මේව කමක් නැද්ද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ලෙඩකට දුකකට කරුණාවෙන් සුවපත් කරන්න කරන දේවල්නෙ. ගෑනු කෙනා කෑගහන්නෙ වේදනාවටනෙ. එහෙම කරන්නෙ නරක හිතකින් නෙවේනෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    බුදු හාමුදරුවො පටා චාරවට බන කිව්වේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ . කෙලෙස් තියෙන්නේ ඇස් දෙකේ නෙවෙයි හිතේ යකෝ 🤣🤣🤣
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ කෙල්ල පොඩි කාලේ සිංහල බේත් කලා මචං ඉස්කෝලේ 6,7,.. ඉද්දි. වෙද්දු කීප දෙනෙක්ම අතවර කරලා. වයස ඒ කාලේ 13,14වගේනේ.. මට නම් හරි දුකයි ඔහොම කේස්..
    හාමුදුරු කෙනෙක්ට වටින් නෑ ඔහොම කරන්න... සිල්වත් කෙනෙක්ට නම් බෑ ඕක කරන්න.. අනිවාර්යෙන් හිත වෙනස් වෙන්වනේ... තනිකරම බිස්නස් සහ ආතල් සදහාම කරන ඒවා තමයි ඔය...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බුදු හාමුදරුවො පටා චාරවට බන කිව්වේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ . කෙලෙස් තියෙන්නේ ඇස් දෙකේ නෙවෙයි හිතේ යකෝ 🤣🤣🤣
    පුදුම වෙන්න එපා යකෝ ටිපිකල් රැඩිකල් ස්වාධින අදහස්. කොහෙන්ද එන්නේ කියල දන්නවනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    පුදුම වෙන්න එපා යකෝ ටිපිකල් රැඩිකල් ස්වාධින අදහස්. කොහෙන්ද එන්නේ කියල දන්නවනේ
    මූ ගේ වේලාව හොඳ නැහැ . මොකක් හරි Thread එකක් දැම්මොත් නාගනිල්ලක් තමා සෙට් වෙන්නේ කැරට් අලයට 😀😀
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෙඩකට දුකකට කරුණාවෙන් සුවපත් කරන්න කරන දේවල්නෙ. ගෑනු කෙනා කෑගහන්නෙ වේදනාවටනෙ. එහෙම කරන්නෙ නරක හිතකින් නෙවේනෙ.
    චේතනා භික්කං ..... අන්න ඒක කියවපන්
    හාමුදුරුවන්ගෙ හිත අපි දන්නෙ නෑ. එහෙනම් ඇයි බස් එකකදි ගෑනියෙක් ගාව වාඩිවෙන්නෙ නැත්තෙ. පිරිත් නූල් බඳින්න අකැපයි කියන්නෙ

    Oil ekak gala eka para leda hoda karanawa kiyanne Miracle natnam boruwak
    ඒක නම් ඇත්ත

    බුදු හාමුදරුවො පටා චාරවට බන කිව්වේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ . කෙලෙස් තියෙන්නේ ඇස් දෙකේ නෙවෙයි හිතේ යකෝ 🤣🤣🤣
    පටාචාරාට බන කිව්වෙ රෙද්දක් අන්දල ඊට පස්සෙ. මල්ලි කලබල උනා වැඩියි වෙන උදාහරණයක් ගේන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    හාමුදුරුවන්ගෙ හිත අපි දන්නෙ නෑ. එහෙනම් ඇයි බස් එකකදි ගෑනියෙක් ගාව වාඩිවෙන්නෙ නැත්තෙ. පිරිත් නූල් බඳින්න අකැපයි කියන්නෙ
    ලංකාවේ උන් මර්ගෝපදේශයට ගන්නේ බුධුන් කිව්ව ධර්මය නෙමෙයි නේ. මොඩන් මොන්ක්ස් ලා හමස් පෙට්ටියකට දාල හදපු බුදු දහම . දැන් තියන එක පිස්සුවක්වත් ඇත්ත බුදු දහමේ නැ. තිබ්බත් ඒවට සාධනිය පිලිතුරු දීල තියනවා මොඩන් මොන්ක්ස්ලා එක විකෘති කරලා ඇන්ටිලාට කියනවා
     
    • Love
    Reactions: indika_sam

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    කොටුවේ හාමුදුරුවෝ
    දානේ බෙදන්න සිල් මැනියෝ නැමෙනකොට පෙනෙනෙ එව්වා හම්මෝ ...

    හාමුදුරුවො පැටියෝ ඔයා දොයිදා අහල වැට්ස් ඇප් මෙසේජස් දානව රෑට

    😂😂
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ පින්තුරය නිසා කීදෙනෙක් පව් පුරවා ගත්තද ? කීදෙනෙක් ධර්මය දැක්කද ?

    හොඳම දේ අනුන්ගේ කුණු නොසොයා තමන්ගේ කුණු දැකීමයි.....

    බොහොම ස්තුතියි මේ පින්තුරය දැම්මට සොයුර... !!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    හාමුදුරුවන්ගෙ හිත අපි දන්නෙ නෑ. එහෙනම් ඇයි බස් එකකදි ගෑනියෙක් ගාව වාඩිවෙන්නෙ නැත්තෙ. පිරිත් නූල් බඳින්න අකැපයි කියන්නෙ
    හාමුදුරුනමක් එක්ක සම අසුනේ වාඩි වෙන්න ගිහි කාටවත් සුදුසුකමක් නෑ. කෙලෙස් කතාවක් නෑ. මෙතන තියෙන්නෙ චාරිත්‍රයක් වගේ දෙයක්. ඒක නීතියකුත් නෙවේ. ගෑනු කොහොමත්ම වාඩි වෙන්නෑ. ගොඩක් වෙලාවට පිරිමි පවා වාඩි වෙන්නෑ. සීට් නැති බස් එකක් නම් පිරිමි නම් වාඩි වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    හාමුදුරුනමක් එක්ක සම අසුනේ වාඩි වෙන්න ගිහි කාටවත් සුදුසුකමක් නෑ. කෙලෙස් කතාවක් නෑ. මෙතන තියෙන්නෙ චාරිත්‍රයක් වගේ දෙයක්. ඒක නීතියකුත් නෙවේ. ගෑනු කොහොමත්ම වාඩි වෙන්නෑ. ගොඩක් වෙලාවට පිරිමි පවා වාඩි වෙන්නෑ. සීට් නැති බස් එකක් නම් පිරිමි නම් වාඩි වෙනවා.
    ඇ බන් අශාවන් නැති කරගත්ත පුද්ගලයෙක් ගාව නිරුවතින් හිටියත් අවුලක් නැනේද ? පඨාචාර කතාව හොද නිදසුනක්. මේවා මේ ලංකාවේ මොඩන් මොන්ක්ස්ලා හදපු වෙන්න බෞද්ධ චාරිත්‍ර . බුදුහාමුදරුවන් හිටියනම් මේවට දෙන්නේ දොබෙන් උත්තර .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඇ බන් අශාවන් නැති කරගත්ත පුද්ගලයෙක් ගාව නිරුවතින් හිටියත් අවුලක් නැනේද ? පඨාචාර කතාව හොද නිදසුනක්. මේවා මේ ලංකාවේ මොඩන් මොන්ක්ස්ලා හදපු වෙන්න බෞද්ධ චාරිත්‍ර . බුදුහාමුදරුවන් හිටියනම් මේවට දෙන්නේ දොබෙන් උත්තර .
    අවුලක් නැ. අද කාලේ ආශාව නැති කරගත්තු අය ගොඩක් අඩුයි. වැඩිපුර ඉන්නෙ ආශාව නැති කරන්න කියල හිතන් මහන වෙච්ච අය. සිවුරක් දාගත්තම කෙලෙස් නැති වෙනවා කියලා එකක් නෑ.
     
    • Like
    Reactions: JohnSnow

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    අවුලක් නැ. අද කාලේ ආශාව නැති කරගත්තු අය ගොඩක් අඩුයි. වැඩිපුර ඉන්නෙ ආශාව නැති කරන්න කියල හිතන් මහන වෙච්ච අය. සිවුරක් දාගත්තම කෙලෙස් නැති වෙනවා කියලා එකක් නෑ.
    ආ එකනේ එතනින්ම පදනම ඉවරයි. සාතිශිය බහුතර සංඝරත්නය ඒ කියන්නේ කරන්නේ ප්‍රෝඩාව . ඉතින් ඒ ප්‍රෝඩාව රැකගන්න එයාල අර වගේ මත හදනවා . නැත්තම් අමු හෙලුවෙන් උනත් භික්ශුවක් ගාව ඉන්න පුලුවන් වෙන්න ඕනේ .
     
    • Like
    Reactions: JohnSnow

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ආ එකනේ එතනින්ම පදනම ඉවරයි. සාතිශිය බහුතර සංඝරත්නය ඒ කියන්නේ කරන්නේ ප්‍රෝඩාව . ඉතින් ඒ ප්‍රෝඩාව රැකගන්න එයාල අර වගේ මත හදනවා . නැත්තම් අමු හෙලුවෙන් උනත් භික්ශුවක් ගාව ඉන්න පුලුවන් වෙන්න ඕනේ .
    මොන පදනමද? මොකක්ද පදනම?