මේ අම්මට ගහන විදිහ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනිව බලපන්, මට ඇඩුන බන්, මිනිස්සු මෙහෙම කුර වෙන්න ඇයි කියල, මට බල්ලෙක්ට ගලක් ගහගන්න බෑ,
    හිරු නිව්ස් cia බලපන් 38.17 ඉදල

    https://youtu.be/mzreHzyrJ_0


    කූර නෙවෙයි මචන්...
    කෲර... කෲර... සරලව කිව්වොත් "කුරිරු"
    කූර කිව්වම වෙන වෙන ඒව මතක් වෙන්නෙ...
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ

    කූර නෙවෙයි මචන්...
    කෲර... කෲර... සරලව කිව්වොත් "කුරිරු"
    කූර කිව්වම වෙන වෙන ඒව මතක් වෙන්නෙ...

    :oo: මට එක මිටර් වුන්නෑ, ඇයි එහෙම කිව්වෙ මොනවද මතක් වෙන්නෙ.
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    අනිව බලපන්, මට ඇඩුන බන්, මිනිස්සු මෙහෙම කුර වෙන්න ඇයි කියල, මට බල්ලෙක්ට ගලක් ගහගන්න බෑ,
    හිරු නිව්ස් cia බලපන් 38.17 ඉදල

    https://youtu.be/mzreHzyrJ_0

    දැන් කාලෙ උන් ගාව මනුස්සකම නෑ බන්:dull::dull::dull::dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම වෙලේම හින්ගලුන්ගෙ කටේ තියෙන්නෙ අම්මලට හුXXXවන්න. එහෙම රටක මේව පුදුම වෙන්න දේවල් නෙවෙයි:dull: