මේ අනාවැකිය බොරු කොරමු !

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔය වගේ ව්කෘති මනසක් තියෙන එකෙක් සෞඛ්‍ය අංශයක සේවය කරනවා කියන්නේ කොහොමද කියල හිතපල්ලකො. ඔන්න එළකිරි වැඩඩො ඉන්නවා නම් ඕකව අල්ලලා දීපන්.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    හිතන්න යමක් - නොවැම්බර් මැද ඉඳල තමයි ලංකාවේ උෂ්ණත්වය පැහැදිලි ලෙස අඩු වෙන්නේ. විශේෂයෙන් උතුරු මැද පළාතේ වෙවුවන ගාණට හීතල හැදෙන පැති තියෙනවා ඔය කාලේ. කොළඹත් හොරණ ඉංගිරිය වගේ පැති වල ජර්සි දාන්න වෙන ගාණට හීතල එනවා.

    ඒ වගේ පැති වල ඉන්න වකුගඩු රෝගීන් , හෘද රෝගීන් , දියවැඩියා රෝගීන් , ඇදුම රෝගීන් ප්‍රතිශක්තිය දුර්වල කුඩා දරුවන් ගේ හක්කෙ සෙම ඇරියෙ නැත්තම් එයාලාගේ ජීවිත ඉතාම අවදානම්.
    eka nan aitta ban.
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    122661797_3392458657503790_8222272596041446855_n.jpg


    සිංහල වෙදකමෙන් විතරයි මේක බොරු කොරවන්න පුළුවන්
    මං ඉන්නේ කොට්ටාවේ හෝමාගම Hospital එක පාරේ හැම පැය භාගෙට පාරක්ම Ambulance එකක් යනවා ඇහෙනවා. ආරන්ච්චි විදියට හෝමාගම Hospital එකම ෆුල්. හිතනවට වඩා දෙයක් තියෙනවා. පරිස්සම්වෙමු,
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මං ඉන්නේ කොට්ටාවේ හෝමාගම Hospital එක පාරේ හැම පැය භාගෙට පාරක්ම Ambulance එකක් යනවා ඇහෙනවා. ආරන්ච්චි විදියට හෝමාගම Hospital එකම ෆුල්. හිතනවට වඩා දෙයක් තියෙනවා. පරිස්සම්වෙමු,
    ඇයි එහෙට කොරෝනා ලෙඩ්ඩු ගේනවා නේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මූ මෙහෙම අපත කතාවක් කිව්වට ගොඩක් ප්‍රසිද්ධ ජෝතිස්ස පොරක්නෙ..වාචාල කටත් එක්ක current situation guess කරල ඔහොම කියනව ඇත්තෙ.
    මූ මෙහෙම කතා කියන ඩයල් එකක් නෙවි , වැරදි අනාවැකි කියලා නෝන්ඩි වෙච්චි ඩයල් එකක් නෙවි නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූ මෙහෙම කතා කියන ඩයල් එකක් නෙවි , වැරදි අනාවැකි කියලා නෝන්ඩි වෙච්චි ඩයල් එකක් නෙවි නේ.
    ඔව් #1 ඉන්න අවුරුද්දට ලංකාවටම නැකත් හදන පොරක්..දැන් තියෙන තත්වෙ අනුව guess කරල කියනව මිසක් ජෝතිෂ්‍ය නිසා අනාගතේ පේන එකක් නෙවෙයි මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: XpressM

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,405
    6,231
    113
    Balahanko ethin anduwak krannama bane ena prasna tikath ekka.sobawa darmayama planayakranawada Manda.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ජොතිෂ්‍ය පකයින්ට කියන්න බැරිවුනානේ දෙවැනි රැල්ල මේ විදියට ඔක්තෝබර් එනවා කියල. දැන් මෙතන රජ ටෝක් දානවා..
     
    • Like
    Reactions: dilann
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ජොතිෂ්‍ය පකයින්ට කියන්න බැරිවුනානේ දෙවැනි රැල්ල මේ විදියට ඔක්තෝබර් එනවා කියල. දැන් මෙතන රජ ටෝක් දානවා..
    ඔය කියල තියෙන්නෙ ඒක තමයි