පුදුම වෙන්න එපා යකෝ ටිපිකල් රැඩිකල් ස්වාධින අදහස්. කොහෙන්ද එන්නේ කියල දන්නවනේබුදු හාමුදරුවො පටා චාරවට බන කිව්වේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ . කෙලෙස් තියෙන්නේ ඇස් දෙකේ නෙවෙයි හිතේ යකෝ![]()
මූ ගේ වේලාව හොඳ නැහැ . මොකක් හරි Thread එකක් දැම්මොත් නාගනිල්ලක් තමා සෙට් වෙන්නේ කැරට් අලයටපුදුම වෙන්න එපා යකෝ ටිපිකල් රැඩිකල් ස්වාධින අදහස්. කොහෙන්ද එන්නේ කියල දන්නවනේ
ලෙඩකට දුකකට කරුණාවෙන් සුවපත් කරන්න කරන දේවල්නෙ. ගෑනු කෙනා කෑගහන්නෙ වේදනාවටනෙ. එහෙම කරන්නෙ නරක හිතකින් නෙවේනෙ.
හාමුදුරුවන්ගෙ හිත අපි දන්නෙ නෑ. එහෙනම් ඇයි බස් එකකදි ගෑනියෙක් ගාව වාඩිවෙන්නෙ නැත්තෙ. පිරිත් නූල් බඳින්න අකැපයි කියන්නෙචේතනා භික්කං ..... අන්න ඒක කියවපන්
ඒක නම් ඇත්තOil ekak gala eka para leda hoda karanawa kiyanne Miracle natnam boruwak
පටාචාරාට බන කිව්වෙ රෙද්දක් අන්දල ඊට පස්සෙ. මල්ලි කලබල උනා වැඩියි වෙන උදාහරණයක් ගේන්නබුදු හාමුදරුවො පටා චාරවට බන කිව්වේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ . කෙලෙස් තියෙන්නේ ඇස් දෙකේ නෙවෙයි හිතේ යකෝ![]()
ලංකාවේ උන් මර්ගෝපදේශයට ගන්නේ බුධුන් කිව්ව ධර්මය නෙමෙයි නේ. මොඩන් මොන්ක්ස් ලා හමස් පෙට්ටියකට දාල හදපු බුදු දහම . දැන් තියන එක පිස්සුවක්වත් ඇත්ත බුදු දහමේ නැ. තිබ්බත් ඒවට සාධනිය පිලිතුරු දීල තියනවා මොඩන් මොන්ක්ස්ලා එක විකෘති කරලා ඇන්ටිලාට කියනවාහාමුදුරුවන්ගෙ හිත අපි දන්නෙ නෑ. එහෙනම් ඇයි බස් එකකදි ගෑනියෙක් ගාව වාඩිවෙන්නෙ නැත්තෙ. පිරිත් නූල් බඳින්න අකැපයි කියන්නෙ
හාමුදුරුනමක් එක්ක සම අසුනේ වාඩි වෙන්න ගිහි කාටවත් සුදුසුකමක් නෑ. කෙලෙස් කතාවක් නෑ. මෙතන තියෙන්නෙ චාරිත්‍රයක් වගේ දෙයක්. ඒක නීතියකුත් නෙවේ. ගෑනු කොහොමත්ම වාඩි වෙන්නෑ. ගොඩක් වෙලාවට පිරිමි පවා වාඩි වෙන්නෑ. සීට් නැති බස් එකක් නම් පිරිමි නම් වාඩි වෙනවා.හාමුදුරුවන්ගෙ හිත අපි දන්නෙ නෑ. එහෙනම් ඇයි බස් එකකදි ගෑනියෙක් ගාව වාඩිවෙන්නෙ නැත්තෙ. පිරිත් නූල් බඳින්න අකැපයි කියන්නෙ
ඇ බන් අශාවන් නැති කරගත්ත පුද්ගලයෙක් ගාව නිරුවතින් හිටියත් අවුලක් නැනේද ? පඨාචාර කතාව හොද නිදසුනක්. මේවා මේ ලංකාවේ මොඩන් මොන්ක්ස්ලා හදපු වෙන්න බෞද්ධ චාරිත්‍ර . බුදුහාමුදරුවන් හිටියනම් මේවට දෙන්නේ දොබෙන් උත්තර .හාමුදුරුනමක් එක්ක සම අසුනේ වාඩි වෙන්න ගිහි කාටවත් සුදුසුකමක් නෑ. කෙලෙස් කතාවක් නෑ. මෙතන තියෙන්නෙ චාරිත්‍රයක් වගේ දෙයක්. ඒක නීතියකුත් නෙවේ. ගෑනු කොහොමත්ම වාඩි වෙන්නෑ. ගොඩක් වෙලාවට පිරිමි පවා වාඩි වෙන්නෑ. සීට් නැති බස් එකක් නම් පිරිමි නම් වාඩි වෙනවා.
අවුලක් නැ. අද කාලේ ආශාව නැති කරගත්තු අය ගොඩක් අඩුයි. වැඩිපුර ඉන්නෙ ආශාව නැති කරන්න කියල හිතන් මහන වෙච්ච අය. සිවුරක් දාගත්තම කෙලෙස් නැති වෙනවා කියලා එකක් නෑ.ඇ බන් අශාවන් නැති කරගත්ත පුද්ගලයෙක් ගාව නිරුවතින් හිටියත් අවුලක් නැනේද ? පඨාචාර කතාව හොද නිදසුනක්. මේවා මේ ලංකාවේ මොඩන් මොන්ක්ස්ලා හදපු වෙන්න බෞද්ධ චාරිත්‍ර . බුදුහාමුදරුවන් හිටියනම් මේවට දෙන්නේ දොබෙන් උත්තර .
ආ එකනේ එතනින්ම පදනම ඉවරයි. සාතිශිය බහුතර සංඝරත්නය ඒ කියන්නේ කරන්නේ ප්‍රෝඩාව . ඉතින් ඒ ප්‍රෝඩාව රැකගන්න එයාල අර වගේ මත හදනවා . නැත්තම් අමු හෙලුවෙන් උනත් භික්ශුවක් ගාව ඉන්න පුලුවන් වෙන්න ඕනේ .අවුලක් නැ. අද කාලේ ආශාව නැති කරගත්තු අය ගොඩක් අඩුයි. වැඩිපුර ඉන්නෙ ආශාව නැති කරන්න කියල හිතන් මහන වෙච්ච අය. සිවුරක් දාගත්තම කෙලෙස් නැති වෙනවා කියලා එකක් නෑ.
මොන පදනමද? මොකක්ද පදනම?ආ එකනේ එතනින්ම පදනම ඉවරයි. සාතිශිය බහුතර සංඝරත්නය ඒ කියන්නේ කරන්නේ ප්‍රෝඩාව . ඉතින් ඒ ප්‍රෝඩාව රැකගන්න එයාල අර වගේ මත හදනවා . නැත්තම් අමු හෙලුවෙන් උනත් භික්ශුවක් ගාව ඉන්න පුලුවන් වෙන්න ඕනේ .