uba wage ned pons!නැට්ට කැඩුන උරුලවෙක් බං
බල්ලෝ අල්ලා නැට්ට ගහලා යන්න ඇති මුගේ ඇති අත්භූත කමක් නැහැ
Lollipop Rsd?
uba wage ned pons!නැට්ට කැඩුන උරුලවෙක් බං
බල්ලෝ අල්ලා නැට්ට ගහලා යන්න ඇති මුගේ ඇති අත්භූත කමක් නැහැ
මගේ ලොලිපොප් රහද කියලා දන්නේ උබේ අම්මා තමාuba wage ned pons!
Lollipop Rsd?
ඕක මැරිච්ච එකෙක්ගෙ ඵොටෝ එකකුත් දැක්කගොජුබිල්ලනේ බන්. නෙදකින් ඕකත් දන්නේ නැද්ද?
ඕක මැරිච්ච එකෙක්ගෙ ඵොටෝ එකකුත් දැක්ක
![]()
තවමත් නිසි වර්ගීකරණයක් නැති ඒ සිංහරාජෙන් හම්බුණු අභිරහස් සතාමද මේ මොරටුමුල්ලේ හොල්මන් කරන්නේ කියලා මට තිබ්බ සැකය තහවුරු කරගන්න ලැබුණේ තතුදන්නෙක්ගෙන් ලැබුණු විස්තරවලින්.ඔව් .මගේ සැකේ විදිහටම මේ දවස්වල මොරටුමුල්ලේ ඉන්නෙ 2016 දි සිංහරාජෙන් හොයාගත්තු අභිරහස් සතාම තමාලු.2016 දි හම්බුණු සතා ගැන genetic studies ටිකත් කරලා හොයාබලපු පරිසරවේදි නයනක රන්වැල්ල සර්ගෙ සොයාගැනීම් අනුව මෙයා නෑවෙන්නේ උගුඩුවෝ කලවැද්දෝ අයිති civet සෙට් එකටම තමා.හොඳම ආතල් එක වත්තල ගෙදරක ගෑනු කෙනෙක් මේ සතෙක්ව ගෙදර තියන් ඇතිකරන බවට vet expo එකකදි හොයාගෙනත් තියේලු.ඒ ගෑනු කෙනා පර්‍යේෂණවලට එයා ඇතිකරන සතාව දෙන්න බයයිලු.වලිගයක් නැති මේ අපූරු නිසි වර්ගීකරණයක් නැති අලුත් සතා වෙනම විශේෂයක්ද නැත්තන් විශේෂ දෙකක hybrid කෙනෙක්ද කියන ප්‍රශ්නය නුදුරේදීම විසඳේවි කියලා මන් හිතනවා.
විශේෂ ස්තූතිය- විස්තර සපයපු තාත්තගෙ අඩිපාරෙම යන හසල රන්වැල්ල මලයට
-Kavitha Kalpana![]()
ඔව් මචන්. වලස් පැටියෙක් වගේ තමයි.walas patiyek wagemayi
මටත් වලස් පැටියෙක් වගේ පේන්නෙ. හැබැයි වනජීවි එකෙන් කියන්නෙ ඒකෙක් නෙමේලු.
වෙන FB පෝස්ට් එකක දැක්ක මොකෙක්ද "කොරල බබ්බු" කියල එකෙක්ලු. ඊයෙයි ඇහුවෙ
