මේ අභිධර්මය උගන්වන මනුස්සයව දන්නවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ අභිධර්මය උගන්වන මනුස්සයව දන්නවද?

    මේ video එකේ මැද හරියේ ඉදන් ඉන්න මනුස්සයව දන්නවද (නම)?
    මෙයාගේ වෙන video / link තියෙන්නේ කා ගාවද.
    මෙයා හරිම ලස්සනට අභිධර්මය උගන්වනවා.

    උදව් කරොත් ලබන ආත්මෙට පින් + මේ ආත්මෙට Rep දෙනවා

    PS:
    https://www.youtube.com/results?search_query=Paramartha+Lokaya+Kalutara+Bodhiya+001

    මේ වගේ එයාගේ video set එකක් තමා මම හොය හොයා හිටියේ. ගොඩක් පින් shaggy_123 ට.

    අනිත් යටත් ආරාධනා කරනවා මේවා මුල ඉදන් බලන්ඩ කියල.
    මම නම් මේවා බලන්නේ ඇදේ ඉදන් නින්ද යනකම් phone එකට දාගෙන earphone කනේ ගහගෙන. ඒ ක්‍රමය හොදා.
     
    Last edited:
    • Like
    Reactions: Dewrangi

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka
    ඔව් මචන් මම දන්නවා ටිකක්. මම කලින් thread එකක් දැම්ම තිත්ත ගාල්ලේ හමුදුරුවොගේ අභිධර්ම videos ගැන.

    https://www.youtube.com/results?search_query=Paramartha+Lokaya+Kalutara+Bodhiya+001

    ඔය ලින්ක් එකේ ඔය මහත්තය උගන්වන එක තියෙනවා. උගනවන්න් නිකන්. 1000 ට විතර class කරනවලු. මම හිතන්නේ කළුතර පැත්තේ ද කොහේද.

    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    මේකේ තියෙනවා හාමුදුරුවන්ගේ අභිධර්මය class එක. ඕක එක දිගට අහන කොට ධර්මයේ තියෙන ස්වාක්කත ගුණය මාර විදියට පැහැදිලි වනවා.
     
    • Like
    Reactions: Download_Now

    මේ වගේ එයාගේ video set එකක් තමා මම හොය හොයා හිටියේ. ගොඩක් පින්

    අනිත් යටත් ආරාධනා කරනවා මේවා මුල ඉදන් බලන්ඩ කියල.
    මම නම් මේවා බලන්නේ ඇදේ ඉදන් නින්ද යනකම් phone එකට දාගෙන earphone කනේ ගහගෙන. ඒ ක්‍රමය හොදා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ධර්ම දානය උතුම්ම දානයයි. හුඟක්ම පින් මේක දැම්මට.