මේව කැත වැඩ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ ගොඩක් ඉන්නවා මචන් ආතල් එකට REP කපන එවුනුත්. මම එක thread එකක භාවනාව ගැන දාල තිබ්බ විස්තරෙකටත් මගේ රෙප් කපලා තිබ්බ. :rofl:

    තව මොන කතාද ඉතින්?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකේ ගොඩක් ඉන්නවා මචන් ආතල් එකට REP කපන එවුනුත්. මම එක thread එකක භාවනාව ගැන දාල තිබ්බ විස්තරෙකටත් මගේ රෙප් කපලා තිබ්බ. :rofl:

    තව මොන කතාද ඉතින්?

    කෝ ලින්ක් එක දීපන්කෝ... මමත් කපන්න :rofl:
     
    • Like
    Reactions: JesonRulez

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    avatar123465_40.gif