අපි මේවගෙ තත්වෙක හිටියෙ කියල ඇයි අපේ සිංහල එවුන්ම අමතක කරන්නෙ බන් එපා වෙනව NpZRfnzePzk YYItQwy0jog
cybernalin Member Nov 25, 2009 3,784 361 0 May 18, 2015 #1 අපි මේවගෙ තත්වෙක හිටියෙ කියල ඇයි අපේ සිංහල එවුන්ම අමතක කරන්නෙ බන් එපා වෙනව
cybernalin Member Nov 25, 2009 3,784 361 0 May 18, 2015 #2 https://www.facebook.com/Amude/videos/10205119581102585/ Click to expand... මේව බලපල්ල
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 May 18, 2015 #4 අපි මේවගෙ තත්වෙක හිටියෙ කියල ඇයි අපේ සිංහල එවුන්ම අමතක කරන්නෙ බන් එපා වෙනව
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 May 18, 2015 #5 ආයෙත් මහින්දව රජ කරවමු නේ..ඌ මැරෙනකන්ම අපි උගේ වහල්ලු වෙමු.. Last edited: May 18, 2015
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo May 18, 2015 #6 ඒවා අමතක වෙන්නේ නැහැ. අහිංසක අම්මලාගේ දරුවෝ රට බේරාගත්තේ තමන්ගේ ජිවිතේ අපි වෙනුවෙන් බිලි දීලා සදා ණයගැති
ඒවා අමතක වෙන්නේ නැහැ. අහිංසක අම්මලාගේ දරුවෝ රට බේරාගත්තේ තමන්ගේ ජිවිතේ අපි වෙනුවෙන් බිලි දීලා සදා ණයගැති
ෂර්ලොක් holmes Well-known member Aug 28, 2012 947 179 63 221B, බේකර් වීදිය... May 18, 2015 #7 Sadun Buwa said: ආයෙත් මහින්දව රජ කරවමු නේ..ඌ මැරෙනකන්ම අපි උගේ වහල්ලු වෙමු.. Click to expand... කුහක වෙන්න එපා බන් හැම 1ටම මහින්ද අල්ලගෙන.. කාලකන්ණි යුද්දේ ඉවර කරන්න දුන්නු දේශපාලන නායකත්වය වෙනුවෙන් එතුමාට ගෞරව කරපල්ලා. හැබැයි එහෙම කියල උබ හිතන්න එපා පොරට වැඳගෙන සැමදා ජනපති කරන්න ඕන කියල. වැරදි දේවල් විවේචනය කරපල්ලා බැනපල්ලා. හැබැයි හොඳ දේට හොදයි කියලත් කියපන් පක්ෂ පාට අතඇරල ...
Sadun Buwa said: ආයෙත් මහින්දව රජ කරවමු නේ..ඌ මැරෙනකන්ම අපි උගේ වහල්ලු වෙමු.. Click to expand... කුහක වෙන්න එපා බන් හැම 1ටම මහින්ද අල්ලගෙන.. කාලකන්ණි යුද්දේ ඉවර කරන්න දුන්නු දේශපාලන නායකත්වය වෙනුවෙන් එතුමාට ගෞරව කරපල්ලා. හැබැයි එහෙම කියල උබ හිතන්න එපා පොරට වැඳගෙන සැමදා ජනපති කරන්න ඕන කියල. වැරදි දේවල් විවේචනය කරපල්ලා බැනපල්ලා. හැබැයි හොඳ දේට හොදයි කියලත් කියපන් පක්ෂ පාට අතඇරල ...
cybernalin Member Nov 25, 2009 3,784 361 0 May 18, 2015 #8 ෂර්ලොක් holmes;18363675 said: කුහක වෙන්න එපා බන් හැම 1ටම මහින්ද අල්ලගෙන.. කාලකන්ණි යුද්දේ ඉවර කරන්න දුන්නු දේශපාලන නායකත්වය වෙනුවෙන් එතුමාට ගෞරව කරපල්ලා. හැබැයි එහෙම කියල උබ හිතන්න එපා පොරට වැඳගෙන සැමදා ජනපති කරන්න ඕන කියල. වැරදි දේවල් විවේචනය කරපල්ලා බැනපල්ලා. හැබැයි හොඳ දේට හොදයි කියලත් කියපන් පක්ෂ පාට අතඇරල ... Click to expand...
ෂර්ලොක් holmes;18363675 said: කුහක වෙන්න එපා බන් හැම 1ටම මහින්ද අල්ලගෙන.. කාලකන්ණි යුද්දේ ඉවර කරන්න දුන්නු දේශපාලන නායකත්වය වෙනුවෙන් එතුමාට ගෞරව කරපල්ලා. හැබැයි එහෙම කියල උබ හිතන්න එපා පොරට වැඳගෙන සැමදා ජනපති කරන්න ඕන කියල. වැරදි දේවල් විවේචනය කරපල්ලා බැනපල්ලා. හැබැයි හොඳ දේට හොදයි කියලත් කියපන් පක්ෂ පාට අතඇරල ... Click to expand...