මේවා_අපේ_සල්ලි නේද?

malaka78

Junior member
  • May 8, 2015
    239
    17
    18
    දැන් උබ මොකද කරන්න කියන්නේ.. යකො ප්ලේන් ගෙන්න ගන්න කන් හිටියද බත් කන හරක් ටික.. හදපු මිනිහව එලවලා පොලොන්නරුවේ වැලිගොව්වෙක් ගෙනාවනේ.. ලක්ශ 62ක් බත් කන හරක්.. තොපිට මොන ප්ලේන්ද? පාඩුවේ යුඇන්පී පාන්පිටියි, කොත්තමල්ලියි කාලා බීලා සිරස ටීවී බලලා, අතේ පාරක් ගහලා නිදාගනින්.

    :P:P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොලේ පුකේ තියෙන එවුන් එක්ක වාද කරලා වැඩක් නෑ බන්.. :no:
    මෙච්චර මුදලක් විනාසවෙලා තියෙද්දිත් එකෙක් වෙනුවෙන් පු* දෙන්න හදනවනේ.. :growl:
     
    • Like
    Reactions: markhaloce

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් උබ මොකද කරන්න කියන්නේ.. යකො ප්ලේන් ගෙන්න ගන්න කන් හිටියද බත් කන හරක් ටික.. හදපු මිනිහව එලවලා පොලොන්නරුවේ වැලිගොව්වෙක් ගෙනාවනේ.. ලක්ශ 62ක් බත් කන හරක්.. තොපිට මොන ප්ලේන්ද? පාඩුවේ යුඇන්පී පාන්පිටියි, කොත්තමල්ලියි කාලා බීලා සිරස ටීවී බලලා, අතේ පාරක් ගහලා නිදාගනින්.
    එකනෙ මාත් කිව්වේ ප්ලේන් ගෙන්න ගන්න පුළුවන් අපේ අගමැති මහින්ද මහත්තයට විතරයි ඔහෙට :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    pissuda me me owa hadanna thamayi appachchi enna ona kiyanne apahu. ekan emuko awama pennai okata RC plane hari bassala. appachchiwa apahu gemu.

    (Selakiya Yuthui kiyanna waale keewa misak nathnam ape amma medamoolana giyeth nha eya ape patte aweth nha onna )
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන් උබ මොකද කරන්න කියන්නේ.. යකො ප්ලේන් ගෙන්න ගන්න කන් හිටියද බත් කන හරක් ටික.. හදපු මිනිහව එලවලා පොලොන්නරුවේ වැලිගොව්වෙක් ගෙනාවනේ.. ලක්ශ 62ක් බත් කන හරක්.. තොපිට මොන ප්ලේන්ද? පාඩුවේ යුඇන්පී පාන්පිටියි, කොත්තමල්ලියි කාලා බීලා සිරස ටීවී බලලා, අතේ පාරක් ගහලා නිදාගනින්.

    Waren umbata mage passport eka pennanna.
     
    bibbaa

    Banned
    Apr 26, 2015
    13
    5
    0
    මොලේ පුකේ තියෙන එවුන් එක්ක වාද කරලා වැඩක් නෑ බන්.. :no:
    මෙච්චර මුදලක් විනාසවෙලා තියෙද්දිත් එකෙක් වෙනුවෙන් පු* දෙන්න හදනවනේ.. :growl:
    පොඩ්ඩක් ඉවසලා හිටියනම් හිටන්.. ලබන චන්දෙන් පස්සේ මොලේ කරකරලා ගන්නම්.. මේ රට බේරගත්ත උත්තමයා ඔය එයාර්පොට් එක කඩාගෙන කාලා රත්තරන්වලින් ඔතන පිලිම හැදුවත් අපි තවමත් ඒ උත්තමයට නයයි බොල පජාත වේ*යේ..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    bayyo wholesale pita fake hadan awith comment karanawa... paw wade, mahindayage meeting uth mehemma thamai ekama set eka rata wate aran gihin loki senagak pennanawa habay anthimata chanden paraadai .....huuu huuhuu:lol::lol::lol:
     
    nikankamu

    Banned
    Apr 25, 2015
    35
    7
    0
    Waren umbata mage passport eka pennanna.

    හිගාකාපන් ඔයිට නම්බුයි.. ගමේ එකාලට ගමේ දේ අගේ නැ. මත්තල හැදුවේ ගමේ එකාලට පොයි කරන්න නෙමෙයි, රටට ආයොජන. ඉදිරි අනාගත දරුවන්ට දායාද.. රනිල් පොන්නයා තොපිට තව කොත්තමල්ලි පොවයි.. දැන් පල පාස්පොට් එකෙන් රට. සුද්දට් පුදලා වරෙන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් කවුද මේ එයාර්පොට් එක උස්සන් ඉන්නේ.. කාටද අමාරු???

    මුළු රටේම මිනිස්සු......මොකද ඔකේ ණය බර තියෙන්නේ ඒ මිනිස්සු පිටනේ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පොඩ්ඩක් ඉවසලා හිටියනම් හිටන්.. ලබන චන්දෙන් පස්සේ මොලේ කරකරලා ගන්නම්.. මේ රට බේරගත්ත උත්තමයා ඔය එයාර්පොට් එක කඩාගෙන කාලා රත්තරන්වලින් ඔතන පිලිම හැදුවත් අපි තවමත් ඒ උත්තමයට නයයි බොල පජාත වේ*යේ..
    දේශද්‍රෝහියොත් එක්ක කතාවට යන්න එපා බන්. හැදු ගුවන්තොටුපළට දිනූ දේශයට ද්‍රෝහී වෙන ඊළාම් කාරයෝ මුන්
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මෙහෙමයි මහින්ද හරි මොකා හරි මේක හැදුවත් ඒ හදපු එකා ගෙදරින් ගෙනාපු සල්ලි නෙවෙයි මේකට යට කරලා තියෙන්නේ අපේම බදු සල්ලි .ඒ නිසා මේක අරය හැදුව මෙයා හැදුව කියල වහල දාන එක නෙවෙයි කරන්න තියෙන්නේ.දැන් මේකට යට කරලා තියෙන සල්ලිත් එක්ක කොහොමහරි නිවැරදි කළමනාකාරීත්වයක් යටතේ ,අඩුම ගානේ පාඩු නොලබන මට්ටමකට හරි අරගෙන කරගෙන යන්න ඕන .එහෙම නැතුව මේක එක එකාට මඩ ගහන්නවත් ලකුණු දාගන්නවත් වහන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ජනවාරි 08 ජන වරම දුන්නේ "බෑ" කියල "නෑ" කියල ලිස්සල යන්න නෙවෙයි. මහින්දය කරපු වැරදි හරි ගාස්සා ගෙන ඉදිරියට රට කරගෙන යයි කියන බලාපොරොත්තුව ඇතුව.
     
    • Like
    Reactions: Ayeshlive