මේසයක් හදාගන්න..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    MDF වලින් මේසයක් හදන්න කියක් විතර යනවද බන්..?
    බෝර්ඩ් එකක් කියක් විතර වෙනවද?

    pkwt001.jpg

    මේ වගේ එකක් ... මගේ computer එක තියාගන්න ඕනේ..මේ වගේ එකක්..

    RR1080-3.jpg

    මගේ ආසාව සුදු පාට ටේබල් එකකට හැබැයි...
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    MAMA MDF WALING HADAGATHTHAA BAN ITA WADAA DAMRO EKEN GANNA EKA LAABAYI

    WAASI WIDIYATA THIYENNE, THAMANATA ONA SIZE EKEN AWSHAYA WIDIYATA HADAGANNA PULUWAN

    AWASI
    SAPEKSHAWA GANAN BAAS KULIIYA + MDF BOARD + STICKER + WADU BADU KULIYATA GANNA ONE NAM EWAAA
    HODA BAAS KENK SET KARAGANNA ONE HAMA WADDATAMA BAHA MDF WALING HADANNA FINISH EKA DAMRO WAGE ENNE NAHA

    MAMA HADAPU EKE STICKER LAACHCHU DALAA NAHA BAAS KAARAYAWA HOYAAGANNA WIDIYAK NAHA MAASA6KING
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දන්න විදිහට ඕක mdf නමේ. දෙපැත්ත ෆෝමිකා වගේ ෆිනිශ් එකක් තියෙන මැටීරියල් එකක්. 8*4 අඟල් භාගෙ ගණකම ශීට් එන්නෙ.
    mdf වලට වඩා ගනං.
    බෝඩ් එකේ නමයි ගානයි හොයල දාන්නං.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    දන්න විදිහට ඕක mdf නමේ. දෙපැත්ත ෆෝමිකා වගේ ෆිනිශ් එකක් තියෙන මැටීරියල් එකක්. 8*4 අඟල් භාගෙ ගණකම ශීට් එන්නෙ.
    mdf වලට වඩා ගනං.
    බෝඩ් එකේ නමයි ගානයි හොයල දාන්නං.

    උබ කියන්නේ මචං සුදූපාට එක ගැනද අනික් එක ගැනද? එහෙම බැලුවම මේසෙයක් ලී වලින් වගේ හදාගන්න එක ලාබයි නේද බං 🙂

    MAMA MDF WALING HADAGATHTHAA BAN ITA WADAA DAMRO EKEN GANNA EKA LAABAYI

    WAASI WIDIYATA THIYENNE, THAMANATA ONA SIZE EKEN AWSHAYA WIDIYATA HADAGANNA PULUWAN

    AWASI
    SAPEKSHAWA GANAN BAAS KULIIYA + MDF BOARD + STICKER + WADU BADU KULIYATA GANNA ONE NAM EWAAA
    HODA BAAS KENK SET KARAGANNA ONE HAMA WADDATAMA BAHA MDF WALING HADANNA FINISH EKA DAMRO WAGE ENNE NAHA

    MAMA HADAPU EKE STICKER LAACHCHU DALAA NAHA BAAS KAARAYAWA HOYAAGANNA WIDIYAK NAHA MAASA6KING
    තෙරුමක් නැද්ද මචන් හදවන එක
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    උබ කියන්නේ මචං සුදූපාට එක ගැනද අනික් එක ගැනද? එහෙම බැලුවම මේසෙයක් ලී වලින් වගේ හදාගන්න එක ලාබයි නේද බං 🙂

    තෙරුමක් නැද්ද මචන් හදවන එක

    Uba mesa balanna gyoth folding table wala poto ticac gahan awilla dapan
    Single size eke
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය වගේ සුදු පාට wrap කරපු MDF තියනවා, ඔය ගොඩක් කම්පියුටර් ටේබල් හදලා තියෙන්නෙ ඒ වගේම චිප් බෝඩ් වල wrap කරපු ඒවයෙන්(මෙලමයින් කියලා කියන්නෙ)
    MDF ඒ තරම් ගානක් වෙන්නෙ නැහැ, 5/8 වගේ එකක් 4000ක් වගේ වෙයි මං හිතන්නෙ. ප්‍රයිස් ලිස්ට් එකක් මගේ ලග තිබ්බා දැන් හොයා ගන්න නැහැ
    ඕවයෙන් හැදුවම වතුරට ඩැමේජ් වෙනවා, දාර මුලු නිකන්ම ඩැමේජ් වෙනවා ඒ අවුල තමයි තියෙන්නෙ. දෙපැත්ත සුදු පාට උනාට කැපුවම සයිඩ් එක් ලී පාටයි ඒකට edge band ගහන්න ඕන, ඒක අස්සෙන් වතුර ගිහින් තමයි ඕව ඩැමේජ් වෙන්නෙ ගොඩක් වෙලාවට

    නිකන්ම MDF වලින් කරලා පේන්ට් කරන්නත් පුලුවන්, එතකොට පේන්ට් එක සීරිලා කැත වෙනවා ටික දවසකින්

    MDF කපන්න කොටන්න ඕන එකක් හරි ලේසියි හැබැයි පවර් ටූල්ස් තියෙන්න ඕන
    කම්පියුටර් ටේබල් එකකට අවුලක් නැහැ, හැබැයි කල් පැවැත්ම නම් අඩුයි
    නිතර එහෙට මෙහෙට move කරනවා නම් ජොයින්ට් බුරුල් වෙලා වැනෙන්න ගන්නවා

    හොඳ කොලිටි WPC බෝඩ් එකකින් හැදුවොත් ඊට වඩා ඩියුරබල් වෙයි.

    ගානත් එක්ක ගත්තම MDF ලේසියි ලාබයි.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දන්න විදිහට ඕක mdf නමේ. දෙපැත්ත ෆෝමිකා වගේ ෆිනිශ් එකක් තියෙන මැටීරියල් එකක්. 8*4 අඟල් භාගෙ ගණකම ශීට් එන්නෙ.
    mdf වලට වඩා ගනං.
    බෝඩ් එකේ නමයි ගානයි හොයල දාන්නං.

    බෝඩ් එකේ නම තමයි ECO BOARD...ළඟක් වෙනකන් පිටකෝට්ටෙ තිබුනා outlet එකක්..දැන් කොහොමද දන්නේ නැහැ..තාමත් ඇති..ඔය 8*4 සයිස් එක අවුරුදු දෙකකට විතර කලින් රු. 8,000 ක් ද කොහෙද කිව්වා..මට ගාන මතක නැහැ හරියට...උන්ගෙන් කෝල් කරලා ඇහුවා නම් කියයි...වෙබ්සයි එකකුත් තියෙනවා...
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    බෝඩ් එකේ නම තමයි ECO BOARD...ළඟක් වෙනකන් පිටකෝට්ටෙ තිබුනා outlet එකක්..දැන් කොහොමද දන්නේ නැහැ..තාමත් ඇති..ඔය 8*4 සයිස් එක අවුරුදු දෙකකට විතර කලින් රු. 8,000 ක් ද කොහෙද කිව්වා..මට ගාන මතක නැහැ හරියට...උන්ගෙන් කෝල් කරලා ඇහුවා නම් කියයි...වෙබ්සයි එකකුත් තියෙනවා...
    eco board එක මට සෙට් උනේ නැහැ
    බෝඩ් එක මැද නිකන් රබර් වගේ නිකන්ම කැඩිලා යන ගතියක් තියෙන්නෙ
    සමහර WPC බෝඩ් වලින් හදපුවා මම දැකලා තියනවා ප්ලාස්ටික් වගේ පට්ට හයිය මැටීරියල් එකක්
    මට ඒව ගන්න තැනක් හොයා ගන්න බැරි උනා