මේව හදන තැනක් දන්නවද???

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේව හදන තැනක් දන්නවද???

    අපිට ඕන විදිහට රූප දාල මේව හදාගන්න පුළුන් තැනක් තියෙනවද? contacts දෙන්නකෝ...
    New-Paperweight_480.png


    tumblr_n7dvhfgMG61rte5gyo4_1280.jpg




     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    lankawe nam sure naha. lankawe nathi unoth ebay seller kenekwa contact karaganna
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    glass ball paperweight
    f4793f12a1e5136dff007dc2d35fac96.jpg


    snow globe paper weight
    $_1.JPG


    උඹට අඩුම 500ක්වත් ගන්නවා නම් ඔය ජාති දෙකම හදන තැන් තියෙනවා අවිස්සාවේල්ලෙ
    එක එක නම් උන් හදන එකක් නැහැ බන්
    අවිස්සාවේල්ලෙ උන්ගෙන් අහපන් :)
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    glass ball paperweight
    f4793f12a1e5136dff007dc2d35fac96.jpg


    snow globe paper weight
    $_1.JPG


    උඹට අඩුම 500ක්වත් ගන්නවා නම් ඔය ජාති දෙකම හදන තැන් තියෙනවා අවිස්සාවේල්ලෙ
    එක එක නම් උන් හදන එකක් නැහැ බන්
    අවිස්සාවේල්ලෙ උන්ගෙන් අහපන් :)

    කව්රු හරි Adress එකක් දෙන්නකෝ..
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    glass ball paperweight
    f4793f12a1e5136dff007dc2d35fac96.jpg


    snow globe paper weight
    $_1.JPG


    උඹට අඩුම 500ක්වත් ගන්නවා නම් ඔය ජාති දෙකම හදන තැන් තියෙනවා අවිස්සාවේල්ලෙ
    එක එක නම් උන් හදන එකක් නැහැ බන්
    අවිස්සාවේල්ලෙ උන්ගෙන් අහපන් :)
    500 da 5000 da? :nerd:
    :nerd::frown::frown:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    glass Cristal ball :yes:

    https://www.google.lk/search?safe=active&client=firefox-b&biw=1207&bih=532&site=webhp&q=glass+crystal+ball+in+sri+lanka&oq=glass+crystal+ball+in+sri+lanka&gs_l=serp.12...4805.7506.0.8210.5.5.0.0.0.0.323.1216.2-2j2.4.0....0...1c.1.64.serp..1.1.322...30i10k1.wEZTrw3Yf0s

    https://www.google.lk/search?q=glas...ved=0ahUKEwj13Y-K-czPAhWBrY8KHVclA7oQ_AUICCgB

    විදුරැ,Cristal,ඔනමන්ටිස් බඩු තියන තැනක බලන්න.thilakawardana textiles,Titus stores,පිටකොටුව,MC වගෙ,ලක් පහන,සිනා පැලස් තව කොලඔ පැත්තෙ රවුමක් ගහලා හොයලා බලන්න.eBay එකෙත් තියනවා.
    Cristal මිල ගනන් වැඩියි.:yes:

    http://www.titusstores.com/shop/home.php

    https://www.google.lk/search?safe=a....2.0....0...1c.1.64.serp..0.2.619.c1tnuR12T5c
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    EMINƎM;20772645 said:
    500 da 5000 da? :nerd:
    :nerd::frown::frown:
    අපේ ඔෆිස් එකේ සමරු ඵලක වලට 500ක් හැදුවා ඉස්සර
    දැන් නම් කොහොමද දන්නෙ නැහැ බන් :)