මේ අත්භූත සතා මොකාද?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගොජුබිල්ලනේ බන්. නෙදකින් ඕකත් දන්නේ නැද්ද?
    ඕක මැරිච්ච එකෙක්ගෙ ඵොටෝ එකකුත් දැක්ක

    image.png

    තවමත් නිසි වර්ගීකරණයක් නැති ඒ සිංහරාජෙන් හම්බුණු අභිරහස් සතාමද මේ මොරටුමුල්ලේ හොල්මන් කරන්නේ කියලා මට තිබ්බ සැකය තහවුරු කරගන්න ලැබුණේ තතුදන්නෙක්ගෙන් ලැබුණු විස්තරවලින්.ඔව් .මගේ සැකේ විදිහටම මේ දවස්වල මොරටුමුල්ලේ ඉන්නෙ 2016 දි සිංහරාජෙන් හොයාගත්තු අභිරහස් සතාම තමාලු.2016 දි හම්බුණු සතා ගැන genetic studies ටිකත් කරලා හොයාබලපු පරිසරවේදි නයනක රන්වැල්ල සර්ගෙ සොයාගැනීම් අනුව මෙයා නෑවෙන්නේ උගුඩුවෝ කලවැද්දෝ අයිති civet සෙට් එකටම තමා.හොඳම ආතල් එක වත්තල ගෙදරක ගෑනු කෙනෙක් මේ සතෙක්ව ගෙදර තියන් ඇතිකරන බවට vet expo එකකදි හොයාගෙනත් තියේලු.ඒ ගෑනු කෙනා පර්‍යේෂණවලට එයා ඇතිකරන සතාව දෙන්න බයයිලු.වලිගයක් නැති මේ අපූරු නිසි වර්ගීකරණයක් නැති අලුත් සතා වෙනම විශේෂයක්ද නැත්තන් විශේෂ දෙකක hybrid කෙනෙක්ද කියන ප්‍රශ්නය නුදුරේදීම විසඳේවි කියලා මන් හිතනවා.

    විශේෂ ස්තූතිය- විස්තර සපයපු තාත්තගෙ අඩිපාරෙම යන හසල රන්වැල්ල මලයට ❤️
    -Kavitha Kalpana 🐾
     
    Last edited:

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    පෙනුමෙ හැටියට මූ තමා.
    Mystery Resolved! (y)
    ඕක මැරිච්ච එකෙක්ගෙ ඵොටෝ එකකුත් දැක්ක

    image.png

    තවමත් නිසි වර්ගීකරණයක් නැති ඒ සිංහරාජෙන් හම්බුණු අභිරහස් සතාමද මේ මොරටුමුල්ලේ හොල්මන් කරන්නේ කියලා මට තිබ්බ සැකය තහවුරු කරගන්න ලැබුණේ තතුදන්නෙක්ගෙන් ලැබුණු විස්තරවලින්.ඔව් .මගේ සැකේ විදිහටම මේ දවස්වල මොරටුමුල්ලේ ඉන්නෙ 2016 දි සිංහරාජෙන් හොයාගත්තු අභිරහස් සතාම තමාලු.2016 දි හම්බුණු සතා ගැන genetic studies ටිකත් කරලා හොයාබලපු පරිසරවේදි නයනක රන්වැල්ල සර්ගෙ සොයාගැනීම් අනුව මෙයා නෑවෙන්නේ උගුඩුවෝ කලවැද්දෝ අයිති civet සෙට් එකටම තමා.හොඳම ආතල් එක වත්තල ගෙදරක ගෑනු කෙනෙක් මේ සතෙක්ව ගෙදර තියන් ඇතිකරන බවට vet expo එකකදි හොයාගෙනත් තියේලු.ඒ ගෑනු කෙනා පර්‍යේෂණවලට එයා ඇතිකරන සතාව දෙන්න බයයිලු.වලිගයක් නැති මේ අපූරු නිසි වර්ගීකරණයක් නැති අලුත් සතා වෙනම විශේෂයක්ද නැත්තන් විශේෂ දෙකක hybrid කෙනෙක්ද කියන ප්‍රශ්නය නුදුරේදීම විසඳේවි කියලා මන් හිතනවා.

    විශේෂ ස්තූතිය- විස්තර සපයපු තාත්තගෙ අඩිපාරෙම යන හසල රන්වැල්ල මලයට ❤️
    -Kavitha Kalpana 🐾
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,513
    113
    මටත් වලස් පැටියෙක් වගේ පේන්නෙ. හැබැයි වනජීවි එකෙන් කියන්නෙ ඒකෙක් නෙමේලු.

    වෙන FB පෝස්ට් එකක දැක්ක මොකෙක්ද "කොරල බබ්බු" කියල එකෙක්ලු. ඊයෙයි ඇහුවෙ

    යකෝ මොරටුමුල්ල සීවලී මාවතේනෙ මාත් ඉන්නෙ. රෑට අ‍ැවිදලා එනකොට හම්බ වුණොත් බලමු. මොනවා වුණත් හුරතල් සතෙක් පාටයි. 😍