** මේව බලු වැඩ!! - හෙණ ගහපන්!! **

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ** මේව බලු වැඩ!! - හෙණ ගහපන්!! **

    කවද වෙච්ච කාලකන්නි වැඩද මේ!!

    11873795_534474096703431_6295720050585786477_n.png



    මේව කරන එවුන්ට හොඳක් නන් වෙන්නේ නෑ.. මචන්ලා මුන් මෙහෙම හොර ඡන්ද දැම්මොත් ඡන්දයක් තියෙන එකේ වැඩක් තියෙනවද??

    11900008_534480440036130_1103260829828597207_n.jpg


    පොඩ්ඩක් Alert එකේ ඉඳපල්ල මචන්ලා... මෙහෙම සීන් එකකුත් යනවා

    11885095_534304533387054_3821579977281130642_n.png


    7 කරලියට එන පාතාල කණ්ඩායම් මෙන්න

    මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන දිස්ත්‍රික්කහී මැතිවරණය ප්‍රතිපලය අහෝසි කිරීම සදහා පාතාල කණ්ඩායමක් 20ක එම දිස්ත්‍රික්ක සදහා පිටත් කර ඇත. මෙම පාතාල කණඩායම් 20 සම්බන්ධීකරණහ කරනු ලබන්නේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් වන ප්‍රියන්ත හා දවුලුගල විසිනි.

    01 කොළඹ දිස්ත්‍රික්කය - රවී කරුණානායකගේ සම්බන්ධකම් ඇති ඕල්කට්ගේ සමාජිකයින් 16 දෙනෙක්. මොවුන් කැස්බෑව, දෙහිවල,කොළොන්නාව, හෝමාගම,මොරටුව, කෝට්ටේ යන ආසනහී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරනු ඇත.

    02 ගම්පහ දිස්ත්‍රික්කය - ජෝන් අමරතුංගගේ සම්බන්ධකම් ඇති මංජුලගේ කණ්ඩායම සාමජිකයින් 11යි. මොවුන් මිනුවන්ගොඩ, වත්තල,මීගමුව,ජා ඇල, කදාන, රාගම,බියගම යන ප්‍රදේශහී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට නියමිතයි.

    03 කළුතර දිස්ත්‍රික්කය - රාජිත සේනාරත්නගේ ප්‍රා කල්ලියට අයත් සාමජිකයි 27ක් යොදවා ඇත. බේරුවල, අළුත්ගම,අටළුගම යන ප්‍රදේශවල ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම මගින් කළුතර දිස්ත්‍රික්කය පුරාම කෝලාහලයක් ඇති කිරීම මෙහි අරමුණයි.

    04 කුරුණෑගල දිස්ත්‍රික්කය - මර්වින් සිල්වාගේ කණ්ඩායම් 3ක් යොදවා ඇති අතර මහින්ද රාජපක්ෂයින්ගේ රුව මුද්‍රිත ටී ෂර්ට් හා තොප්පි දමාගෙන එජාප පාක්ෂිකයින් ඉලක්ක කරගෙන ප්‍රහාරය දියත් කිරීම සදහා සැලසුම වේ.

    05 අනුරාධපුර දිස්ත්‍රික්කය - පාලිත තෙවරප්පෙරුමගේ ඩිංගියා නැමැති පුද්ගලයාගේ කණඩායම් 02ක්. මොවුන්ගේ ප්‍රධාන මෙහෙයුමවී ඇත්තේ සිරිසේන විසින් පත් කල මහලේකම් දුමින්දගේ ආධාරකරුවන්ට පහරදීමයි. මෙම පහරදීම බොහෝඅ විට උදෑසන 7.45ත් 9.00ත් අතර සිදුකිරීමට ඉඩ ඇත.

    මේ අතර පුත්තලම,මොනරාගල,හලාවත,පොළොන්නරුව,අම්පාර, රත්නපුරය,හම්බන්තොට,මාතර, ගාල්ල නගරය ආශ්‍රිතව කලබලයන් ඇති කිරීමට නියමිත අතර මෙම පාතාල කණ්ඩායම් පිළිබදව තොරතුරු ගෙන ඒමට අපි බලා පොරොත්තුවෙමු


    11889529_533666023450905_1172992139702415456_n.png


    11896038_534305276720313_4030300842791714925_n.jpg


    11903695_534395606711280_3984627676893868591_n.png
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැරදි සෙක්ෂන් එකේ දාලා තියෙන්නේ.ජොක් සෙක්ෂන් එකේ දාන්න මචන්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම බෙනා;18828996 said:
    මෙහෙම අඳට වෙලා කල්පනා කරද්දි..ගොඩක් ඒවා හිතෙනවා..කෝපි එකක් හදන් බොමුද දෙන්න එක්ක

    එල. මම නම් පුටුවක ඉන්නේ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට නිදි මත එන්නේ හතරට විතර බන් :(

    මගේත් ස්ලීප් සයිකල් එක එහෙම පිටිනම් අවුල් ගිහින්.තාමත් නිදිමත නෑ.ඊට පස්සෙ හෙට ඇහැරිනකොට 10 පහුවෙනවා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගේත් ස්ලීප් සයිකල් එක එහෙම පිටිනම් අවුල් ගිහින්.තාමත් නිදිමත නෑ.ඊට පස්සෙ හෙට ඇහැරිනකොට 10 පහුවෙනවා

    same here :sorry: කලින් නැගිටලා දවල්ට නිදි මැරුව නං ඕක හදා ගන්න පුළුවන් .. ඒ උනාට දවල්ට ආයෙත් නින්ද යනවා එතකොට :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    same here :sorry: කලින් නැගිටලා දවල්ට නිදි මැරුව නං ඕක හදා ගන්න පුළුවන් .. ඒ උනාට දවල්ට ආයෙත් නින්ද යනවා එතකොට :lol:

    හෙට කොහොමත් චන්දෙ අහන්න ඇහැරලා ඉන්න ඕනේ නිසා බදාදා ඉදලම මේක හදාගන්නවා :lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම බෙනා;18828996 said:
    මෙහෙම අඳට වෙලා කල්පනා කරද්දි..ගොඩක් ඒවා හිතෙනවා..කෝපි එකක් හදන් බොමුද දෙන්න එක්ක

    :rofl::rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    haha unp eka chanda petti ussala petti pitin maru karanna danne nath pakshayak 80-90 kaale lol
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    UNP : චන්ද පෙට්ටි පිටින් මාරු කිරීමේ පළපුරුද්ද

    JVP: සෑම ඡන්ද පොළකටම ඡන්දය දාන්න මුලින්ම එන පස් දෙනා මරාදැමීමේ පළපුරුද්ද