මේවා හොඳයිද? නරකයිද?
අපි ගොඩක් අයට තියන අවුලක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ. වැඩියෙන්ම මේකට source එක වෙන්නේ අපි ගන්න කෑම බීම. තව එක අවුලක් තමයි එක එක දේවල් ගැන එක එක අය කියන කතා වෙනස්. දැනගන්නත් එක්ක මට sure නැති කෑම ජාති ටිකක් list කරා. මේවා හොඳයිද නරකයිද කියල දන්නා උන් comment කරපල්ලා. අනිත් උන්ටත් වැදගත් වෙයි. තව උබල දන්නා දේවලුත් දාපල්ලා.

- ඔලිව් තෙල්
- සූරියකාන්ත තෙල්
- පොල් තෙල්
- පොල් කිරි
- පිටි කිරි
- කුකුල් මස්
- හුරුල්ලා (හොඳයි කියල තමයි දන්නේ)
- කෙලවල්ලා
- රට කජු
- කජු (cashew)
- අලිගැටපේර
- සැමන්
- එළවලු තෙල්
- පාන්
Last edited:

kokatath thawa 2,3 denekgen ahala balamu 