විශේෂ සාපේක්ෂතාවාදයෙහි අවස්ථිති රාමුවල වෙනසක් සිදු නො වෙයි. අවස්ථිති රාමු අවස්ථිති රාමු ම වෙයි. එහි දී අවකාශය හා කාලය වෙන වෙන ම නො පවතී. ඒ අවකාශ කාලය ලෙස පවතියි. P = mf යන්න නිව්ටෝනීය යාන්ත්රිකයෙහි ත්රිමාන දෛශිකයක් ලෙස ලියැවෙන අතර විශේෂ සාපේක්ෂතාවාදයෙහි එය ආතානකයක් ලෙස ලියැවෙයි.

