මේවා හොඳයිද? නරකයිද?

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මේවා හොඳයිද? නරකයිද?

    අපි ගොඩක් අයට තියන අවුලක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ. වැඩියෙන්ම මේකට source එක වෙන්නේ අපි ගන්න කෑම බීම. තව එක අවුලක් තමයි එක එක දේවල් ගැන එක එක අය කියන කතා වෙනස්. දැනගන්නත් එක්ක මට sure නැති කෑම ජාති ටිකක් list කරා. මේවා හොඳයිද නරකයිද කියල දන්නා උන් comment කරපල්ලා. අනිත් උන්ටත් වැදගත් වෙයි. තව උබල දන්නා දේවලුත් දාපල්ලා.

    1. ඔලිව් තෙල්
    2. සූරියකාන්ත තෙල්
    3. පොල් තෙල්
    4. පොල් කිරි
    5. පිටි කිරි
    6. කුකුල් මස්
    7. හුරුල්ලා (හොඳයි කියල තමයි දන්නේ)
    8. කෙලවල්ලා
    9. රට කජු
    10. කජු (cashew)
    11. අලිගැටපේර
    12. සැමන්
    13. එළවලු තෙල්
    14. පාන්
     
    Last edited:
    • Like
    Reactions: asela1

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    10 High-Cholesterol Foods to Avoid

    1.eggs
    2.fast food-cheeseburger
    3.Macaroni and Cheese
    4.Ice Cream for Dessert
    5.beef
    6.muffins
    7.Seafood-Lobster
    8.Chicken
    9.Liver
    10.cookies, cakes, French fries, onion rings, and crackers

    Source :-http://www.everydayhealth.com/high-cholesterol-pictures/ten-high-cholesterol-foods-to-avoid.aspx#10
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අලිගැටපේර gana mama ahuwa nutrition kenekgen. pora kiwwa අලිගැටපේර kiyanne pattama guna kamaklu. habai ithin onama deyak onawata wada hoda naha.