මේව පාවිච්චි කරපු අය ඉන්නවද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේව පාවිච්චි කරපු අය ඉන්නවද

    මේව පාවිච්චි කරන අය ඉන්නවද මචං. ලංකාවේ ෆාමසි වල ගන්න තියෙනවද? විස්තර ටිකක් කියපල්ලකෝ...

    s-l1600.jpg

    http://www.ebay.com/itm/Prevent-Hai...346062?hash=item1c4546b50e:g:V68AAOSwQItUEv2o

    s-l1600.jpg

    http://www.ebay.com/itm/LIPOGAINE-F...901009?hash=item3ab7643591:g:ISUAAOSwiylXBoF~

    s-l1600.jpg


    http://www.ebay.com/itm/Ginseng-Nat...633892?hash=item1c4b9c87e4:g:ycIAAOSwD0lUkTt1

    s-l500.jpg


    http://www.ebay.com/itm/Saw-Palmett...152185?hash=item3ac6d81179:g:ArAAAOSwhOVXdNk3
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    moko uba thattayek wennada yanne ?
    ape yaluwek innawa , uth ganna ona hamadeyak gawa ban ,passe owa atha arala dala thibila ,lagadi ekek kiyala thibuna uge konde awa kiyala hair tonic ekak dammama kiyala . dan hair tonic ekak dala massage karanwa .
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    moko uba thattayek wennada yanne ?
    ape yaluwek innawa , uth ganna ona hamadeyak gawa ban ,passe owa atha arala dala thibila ,lagadi ekek kiyala thibuna uge konde awa kiyala hair tonic ekak dammama kiyala . dan hair tonic ekak dala massage karanwa .

    Mokadda Ban Hair tonic eka. Ahala kiyapankooo
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම දැකලා තියනවා උඹ සැහෙන කලිනුත් කොන්ඩේ එන products ගැන ගිය discussion වල ඉන්නවා. උඹ minoxidil එහෙම ගැව නේද? ඒවායේ ප්‍රතිපල තියනවද?

    මම දන්නා විදිහට නම් බාහිරින් කරන අලේප කිසිම දෙකින් ඕකට වැඩක් වෙන්නේ නැහැ. මමත් අර කෙශමුල එක ඔලුව පඩ ගඳ ගගහා ගාගෙන ගියා මාස තුනක් විතර. ලජ්ජ්වේ බැහැ. ලොකු ප්‍රතිපලයක් නැහැ.

    නමුත් දැනට දැනගෙන තියන දේවල් අනුව නම් ඇගේ තියන උෂ්ණ ගතිය නිසා කොන්ඩේ යනවා කියලා දැනගෙන තියෙන්නේ. කිරියේ ඉදිරියේ රාලගෙනුත් උපදෙස් ගත්තා. මගෙත් දැන් නහුතෙට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් කතා කරද්දී මුගේ මේ වයසට මෙච්චර කොන්ඩේ ගිහින්ද කියලා දෙතුන් පාරක් ඔලුව දිහා බලනවා අහන්නේ නැතුව.:dull:. ගණන් ගන්නේ නැතුව හිටියත් මොකෙක් හරි හම්බුනහම හිත පොඩ්ඩක් අප්සට් යනවා.

    මම හිතාගෙන ඉන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1747290

    ඔන්න ඔය thread එකේ තියන පාන් ලෙල්ලෙන් හදන බේත හදාගෙන බලන්න. මේක ගැන කලින් අහල තිබ්බත් හදා ගන්න හම්බුනේ නැහැ. මේ බේත මුලින්ම ගිහින් තිබ්බේ හෙළ බොදු පියුම සඟරාවේ. ඇත්තම කියනවා නම් මිට අවුරුද්දකට විතර කලින් කවුරු හරි කෙනෙක් විරේක බේත් ගැන අහද්දී Paralk කියන member තමා ඕක කට්ටියට කියවන්න දාලා තිබ්බේ. මේ වෙලාවේ එක මතක් කරන්න ඕනේ. :). මේක ඇගේ තියන අයින් වෙච්ච නැති අපද්‍රව්‍ය ගොඩක් ගලවලා අරින විරේක බේතක් විදිහට වැඩ කරනවා.

    හෙළ බොදු පියුම 41 වෙනි කලාපය

    මේකේ තමා තියෙන්නේ මුල්ම ලිපිය.

    හෙළ බොදු පියුම 56 වෙනි කලාපය

    මේ මාසේ කලාපයේත් බේත ගැන සහ රාල බේත හදන හැටි ගැන විස්තරයක් දාලා තිබ්බ.

    මගේ අදහස ඇගට අගුනයකුත් නැති නිසා, මහ ලොකු අමාරුවකුත් නැති නිසා ඉඩ තියන වෙලාවක කළමනා ටික ලෑස්ති කරගෙන මේක හදාගෙන බලන්න. කැමති නම් උඹත් try කරලා බලපන්.

    reply එක උඹේ thread එකට එච්චර අදාළ නැතුව ඇති. ඒත් මම මේ බේත හරි ගියොත් අනිවා දාන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe