මේ අමාරු කාලෙ අඩුවට ගන්න තැන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල මේ කාලෙ හැම බඩුවක්ම පට්ට ගනන් . ඉතින් මොනවා හරි අඩුවට ගත්තොත් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරමු . ගන්න තැන් එක්ක

    🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖

    200.gif

    1. DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල තාම පරන සෙරෙප්පු තියනව 380 ට .
    2. ලේඩීස් ඔෆිස් හීල්ස් එලියෙ 10k වගේ වෙන ඒව තියනව 5000 ට අඩුවෙන් ඒ තැන් වල .
    3. සෙනසුරාදට සම්පත් ක්‍රෙඩිට් කාඩ් වලට කාගීල්ස් එකේ ෆ්රෙශ් අයිටම් වලට 25% ඕෆ් එකක් හම්බෙනව . වැඩේ ලාබයි .
    4. වේවුස් සෙරෙප්පු දැන් 2250යි DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල 1900 ට තියනව තාම .
    5. එලවලු කාගීල්ස් එකෙන් ගන්න එක ලාබයි පොලෙන් ගන්නවටත් වඩා .
    6. කොටුවෙ මේ දවස් වල පරන ගෙවල් වලින් ගලවපු ලයිට් සෙට් විකුනනව . සෙනසුරාදට තමා වැඩියෙන් එන්නෙ . හොද තත්වයේ ඒව ලාබෙට ගන්න පුලුවන් .

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    DSI outlet koheda thiyenne?

    CEYFISH kadawala malu ganan adui.
    ------ Post added on Sep 9, 2022 at 10:29 AM
     
    DSI මහරගම ,කදාන තියනව . තව තැන් වලත් තියනව පොඩ්ඩක් සර්ච් කරන්න .

    බත්තරමුල්ල සිරිලක් එකේ මාලු ගනන් අඩුයි . හැබැයි මාලු මාකට් එකේ ඊටවැඩිය ගනන් අඩුයි

    3.

    Sampath witharada?
    BOC ඩෙබිට් කාඩ් වලට 10% තියනව
    ------ Post added on Sep 9, 2022 at 10:43 AM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බත්තරමුල්ල සිරිලක් එකේ මාලු ගනන් අඩුයි
    සිරිලක් එකේ අඩු නෑ බන් .. මම ඉන්නේ ඒ අවට... ලින්නා එහෙම 960 , සාලයා 450 , ඉස්සෝ 1700 ( සියලු මිල ගණන් කිලෝ එකෙන් ) තිබ්බේ ගිය සතියේ.... ආයි හෙට යනවා... බලල කියනන්කො....

    වෙව්ස් වෙනුවට ගනින් කෝ නෝමල් සෙරප්පු ... පිට කොටුවේ නම් හරස් පාරවල් වල තියෙනවා... මම අන්තිමට ගත්තේ 300... dsi මිලට වල ට වඩා අනිවරෙන් 30%-40 % අඩුයි...

    මෙන්න මේකක් ගත්තේ.... dsi එව්වත් ගෙවෙනවා මෙව්වත් ගෙවෙනවා :dull: :dull: :rofl:
    DSI-Saneepa-Slippers-10_grande.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,979
    113
    ලංකාවේ.. ලංකාවේ

    යකෝ කොලබ - මීගමු පාරේ මාළු ලෑලි වල, කීල්ස් වල සාලයෝ 700 අපිටත් ඔතනින් ටිකක් අරන් වරෙන් මාළු මිල බලන්න. මීගමු පාර මුදට ගොඩක් දුර නේ.... නුවර පාරෙ කඩවත ගම්පහ අවටත් ඔය ගණන් තමා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යකෝ කොලබ - මීගමු පාරේ මාළු ලෑලි වල, කීල්ස් වල සාලයෝ 700 අපිටත් ඔතනින් ටිකක් අරන් වරෙන් මාළු මිල බලන්න. මීගමු පාර මුදට ගොඩක් දුර නේ.... නුවර පාරෙ කඩවත ගම්පහ අවටත් ඔය ගණන් තමා
    මෙව්වා අයිස් නේ බන්.. මීගමුවේ උන්ට එන්නේ අලුත් බඩු නේ බන්... එකයි ගාන වැඩි ඇත්තේ... :dull: අනික මට මතකයි කාලයක් තිබ්බ සිරිලක් එකේ මාළු කන්නත් එපා කියල පොඩි ගොසිප් එකක් එහෙමත් ගියා.... කිරියේත් මම දැක්කා කට්ටිය කොමෙන්ට් කරලා තියෙනවා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    මචන්ල මේ කාලෙ හැම බඩුවක්ම පට්ට ගනන් . ඉතින් මොනවා හරි අඩුවට ගත්තොත් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරමු . ගන්න තැන් එක්ක

    🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖

    200.gif

    1. DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල තාම පරන සෙරෙප්පු තියනව 380 ට .
    2. ලේඩීස් ඔෆිස් හීල්ස් එලියෙ 10k වගේ වෙන ඒව තියනව 5000 ට අඩුවෙන් ඒ තැන් වල .
    3. සෙනසුරාදට සම්පත් ක්‍රෙඩිට් කාඩ් වලට කාගීල්ස් එකේ ෆ්රෙශ් අයිටම් වලට 25% ඕෆ් එකක් හම්බෙනව . වැඩේ ලාබයි .
    4. වේවුස් සෙරෙප්පු දැන් 2250යි DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල 1900 ට තියනව තාම .
    5. එලවලු කාගීල්ස් එකෙන් ගන්න එක ලාබයි පොලෙන් ගන්නවටත් වඩා .
    6. කොටුවෙ මේ දවස් වල පරන ගෙවල් වලින් ගලවපු ලයිට් සෙට් විකුනනව . සෙනසුරාදට තමා වැඩියෙන් එන්නෙ . හොද තත්වයේ ඒව ලාබෙට ගන්න පුලුවන් .
    මේ light සීන් එක කියපන්.

    මමනම් ගේ හදන නිසා ෆෝල්ලොව් කරන්නේ ඒ පැත්තේ බඩු.තාමත් බඩු අඩුවට තියෙනවා.පොඩි කඩවල් වල.වාහන කඩවල් වල තවත් අඩුයි.facebook එකේ ඉතුරු උන ඒවා වැඩ නවත්තපු ඒවා දානවා.marketplace එකෙන් EPFS වගේ group වලින් සල්ලි තියෙන උන් රට යද්දී විකුණන බඩු ,renovate කරද්දී අයින් කරන බඩු හොයාගන්න පුළුවන්.ලගදි ඒ වගේ අගල් 1.5 ගනකම් මාර දොරවල් 3ක් ගත්ත 45 ට සරනේරු handle lock එක්කම .හැදුම් කුලියම දැන් යනවා ඊට වඩා. furnitures ,fridge ඒ වගේ අඩුවට තියේ ගොඩක් මේ ටිකේ.හොයන දේ සිංහල අකුරු වලින් ගැහුවම තවත් filter වෙලා එනවා.මොකද ගොඩක් උන් එහෙම හොයන්නේ නැති නිසා.හොද deal සෙට් වෙනවා.

    shoes ගනන්වනම් කොටුවේ modern shoe මාර්ට් තාමත් cheap.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,979
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙව්වා අයිස් නේ බන්.. මීගමුවේ උන්ට එන්නේ අලුත් බඩු නේ බන්... එකයි ගාන වැඩි ඇත්තේ... :dull: අනික මට මතකයි කාලයක් තිබ්බ සිරිලක් එකේ මාළු කන්නත් එපා කියල පොඩි ගොසිප් එකක් එහෙමත් ගියා.... කිරියේත් මම දැක්කා කට්ටිය කොමෙන්ට් කරලා තියෙනවා
    අයිස් හරි කමක් නෑ අඩුවට හොයලා දීපන් කෝ..... නෑ... සිරිලක් ප්‍රයිස් මැච් කරන්න පුළුවන් මලු මාකට් විතරයි.
    ඒ තරම් වෙරයිටිස් එත් එහෙමයි....
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,809
    8,024
    113
    මෙන්න මෙතන...
    මේ light සීන් එක කියපන්.

    මමනම් ගේ හදන නිසා ෆෝල්ලොව් කරන්නේ ඒ පැත්තේ බඩු.තාමත් බඩු අඩුවට තියෙනවා.පොඩි කඩවල් වල.වාහන කඩවල් වල තවත් අඩුයි.facebook එකේ ඉතුරු උන ඒවා වැඩ නවත්තපු ඒවා දානවා.marketplace එකෙන් EPFS වගේ group වලින් සල්ලි තියෙන උන් රට යද්දී විකුණන බඩු ,renovate කරද්දී අයින් කරන බඩු හොයාගන්න පුළුවන්.ලගදි ඒ වගේ අගල් 1.5 ගනකම් මාර දොරවල් 3ක් ගත්ත 45 ට සරනේරු handle lock එක්කම .හැදුම් කුලියම දැන් යනවා ඊට වඩා. furnitures ,fridge ඒ වගේ අඩුවට තියේ ගොඩක් මේ ටිකේ.හොයන දේ සිංහල අකුරු වලින් ගැහුවම තවත් filter වෙලා එනවා.මොකද ගොඩක් උන් එහෙම හොයන්නේ නැති නිසා.හොද deal සෙට් වෙනවා.

    shoes ගනන්වනම් කොටුවේ modern shoe මාර්ට් තාමත් cheap.
    machan place eka dapanko
    shoes ගනන්වනම් කොටුවේ modern shoe මාර්ට් තාමත් cheap.
     
    • Like
    • Love
    Reactions: fallend and wqe123

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සිරිලක් එකේ අඩු නෑ බන් .. මම ඉන්නේ ඒ අවට... ලින්නා එහෙම 960 , සාලයා 450 , ඉස්සෝ 1700 ( සියලු මිල ගණන් කිලෝ එකෙන් ) තිබ්බේ ගිය සතියේ.... ආයි හෙට යනවා... බලල කියනන්කො....

    වෙව්ස් වෙනුවට ගනින් කෝ නෝමල් සෙරප්පු ... පිට කොටුවේ නම් හරස් පාරවල් වල තියෙනවා... මම අන්තිමට ගත්තේ 300... dsi මිලට වල ට වඩා අනිවරෙන් 30%-40 % අඩුයි...

    මෙන්න මේකක් ගත්තේ.... dsi එව්වත් ගෙවෙනවා මෙව්වත් ගෙවෙනවා :dull: :dull: :rofl:
    DSI-Saneepa-Slippers-10_grande.jpg
    aththada ban waves awurudu ganak use karaki kiyanne?

    ape gedara wadata ena mason basla danne waves..

    mama danne 300 bata. :lol: :lol: :lol:

    යකෝ කොලබ - මීගමු පාරේ මාළු ලෑලි වල, කීල්ස් වල සාලයෝ 700 අපිටත් ඔතනින් ටිකක් අරන් වරෙන් මාළු මිල බලන්න. මීගමු පාර මුදට ගොඩක් දුර නේ.... නුවර පාරෙ කඩවත ගම්පහ අවටත් ඔය ගණන් තමා
    CEYFISH eke eeye 500i

    Negombo nam malu ganan ban. eeta wada labai Paliyagoda.
    ------ Post added on Sep 9, 2022 at 2:11 PM