දැනගෙන හිටියා බයට කිව්වේ නෑජොතිෂ්ය පකයින්ට කියන්න බැරිවුනානේ දෙවැනි රැල්ල මේ විදියට ඔක්තෝබර් එනවා කියල. දැන් මෙතන රජ ටෝක් දානවා..

ඒ හාදයට 88/89 කාලෙ මොකක් හරි මෙව්ව එකක් තියෙනවටයර් දාල ගිණි තියනවා![]()
පොර මේ දවස් වල නැති එක හොදයි ..කෝ මේක දාපු එකත් නෑ දැන්

ඔව් ඔව් අම්මෝ හොරෙන් බලාගෙන ඇත්තෙපොර මේ දවස් වල නැති එක හොදයි ..![]()
පොර මේ දවස් වල නැති එක හොදයි ..![]()
කොහොමද හක්කෙ තියලා සෙම අරින්නේ. හක්කෙ ඉතුරු වෙන්නේ නැද්දහිතන්න යමක් - නොවැම්බර් මැද ඉඳල තමයි ලංකාවේ උෂ්ණත්වය පැහැදිලි ලෙස අඩු වෙන්නේ. විශේෂයෙන් උතුරු මැද පළාතේ වෙවුවන ගාණට හීතල හැදෙන පැති තියෙනවා ඔය කාලේ. කොළඹත් හොරණ ඉංගිරිය වගේ පැති වල ජර්සි දාන්න වෙන ගාණට හීතල එනවා.
ඒ වගේ පැති වල ඉන්න වකුගඩු රෝගීන් , හෘද රෝගීන් , දියවැඩියා රෝගීන් , ඇදුම රෝගීන් ප්‍රතිශක්තිය දුර්වල කුඩා දරුවන් ගේ හක්කෙ සෙම ඇරියෙ නැත්තම් එයාලාගේ ජීවිත ඉතාම අවදානම්.