මේ අනාගත ලෝකයේ නගරයක්ද?

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    මේ අනාගත ලෝකයේ නගරයක්ද?

    samu9.jpg

    මාර්ග සංඥා එළිද ක්‍රියාත්මක වනු ඇත්තේ මාර්ගයේ වාහන ගමන් කිරීමට යෙදෙන අවස්ථාවලදී පමණක් වනු ඇත. ඒ ඒවායේ වන ආලෝක විමෝචක බල්බ විසින් චලනයන්ට හා ශබ්දයන්ට දක්වන ප්‍රතිචාරවල ප්‍රතිඵලයක් ලෙසය. ඉහත විස්තර කෙරෙන ලද්දේ චීනයේ කුන්මින් නගරය සඳහා ගෘහ නිර්මාණ ශිල්පී වින්සන්ට් කැලබට් විසින් නිර්මාණය කරන ලද සැලසුමකි. නගරය හා ගම්මානය අතර සමාජීය සබඳතාව ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් වෙහෙසෙන ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන “කැලබට්” චීනයේ ශීඝ්*රයෙන් ඉහළ යන ක්ෂය වන බලශක්ති පරිභෝජනයට විසඳුමක් ලෙස මෙම නව නගර සංකල්පය ඉදිරිපත් කොට තිබේ.
    “ෆ්*ලේවර්ස් ඕර්චඩ්” ලෙස නම් කොට ඇති මෙම නව සංකල්පීය නගර ව්‍යාපෘතිය නිර්මාණය කෙරෙනු ඇත්තේ කුන්මින් නගරයේ වන “ඩියෑන්චි” ජලාශය කේන්ද්‍ර කර ගනිමින් වර්ග මීටර අනූදහසක ප්‍රදේශයක් ආවරණය වන සේය.

    උපුටා ගැනීමකි

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    mokadda ban vistara athuva dapanko matanam penne mechcharai

    මාර්ග සංඥා එළිද ක්‍රියාත්මක වනු ඇත්තේ මාර්ගයේ වාහන ගමන් කිරීමට යෙදෙන අවස්ථාවලදී පමණක් වනු ඇත. ඒ ඒවායේ වන ආලෝක විමෝචක බල්බ විසින් චලනයන්ට හා ශබ්දයන්ට දක්වන ප්‍රතිචාරවල ප්‍රතිඵලයක් ලෙසය. ඉහත විස්තර කෙරෙන ලද්දේ චීනයේ කුන්මින් නගරය සඳහා ගෘහ නිර්මාණ ශිල්පී වින්සන්ට් කැලබට් විසින් නිර්මාණය කරන ලද සැලසුමකි. නගරය හා ගම්මානය අතර සමාජීය සබඳතාව ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් වෙහෙසෙන ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන “කැලබට්” චීනයේ ශීඝ්*රයෙන් ඉහළ යන ක්ෂය වන බලශක්ති පරිභෝජනයට විසඳුමක් ලෙස මෙම නව නගර සංකල්පය ඉදිරිපත් කොට තිබේ.
    “ෆ්*ලේවර්ස් ඕර්චඩ්” ලෙස නම් කොට ඇති මෙම නව සංකල්පීය නගර ව්‍යාපෘතිය නිර්මාණය කෙරෙනු ඇත්තේ කුන්මින් නගරයේ වන “ඩියෑන්චි” ජලාශය කේන්ද්‍ර කර ගනිමින් වර්ග මීටර අනූදහසක ප්‍රදේශයක් ආවරණය වන සේය.
     
    • Like
    Reactions: D.shan