මේ අම්මට ගහන විදිහ

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මේ අම්මට ගහන විදිහ

    අනිව බලපන්, මට ඇඩුන බන්, මිනිස්සු මෙහෙම කුර වෙන්න ඇයි කියල, මට බල්ලෙක්ට ගලක් ගහගන්න බෑ,
    හිරු නිව්ස් cia බලපන් 38.17 ඉදල

    https://youtu.be/mzreHzyrJ_0
     
    • Like
    Reactions: Nethmina459

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පොඩි කාලේ ඉඳන් ආගම දහමට ලැදි නොකර හැදුවම මේ වගේ දේවල් අනාගතේ බලාපොරොත්තු වෙන්න පුළුවන් :dull:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    බලපන්කෝ ගහන ගැහිල්ල​. ඒ මනුස්සයා වයසත් එක්ක කොහොම ඉවසන් ඉන්නවද මන්ද​
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    Hena wayirayak tiyena patai.ammath monawahri karanna athi.podi kale idan amma gahanwada danne ne ohoma
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    leli wenna barida bn me?

    මටත් ඕක තමයි හිතුනේ TV එකේ යද්දී
    ප්‍රදේශවාසින් කියනවලුනෙ අම්මයි දුවයි කියලා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    Hena wayirayak tiyena patai.ammath monawahri karanna athi.podi kale idan amma gahanwada danne ne ohoma

    Exactly what I thought. I don't condone this woman's behavior, however some old age parents are hard to deal with because some of them have personality disorders and mental illnesses. So it's possible that the daughter adopted this behavior after being exposed to her abuse. This is how her uneducated ass decided to handle it instead of admitting her to a mental institute probably. Sri Lankan media is always quick to take the parent's side
     
    • Like
    Reactions: BadBlueGenius

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    පට්ට කාලකන්නි වේසියෙක් බන්..පට්ට අවුල් ඒක දැක්කාම..පෙලක් උන් බන් පලිගන්ඩම බඩවල් වල ඉපදෙනවා...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මගේ එකම බලාපොරොත්තුව කවද හරි දවසක මේවගේ අම්මල තාත්තලට සලකන්න වැඩිහිටි සුරැකුම් මාද්‍යස්ථානයක් හදන්න.. කියන්න බෑ කොයි කාලේද කියල ඒත් කවද හරි කරනවා මම ඒක මගේ තාත්තට පිං පිණිස
     
    • Like
    Reactions: KavinduDD

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අපි හිතන්නෙ කොළඹම තමයි නරකම එව්න් ඉන්නෙ ගමේ උන් හොදයි කියලනෙ, බලද්දි එකෙ අනිත් පැත්තනේ, මෙ වගේ සිද්දි ගොඩක් උනේ ගම් පලාත් වල.
    Hena wayirayak tiyena patai.ammath monawahri karanna athi.podi kale idan amma gahanwada danne ne ohoma
    :yes:අනිව පොඩි කාලෙදි ඔලුවට වැටෙන එව අනුව තාමා ඔක්කොම, අර ලමය ගගෙ දාපු සිද්දිය බලපන් එකෙ අම්ම වයස අවු 14 ඉදලා මිනිස්සු ගොඩක් දුශනේ කරලා ඒ එකෙක්ගෙ ලමෙක් තමා ගගෙ දැම්මෙ, අපි ඔක්කොම ගැනිට බැන්නට ඒ ගෑනිගැනිට පොඩි කාලෙ වෙච්ච දෙවලුත් එක්ක එහෙම කරන්න පෙලබෙනන පුලුවන්, ඒ ගැනිව ඒ තත්වෙට දාපු ගමේ උන් හොදඑව්න්.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මමත් දැකකා ඕක දැක්කමත් අප්‍රියයි ,

    හිරු එකත් වැරදි
    ඕක නිව්ස් වල දැම්මේ පොලිසියටත් නොකියා , ඉලග දවසේ ත් නිව්ස් එකට පොලිසිය එක්ක ගිහින් පෙන්නන්න

    වෙන දා ඔය නිව්ස් එකක් ආවාම නිව්ස් එක පෙන්නන්න් කලින් පොලිස් ක්‍රියාමාර්ගය අරන් තමයි නිව්ස් එක දාන්නේ

    අර ගනී නිව්ස් එකට බයේ හිටියොත් හොදයි නැත්නම් හෙට වෙන්න කලින් මරයි ද දන්නේ නැහැ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Duvata tikak kal athule inna venava. Athuledi ithiri tika hambeyi:angry::angry:

    ඔහොම කිව්වට හිරේදී ඕවා හම්බ වෙනවාද බන් ,

    අර එක පාරක් තත්තාගේ etf සල්ලි ගන්න අම්මවයි තාත්තා ටයි නංගිටයි වහ දීලා මරපු එකා ,
    ඇප මත ඉන්නකොට ලක්ස 10-20ක කුඩු එක්ක මාට්ටු වුනේ

    ඇතුලට ගිහින් සම්බුව කනවාට වඩා වූ කෙන්ක්සන් හදාගෙන තියෙන්නේ :angry::angry:
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    පට්ට කාලකන්නි වේසියෙක් බන්..පට්ට අවුල් ඒක දැක්කාම..පෙලක් උන් බන් පලිගන්ඩම බඩවල් වල ඉපදෙනවා...

    :yes::yes: mage ammawa mathak una ban..eyatath oya haa samaana deyak karala thiyenawa...apema akka ban..Amma nathiuna..akka thawatath missing..kohe hitiyath sanaseemen nam nthiwa athi...mata mage geewithe amathaka karanna Bari ekama deya mage Amma.....pau....
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේ වගේ කාලකන්නින්ට හු##ලා ගන්න විදිහක් නැත්ද ?.නීතියෙන් බැරි නම් Criminal කෙනෙක් වෙලා හරි කමක් නැහැ.:angry::angry::angry: