අනිව බලපන්, මට ඇඩුන බන්, මිනිස්සු මෙහෙම කුර වෙන්න ඇයි කියල, මට බල්ලෙක්ට ගලක් ගහගන්න බෑ, හිරු නිව්ස් cia බලපන් 38.17 ඉදල https://youtu.be/mzreHzyrJ_0 කූර නෙවෙයි මචන්... කෲර... කෲර... සරලව කිව්වොත් "කුරිරු" කූර කිව්වම වෙන වෙන ඒව මතක් වෙන්නෙ...