මේස් දාන්නේ උබලා ශර්ට් එකේ පාටින් ද?ටය් එක &#3

cheese1

Member
Apr 30, 2019
197
15
0
dark nights
මේස් දාන්නේ උබලා ශර්ට් එකේ පාටින් ද?ටය් එක &#3

මේස් දාන්නේ උබලා ශර්ට් එකේ පාටින් ද?ටය් එක දාන්නේ කොහොම Match
කරලා ද?
 
dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මේස් එක දාන ක්‍රම දෙකක් තියෙනවා. කලිසමේ පාටට සහ shirt එකේ පාටට. American style එකට මේස් shirt එකේ පාටටත්, England style එකට කලිසමේ පාටටත් දානවා. ටයි එක match කරන්නේ shirt එකට සහ කලිසමට.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    අතට අහු වුන මේස් කුට්ටම දානවා බං.
    ටයි නම් දාන්නේ නෑ මම ඔෆිස් එකට
     
    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights
    මේස් එක දාන ක්‍රම දෙකක් තියෙනවා. කලිසමේ පාටට සහ shirt එකේ පාටට. American style එකට මේස් shirt එකේ පාටටත්, England style එකට කලිසමේ පාටටත් දානවා. ටයි එක match කරන්නේ shirt එකට සහ කලිසමට.

    Lankawe kohomada Karann
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේස් දාන්නේ උබලා ශර්ට් එකේ පාටින් ද?ටය් එක දාන්නේ කොහොම Match
    කරලා ද?

    මේස් දාපන් කලිසමේ පාටට ගැලපෙන්න. ටයි එක දාපන් කමිසයට ගැලපෙන්න.
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මේස් එක දාන ක්‍රම දෙකක් තියෙනවා. කලිසමේ පාටට සහ shirt එකේ පාටට. American style එකට මේස් shirt එකේ පාටටත්, England style එකට කලිසමේ පාටටත් දානවා. ටයි එක match කරන්නේ shirt එකට සහ කලිසමට.

    :):):):):)
     
    avent

    Junior member
  • Jun 24, 2016
    36
    2
    8
    Matara
    මේස් ගලපන්න ඕන කලිසමේ පාටට සහ ටයි එක ගලපන්නේ ෂර්ට් එකේ පාට සහ Pattern එක අනුව