** මේව බලු වැඩ!! - හෙණ ගහපන්!! **
කවද වෙච්ච කාලකන්නි වැඩද මේ!!
මේව කරන එවුන්ට හොඳක් නන් වෙන්නේ නෑ.. මචන්ලා මුන් මෙහෙම හොර ඡන්ද දැම්මොත් ඡන්දයක් තියෙන එකේ වැඩක් තියෙනවද??
පොඩ්ඩක් Alert එකේ ඉඳපල්ල මචන්ලා... මෙහෙම සීන් එකකුත් යනවා
7 කරලියට එන පාතාල කණ්ඩායම් මෙන්න
මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන දිස්ත්රික්කහී මැතිවරණය ප්‍රතිපලය අහෝසි කිරීම සදහා පාතාල කණ්ඩායමක් 20ක එම දිස්ත්‍රික්ක සදහා පිටත් කර ඇත. මෙම පාතාල කණඩායම් 20 සම්බන්ධීකරණහ කරනු ලබන්නේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් වන ප්‍රියන්ත හා දවුලුගල විසිනි.
01 කොළඹ දිස්ත්‍රික්කය - රවී කරුණානායකගේ සම්බන්ධකම් ඇති ඕල්කට්ගේ සමාජිකයින් 16 දෙනෙක්. මොවුන් කැස්බෑව, දෙහිවල,කොළොන්නාව, හෝමාගම,මොරටුව, කෝට්ටේ යන ආසනහී ප්රචණ්ඩ ක්‍රියා සිදුකරනු ඇත.
02 ගම්පහ දිස්ත්‍රික්කය - ජෝන් අමරතුංගගේ සම්බන්ධකම් ඇති මංජුලගේ කණ්ඩායම සාමජිකයින් 11යි. මොවුන් මිනුවන්ගොඩ, වත්තල,මීගමුව,ජා ඇල, කදාන, රාගම,බියගම යන ප්‍රදේශහී ප්රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට නියමිතයි.
03 කළුතර දිස්ත්‍රික්කය - රාජිත සේනාරත්නගේ ප්‍රා කල්ලියට අයත් සාමජිකයි 27ක් යොදවා ඇත. බේරුවල, අළුත්ගම,අටළුගම යන ප්‍රදේශවල ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම මගින් කළුතර දිස්ත්‍රික්කය පුරාම කෝලාහලයක් ඇති කිරීම මෙහි අරමුණයි.
04 කුරුණෑගල දිස්ත්‍රික්කය - මර්වින් සිල්වාගේ කණ්ඩායම් 3ක් යොදවා ඇති අතර මහින්ද රාජපක්ෂයින්ගේ රුව මුද්‍රිත ටී ෂර්ට් හා තොප්පි දමාගෙන එජාප පාක්ෂිකයින් ඉලක්ක කරගෙන ප්‍රහාරය දියත් කිරීම සදහා සැලසුම වේ.
05 අනුරාධපුර දිස්ත්‍රික්කය - පාලිත තෙවරප්පෙරුමගේ ඩිංගියා නැමැති පුද්ගලයාගේ කණඩායම් 02ක්. මොවුන්ගේ ප්‍රධාන මෙහෙයුමවී ඇත්තේ සිරිසේන විසින් පත් කල මහලේකම් දුමින්දගේ ආධාරකරුවන්ට පහරදීමයි. මෙම පහරදීම බොහෝඅ විට උදෑසන 7.45ත් 9.00ත් අතර සිදුකිරීමට ඉඩ ඇත.
මේ අතර පුත්තලම,මොනරාගල,හලාවත,පොළොන්නරුව,අම්පාර, රත්නපුරය,හම්බන්තොට,මාතර, ගාල්ල නගරය ආශ්‍රිතව කලබලයන් ඇති කිරීමට නියමිත අතර මෙම පාතාල කණ්ඩායම් පිළිබදව තොරතුරු ගෙන ඒමට අපි බලා පොරොත්තුවෙමු

..

කලින් නැගිටලා දවල්ට නිදි මැරුව නං ඕක හදා ගන්න පුළුවන් .. ඒ උනාට දවල්ට ආයෙත් නින්ද යනවා එතකොට 

fb eke dana ewa hoyala balal dapan 