?
මූනේ ගාන්නද?තායි චයිනිස් ජරාව ඇගට ගාන්න එපා බන්.
ඔය මම දාපු එක ගාපන්.
ඇමරිකන් බඩු.
රිසල්ට්ස් හොදයි
මූණේ ගෑවත් අවුලක් නෑ බන්.මූනේ ගාන්නද?