මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)

    මේවා ඇත්ත ප්‍රශ්න එකේක් 225න් මේවට විරුද්ධව කතා කරන්නේ නැහැ ,

    උත්සව වලට දේශපාලනේ කරන උන් ගේන්න එපා ලු :lol: මුන් කියන විදිහට ඉක්මනින්ම විසඳුම් දෙන්න ඕන ප්‍රශනයක් දේශපාලනේ කරන හාල් පාරුවෝ උත්සව වලට ගේන එක .

    ගිය සතියේ කිව්ව ළමා දිනේට ,ගුරු දිනේට සල්ලි එකතු කරන එක තහනම් ලු . එත් මුන් සල්ලි එකතු කරන එකේ ලොකුම ප්‍රශ්නේ ගැන කතා කරේ නැහැ .

    ඉස්කෝලවල ළමා දිනේට ,ගුරු දිනේට සල්ලි නොදුන්නට case වැටෙනවා අඩුයි , එත් 99% ඉස්කෝලවල පහසුකම් ගාස්තු නොදුන්නම ළමයිට වද දෙනවා , සමහර උන් admission දෙන්නෙත් නැහැ .

    තව ලොකුම ප්‍රශනයක් ළමයිට ගහන එක , මුන් ඒවා ගැන කට අරිනවද ?

    බොරු සෝබන කාරයෝ 100% ලංකාවේ දැන් ඉන්න ගෑනි ඇතුළුව මේ වෙනකන් ඉඳපු හැම අධ්‍යාපන ඇමතියෙක්ම
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Parents ලා ok නම් අවුලක් නෑ
    එහෙනම් දෙමව්පියොත් වරදට හවුල්. ඔව් ඔය කේස් එක ඔතිනින් නවතිනව. ඒත් අඩු ගානෙ මොලයක් ඇති එකෙක් හරි ලමය ඔතනට නොදා ඉඳීනෙ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,342
    4,786
    113
    Mind Palace
    කැරිම ටොක්සික් දායක සභාවක් ඉන්නෙ
    මට මගෙ පොඩි කාලෙ මතක් උනා ශිෂ්‍යත්ව කාරයෝ වටේ ඉන්නෙ නම් කැරිම ටොක්සික් දායක සභාවක්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    මට මගෙ පොඩි කාලෙ මතක් උනා ශිෂ්‍යත්ව කාරයෝ වටේ ඉන්නෙ නම් කැරිම ටොක්සික් දායක සභාවක්
    ඔයාවත් දූශනයට ලක් උනාද ඒකාලෙ ?
     
    • Haha
    Reactions: Candid-B

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    එහෙනම් දෙමව්පියොත් වරදට හවුල්. ඔව් ඔය කේස් එක ඔතිනින් නවතිනව. ඒත් අඩු ගානෙ මොලයක් ඇති එකෙක් හරි ලමය ඔතනට නොදා ඉඳීනෙ
    Chaild abuse නම් ඕනේ තරම් තියනවා. මේ වගේ සීන් එකක්නම් අඩුම ගානේ film එකක ඉන්න ලමයෙක් abuse වෙන තරමෙවත් දෙයක් නෙමෙයි. උබලා වගෙ රැල්ලට බනින ඉහල කුලේ උන්ට අවුල් ඇති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,302
    113
    Mother Earth
    කමෙන්ට් එක හුත්තො ඩිලීට් උනෙ, වීඩියෝ එක තියෙනව තාම කැරිම ටොක්සික් දායක සභාවක් ඉන්නෙ
    ඕකට මෝල් බන් 😄
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,342
    4,786
    113
    Mind Palace
    ඔයාවත් දූශනයට ලක් උනාද ඒකාලෙ ?
    මාව ශිෂ්‍යත්ව පන්ති යවන්නෙ නෑ කියලා ස්කෝලෙ ගුරුවරු ළමයින්ගෙ දෙමව්පියෝ ළමයි මට වෙනම විදිහකට සැලකුවෙ
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    Child abuse නෙවෙ නේද ඉතින් .... කායිකව, මානසිකව ඒ ළමයට මුකුත් ඖලක් උනෙ නැනෙ ... ඒ situation එක ලස්සනට handle කරා ඒකි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Child abuse නෙවෙ නේද ඉතින් .... කායිකව, මානසිකව ඒ ළමයට මුකුත් ඖලක් උනෙ නැනෙ ... ඒ situation එක ලස්සනට handle කරා ඒකි
    ළමයි දෙන්නගෙ ප්‍රයිවසි එක බල්ලට දාන එකත් ඇබියුසින් තමයි මචන්.

    මාව ශිෂ්‍යත්ව පන්ති යවන්නෙ නෑ කියලා ස්කෝලෙ ගුරුවරු ළමයින්ගෙ දෙමව්පියෝ ළමයි මට වෙනම විදිහකට සැලකුවෙ
    කැරි වැඩනෙ ඒවා, උබ පාස් ද?

    මටත් ඕලෙවෙල් කරද්දි ගණන් හුත්තියෙක් හිටියා ඔහොම කරපු. ඒකි තුන් හතර පාරම ප්‍රසිද්දියෙම කියෙව්වා මම ගණන් ෆේල් වෙනව කියල. බොරුවට එක එක මගුල් කියල එලියට දානවා. නෝට්ස් එහෙම උදුරන් වෙන උන්ට දෙනවා, හෙනබ්කැපිල්ල ගේ මටම ගණන් පාස් බී එකක් එක්ක. Al කලෙත් මැත්ස්. කැම්පස් සිලෙක්ට්. ඒකිගෙ ගොට්ටො සෙට් එක එකෙක් ඩොකෙක් උනා අනිත් උන් සදා අනාතයි. ඒ වගේ කේස් කරපු හින්දම තමයි බන් ඒ ගෑණිගෙ පුතත් බිබී නාකි වෙවී ඉන්නව කුලී වැඩ කර කර. පව් ඉතින්
    ------ Post added on Oct 1, 2024 at 9:39 PM
     
    Last edited:

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ළමයි දෙන්නගෙ ප්‍රයිවසි එක බල්ලට දාන එකත් ඇබියුසින් තමයි මචන්.

    කැරි වැඩනෙ ඒවා, උබ පාස් ද?

    මටත් ඕලෙවෙල් කරද්දි ගණන් හුත්තියෙක් හිටියා ඔහොම කරපු. ඒකි තුන් හතර පාරම ප්‍රසිද්දියෙම කියෙව්වා මම ගණන් ෆේල් වෙනව කියල. ගේමටම ගණන් පාස් බී එකක් එක්ක. Al කලෙත් මැත්ස්. කැම්පස් සිලෙක්ට්. ඒකිගෙ ගොට්ටො සෙට් එක එකෙක් ඩොකෙක් උනා අනිත් උන් සදා අනාතයි. ඒ වගේ කේස් කරපු හින්දම තමයි බන් ඒ ගෑණිගෙ පුතත් බිබී නාකි වෙවී ඉන්නව කුලී වැඩ කර කර. පව් ඉතින්
    ------ Post added on Oct 1, 2024 at 9:39 PM

    ඔව් ඒත් මේක online class එකක් නෙ
    එතකොට දෙමව්පියන් ගෙන් අවසර ඇතිව තමා ළමයි cam on කරගෙන ඉන්නෙ ... ඒකට permission හම්බෙනවනෙ එයාලට ගෙදරින් සහ එයාලත් දන්නව ඒක .. තමංව පේනව කියල යම් audience එකකට
    මෙතන වෙලා තියෙන්නෙ ළමයින්ව දකින audience එක වැඩි වෙලා තියන එක

    ඒත් ඉතින් ළමයින්ගෙ ප්‍රශ්න දාලා තමංගෙ tuition එක මාකට් කරන එක සදාචාරාත්මක නැ තමයි ....

    අනේ මන්ද ඉතින් ... ළමයි පෞ ...
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ඔව් ඒත් මේක online class එකක් නෙ
    එතකොට දෙමව්පියන් ගෙන් අවසර ඇතිව තමා ළමයි cam on කරගෙන ඉන්නෙ ... ඒකට permission හම්බෙනවනෙ එයාලට ගෙදරින් සහ එයාලත් දන්නව ඒක .. තමංව පේනව කියල යම් audience එකකට
    මෙතන වෙලා තියෙන්නෙ ළමයින්ව දකින audience එක වැඩි වෙලා තියන එක

    ඒත් ඉතින් ළමයින්ගෙ ප්‍රශ්න දාලා තමංගෙ tuition එක මාකට් කරන එක සදාචාරාත්මක නැ තමයි ....

    අනේ මන්ද ඉතින් ... ළමයි පෞ ...
    දාල තියෙන්නෙ ක්ලෝස් ගෲප් එකක නෙමෙයිනෙ පබ්ලික්. අර මේකෙ එකෙක් කියල තියෙනව වගේ පෙඩෝ එකෙක් ඇවිල්ල මොනවහරි කලොත් මේ හුත්ති වගකියන්නෙ නෑනෙ
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    දාල තියෙන්නෙ ක්ලෝස් ගෲප් එකක නෙමෙයිනෙ පබ්ලික්. අර මේකෙ එකෙක් කියල තියෙනව වගේ පෙඩෝ එකෙක් ඇවිල්ල මොනවහරි කලොත් මේ හුත්ති වගකියන්නෙ නෑනෙ
    ඔව් .... ජරා වැඩක් ඒක ඒකිගෙ 😴😴
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    රිපෝට් ගහපන් fb video එක...මේකෙ ඇරගත්තා කියල වැඩක් නෑ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    කැරි අසහන කාරයො බන් ඉන්නෙ. මම දන්න ඉන්ටර්නැෂනල් එකක ටීචර් කෙනෙක් කීව ඔන්ලයින් ක්ලාස් කල මුල් කාලෙ කැරියෙක් ළමයින්ගෙ ක්ලාස් වල කෝඩ් හොයාගෙන පයිය පෙන්නන් ඉදල ක්ලාස් දෙක තුනකම. පොඩි උන්ම ටාගට් කරන ගෝතයො ඉන්නවා
    ඔව් .... ජරා වැඩක් ඒක ඒකිගෙ 😴😴

    රිපෝට් ගහපන් fb video එක...මේකෙ ඇරගත්තා කියල වැඩක් නෑ
    අදාල තැන් දෙකකට කම්ප්ලේන් කලා. කරල තමයිමේකෙ දැම්මෙ.
    ------ Post added on Oct 1, 2024 at 9:52 PM
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කැරි අසහන කාරයො බන් ඉන්නෙ. මම දන්න ඉන්ටර්නැෂනල් එකක ටීචර් කෙනෙක් කීව ඔන්ලයින් ක්ලාස් කල මුල් කාලෙ කැරියෙක් ළමයින්ගෙ ක්ලාස් වල කෝඩ් හොයාගෙන පයිය පෙන්නන් ඉදල ක්ලාස් දෙක තුනකම. පොඩි උන්ම ටාගට් කරන ගෝතයො ඉන්නවා

    අදාල තැන් දෙකකට කම්ප්ලේන් කලා. කරල තමයිමේකෙ දැම්මෙ.
    ------ Post added on Oct 1, 2024 at 9:52 PM
    ඔව් බන් අසහනකාරයො නෙ ඉතින් ... ඒක මානසික ඖලක් ... ඕව නැති කරන්න අමාරුයි බං ඉතින් මම YT දැකල තියනව pedophile hunting කියල ඇමරිකාවෙ ඔය වගෙ උන් අල්ලන එක 😴😴

    පෞ ඉතින් ළමයි දෙමව්පියන් අවධානෙන් ඉන්න ඕනි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    අල්ලල පුක් කාරයොන්ට විකුණන්න ඕන.
    ඔව් බන් අසහනකාරයො නෙ ඉතින් ... ඒක මානසික ඖලක් ... ඕව නැති කරන්න අමාරුයි බං ඉතින් මම YT දැකල තියනව pedophile hunting කියල ඇමරිකාවෙ ඔය වගෙ උන් අල්ලන එක 😴😴

    පෞ ඉතින් ළමයි දෙමව්පියන් අවධානෙන් ඉන්න ඕනි
     
    • Sad
    Reactions: Mr.Robot

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,342
    4,786
    113
    Mind Palace
    කැරි වැඩනෙ ඒවා, උබ පාස් ද?

    මටත් ඕලෙවෙල් කරද්දි ගණන් හුත්තියෙක් හිටියා ඔහොම කරපු. ඒකි තුන් හතර පාරම ප්‍රසිද්දියෙම කියෙව්වා මම ගණන් ෆේල් වෙනව කියල. බොරුවට එක එක මගුල් කියල එලියට දානවා. නෝට්ස් එහෙම උදුරන් වෙන උන්ට දෙනවා, හෙනබ්කැපිල්ල ගේ මටම ගණන් පාස් බී එකක් එක්ක. Al කලෙත් මැත්ස්. කැම්පස් සිලෙක්ට්. ඒකිගෙ ගොට්ටො සෙට් එක එකෙක් ඩොකෙක් උනා අනිත් උන් සදා අනාතයි. ඒ වගේ කේස් කරපු හින්දම තමයි බන් ඒ ගෑණිගෙ පුතත් බිබී නාකි වෙවී ඉන්නව කුලී වැඩ කර කර. පව් ඉතින්
    ------ Post added on Oct 1, 2024 at 9:39 PM
    OL AL shishyathwa thunama pass