මචන් ඔය උඹට කියල දුන්නු ඩයල් එක කිව්ව මුල ටික ඇත්ත. ඌ අහනවා ඉස්සෙලම ඔයාගෙ ඩ්‍රීම් එක මොකක්ද කියල .
එතකොට අපි හිතමු අපි කියනවා අලුත් ප්‍රාඩෝ එකක් ගන්න එක කියල. එතකොට ඌ අහන්වා දැන් ඔයාගෙ පඩිය කීයක් විතරඩ්ද කියල. අපි කියනවා අපේ ගාන. එතකොට ඔයාට මාසෙකට කීයක් ඉතුරු කරන්න පුලුවන්ද කියල අහනවා. අපි කියන්වා මාසෙකට 10000 ක් හරි 20000 ක් හරි කියල.
එතකොට පොර ගනන් හදල පෙන්නනවා රුපියල් කොටියක ප්‍රාඩො එකක් ගන්න මාසෙකට රුපියල් 50000 ක් ඉතුරු කරත් මාස 200 ක් යනවා.
ඒ කියන්නේ අවුරුදු 16 කටත් වැඩියි.ඉතින් ඇඩෙනව නේද?
මේ කතාව් ඇත්ත. අපි කරන් ජොබ් කටු කරගෙන අපේ සිහිනය හඹා යන්න බෑ කියල ඌ පෙන්නනවා. 
හැබයි ඌ එකට දෙන විසදුම තමයි මුන්ගෙ මෙ බිස්නෙස් එක. අන්න එතනයි බොරුව.
අර ඇඩිලා ඉන්න එකාට මේක මහ ලොකු දෙයක් වෙනවා.
ඕකට අහු වෙන්න එපා. 