මේව කරල අරව හොයපන් ඒත් ගේන්න එපා.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මෙච්චර මහන්සිවෙලා වැඩ කරල රජයේ සේවක ගොබ්බයින්ට් කන්න දෙන්න හිතන්නෑ බං.
    මේව කරන එකෙක්නම් උබත් එවන්න එපා ඩොලර්.

    4fdC7Vl.png
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෙච්චර මහන්සිවෙලා වැඩ කරල රජයේ සේවක ගොබ්බයින්ට් කන්න දෙන්න හිතන්නෑ බං.
    මේව කරන එකෙක්නම් උබත් එවන්න එපා ඩොලර්.

    4fdC7Vl.png
    මොකා කැවත් එකයි බන් එවන සල්ලි. එවන්න හොද නැත්තේ ගෝටා යනකන්. ඉන් පස්සේ කිසිම කෙස් එකක් නැ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මොකා කැවත් එකයි බන් එවන සල්ලි. එවන්න හොද නැත්තේ ගෝටා යනකන්. ඉන් පස්සේ කිසිම කෙස් එකක් නැ
    ගෝඨ ගියත් එවන්නෑ බං මම නම් මේ කොල්ල කෑම මටනම් තිත්ත වෙලා තියෙන්නේ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,562
    8,924
    113
    arawa oni tharam hoyanna puluwanne ban. Rupiyala shakthimath karanna podi help ekak deepan me welawe.
    Help to continue the same old shitty, corrupted, self destructive, racist, stone-age system?

    system change ekak wenne nathuwa $ ewanna epa. thama parliament eke un karanne thamange political career eka araksha karana eka.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ගෝඨ ගියත් එවන්නෑ බං මම නම් මේ කොල්ල කෑම මටනම් තිත්ත වෙලා තියෙන්නේ.
    මම නම් ඒ මතේ නෙමේ ඉන්නේ. එත් උබේ මතේට එරෙහි වෙන්න බැ . ඇත්තටම රටින් ඩොලර් අදින උන් දන්නවා එකේ තියන කට්ට.ඒවා මොකුත් නොකර අයිස් ගහන , එක එකාට කඩේ ගිය උන්ට , 8000 ගානේ මේකේ ඉන්න පක්කුන්ට යනවා නේද කියල හිතෙනකොට එවන්න නිහිතෙන එක සාදාරනයි. මම කියන්නේ පොඩි ගානක් හරි දාපන් මේ වෙලේ මොකද ලෙඩ්ඩු , හෙබෙත් ගැන හිතලා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම නම් ඒ මතේ නෙමේ ඉන්නේ. එත් උබේ මතේට එරෙහි වෙන්න බැ . ඇත්තටම රටින් ඩොලර් අදින උන් දන්නවා එකේ තියන කට්ට.ඒවා මොකුත් නොකර අයිස් ගහන , එක එකාට කඩේ ගිය උන්ට , 8000 ගානේ මේකේ ඉන්න පක්කුන්ට යනවා නේද කියල හිතෙනකොට එවන්න නිහිතෙන එක සාදාරනයි. මම කියන්නේ පොඩි ගානක් හරි දාපන් මේ වෙලේ මොකද ලෙඩ්ඩු , හෙබෙත් ගැන හිතලා
    250 යි මේ මාසෙ දැම්මෙ මාසෙ වියදමට ඒකත් ලැබුනේ 342 ගානෙ.
     
    • Like
    Reactions: HAneo

    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    අණ්ණ්ඩුවේ ජොබ් එකක් හම්බ වෙච්ච නැති එකෙක්
    40 000 padiyata puka dena un da?? eeya 🤮🤢🤮🤣

    අණ්ණ්ඩුවේ ජොබ් එකක් හම්බ වෙච්ච නැති එකෙක්
    ice gahana nikan inna aasa un neda :ROFLMAO::ROFLMAO: pension ekata ohoma kamburanna epa oi, kammali haththa :P
    ------ Post added on May 19, 2022 at 8:11 PM