ඇදුම් ගන්න අවුරුද්දට?
මේ දවස් වල කස්ටිය බරටම ඇදුම් ගන්නවනේ. පොඩ්ඩක් කියමුද බලන්න මිල අඩුවට හොද ඇදුම් ගන්න තියන තැන් මොනවද කියල තම තමන් ඉන්න නගර වල. ඒ වගේම ඇදුම් අරන් ඇවිත් චොර වෙච්චි සිද්දි, ඩිස්කවුන්ට් වගේ දේවල් ගැනත් විස්තර කියමු. ප්රසිද්ධ කඩ ඇරුනාම පොඩි පොඩි තැන් තියනව හොද ෆැක්ට්රි අවුට්ලට් බඩු තියන. ශෙයා කරගමු තම තමන්ගේ බ්රෑන්ඩ් , ගනිපු තැන් එහෙම..

Last edited: