මේව බිස්නස් ද? හොර වැඩ ද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ඔය උඹට කියල දුන්නු ඩයල් එක කිව්ව මුල ටික ඇත්ත. ඌ අහනවා ඉස්සෙලම ඔයාගෙ ඩ්‍රීම් එක මොකක්ද කියල .
    එතකොට අපි හිතමු අපි කියනවා අලුත් ප්‍රාඩෝ එකක් ගන්න එක කියල. එතකොට ඌ අහන්වා දැන් ඔයාගෙ පඩිය කීයක් විතරඩ්ද කියල. අපි කියනවා අපේ ගාන. එතකොට ඔයාට මාසෙකට කීයක් ඉතුරු කරන්න පුලුවන්ද කියල අහනවා. අපි කියන්වා මාසෙකට 10000 ක් හරි 20000 ක් හරි කියල.:cool:
    එතකොට පොර ගනන් හදල පෙන්නනවා රුපියල් කොටියක ප්‍රාඩො එකක් ගන්න මාසෙකට රුපියල් 50000 ක් ඉතුරු කරත් මාස 200 ක් යනවා.:P ඒ කියන්නේ අවුරුදු 16 කටත් වැඩියි.ඉතින් ඇඩෙනව නේද? :(මේ කතාව් ඇත්ත. අපි කරන් ජොබ් කටු කරගෙන අපේ සිහිනය හඹා යන්න බෑ කියල ඌ පෙන්නනවා. :yes:

    හැබයි ඌ එකට දෙන විසදුම තමයි මුන්ගෙ මෙ බිස්නෙස් එක. අන්න එතනයි බොරුව.:angry:අර ඇඩිලා ඉන්න එකාට මේක මහ ලොකු දෙයක් වෙනවා.:confused:ඕකට අහු වෙන්න එපා.
    :angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ ඉන්නේ ඔයි බොරුවෙන් ජිවත් වෙන කට්ටිය සහ ගොන්නු වෙන පිරිසක්.

    RkBBgIu.jpg


    bWBzRhf.jpg


    RgcZgxL.jpg


    9xGiItq.jpg


    :angry::angry: ඇයි බන් මේව නීතියෙන් තහනම් කරන්නේ නැත්තේ .කැසිනෝ සුදු වලට වැඩිය භයානකයි මේවා
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    :angry::angry: ඇයි බන් මේව නීතියෙන් තහනම් කරන්නේ නැත්තේ .කැසිනෝ සුදු වලට වැඩිය භයානකයි මේවා

    රටේ මහ එවුන්ගෙ නෑයො නම් මේව කරන්නෙ, නීතියක් ක්‍රියාත්මක වෙයිද? :baffled:
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ඉස්කෝල වල පුස්තකාල වල තියෙනවා ගණිත විනෝදය කියලා රුසියන් පොතක්.
    වයි. පෙරෙල්මාන් තමයි ඒක ලියලා තියෙන්නේ.
    ඒ පොතේ ඔය බිස්නස් එක ගැන ලස්සනට පැහැදිලි කරලා තියෙනවා
    ඒ පොත හරියට කියවපු එකෙක් ඔහොම වංචා වලට අහු වෙන්නේ නැ
    පොත කියවලා නැති උන් සල්ලි වලට හරි පොත අරන් කියවපල්ල‍ා.....
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    machan ahuvenna nam epa
    uba mole kalpana karala berila thiyanva..
    lankave duppath , ahinsaka kollange salli huran kana oyavage avajathakanta prasiddiye daduvam denna one
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පිරමිඩ් එකෙ මුලින් ඉන්න අයට වාසියි හැබැයි එක මට්ටමකට අවාම ඔය පිරමිඩ් එක කඩගෙන වැටෙනවා.බොරු වැඩක් බන්