මේ අමාරු කාලෙ අඩුවට ගන්න තැන්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාලු ගන්නවා නම් උදෙන්ම පෑලියගොඩ පලයල්ලා.

    මාලු අලුත්ද බලලා ගනිල්ලා. කුණු මාලුත් තියෙනවා. මම නම් ගිහිල්ලා ගිහිල්ලාම දන්නවා කා ගාවද හොඳ බඩු තියෙන්නෙ. කවුද කුණු මාලු විකුණන්නෙ කියලා.

    අඩුම තැනින්වත් වැඩිම තැනින්වත් ගන්න එපා.

    මේ ටිකේ නම් ධීවර සංස්ථාවෙන් ගන්නවා බන්. පෙට්‍රල් ප්‍රශ්නත් එක්ක දුර යන්නෙ නෑ.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    තින්ත තියනවා අඩුවට නාවල ඩියුලක්ස් CIC ෆැක්ට්‍රි එකේ සිකුරාදා විතරයි දෙන්නෙ උදෙන්ම යන්න ඕන..

    පාන් තාම 160 ට තියනවා නල්ලවත්ත පාර මහරගම බේකරියෙ අනෙක් කෑමත් අඩුයි ...😋😋😋😋
    ------ Post added on Sep 9, 2022 at 2:17 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,793
    8,003
    113
    මෙන්න මෙතන...
    තින්ත තියනවා අඩුවට නාවල ඩියුලක්ස් CIC ෆැක්ට්‍රි එකේ සිකුරාදා විතරයි දෙන්නෙ උදෙන්ම යන්න ඕන..

    පාන් තාම 160 ට තියනවා නල්ලවත්ත පාර මහරගම බේකරියෙ අනෙක් කෑමත් අඩුයි ...😋😋😋😋
    ------ Post added on Sep 9, 2022 at 2:17 PM
    machan place eka poddk dannako cic eke
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    machan place eka poddk dannako cic eke
    ඕපන් යුනි එක ගාව ඉස්සරහ පන්සල පාරෙ.කාලකන්නි කන්ට්‍රැක් කාරයින් නිසා තමයි බඩු ගන්න අමාරු .BWHITE 4000 10 L.
    බැරි මිනිස්සුන්ටත් ගන්න නෑ මමත් උදේ 6ට ගිහින් හැරිලා ආව ලබන සතියෙ 5ටවත් යන්න ඕන
     
    • Wow
    • Like
    Reactions: wqe123 and chinmak

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    ඕපන් යුනි එක ගාව ඉස්සරහ පන්සල පාරෙ.කාලකන්නි කන්ට්‍රැක් කාරයින් නිසා තමයි බඩු ගන්න අමාරු .BWHITE 4000 10 L.
    බැරි මිනිස්සුන්ටත් ගන්න නෑ මමත් උදේ 6ට ගිහින් හැරිලා ආව ලබන සතියෙ 5ටවත් යන්න ඕන
    10l 4000ta thiyenawada?ara bag eke ena ekada?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ light සීන් එක කියපන්.

    මමනම් ගේ හදන නිසා ෆෝල්ලොව් කරන්නේ ඒ පැත්තේ බඩු.තාමත් බඩු අඩුවට තියෙනවා.පොඩි කඩවල් වල.වාහන කඩවල් වල තවත් අඩුයි.facebook එකේ ඉතුරු උන ඒවා වැඩ නවත්තපු ඒවා දානවා.marketplace එකෙන් EPFS වගේ group වලින් සල්ලි තියෙන උන් රට යද්දී විකුණන බඩු ,renovate කරද්දී අයින් කරන බඩු හොයාගන්න පුළුවන්.ලගදි ඒ වගේ අගල් 1.5 ගනකම් මාර දොරවල් 3ක් ගත්ත 45 ට සරනේරු handle lock එක්කම .හැදුම් කුලියම දැන් යනවා ඊට වඩා. furnitures ,fridge ඒ වගේ අඩුවට තියේ ගොඩක් මේ ටිකේ.හොයන දේ සිංහල අකුරු වලින් ගැහුවම තවත් filter වෙලා එනවා.මොකද ගොඩක් උන් එහෙම හොයන්නේ නැති නිසා.හොද deal සෙට් වෙනවා.

    shoes ගනන්වනම් කොටුවේ modern shoe මාර්ට් තාමත් cheap.
    mama join wela baluwa. Migrate wena ewwa aduwata thiyenawa.

    Lagapatha ewwa balanna wenne. mokada me dawaswala transport cost ekath wadine.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    නුවරනම් එළවලු ගන්න කටුගස්තොට තොග මාර්කට් එක තියනවා. ටිකක් දවල් වෙලා ගියානම් සාහෙනට මිල අඩුයි. හැබැයි අඩුම 2kg ගන්න ඕනේ. වැඩිපුර ගන්න අයට හොඳයි. කතා කරොත් ඊට අඩුවත් ගන්න පුළුවන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තින්ත තියනවා අඩුවට නාවල ඩියුලක්ස් CIC ෆැක්ට්‍රි එකේ සිකුරාදා විතරයි දෙන්නෙ උදෙන්ම යන්න ඕන..

    පාන් තාම 160 ට තියනවා නල්ලවත්ත පාර මහරගම බේකරියෙ අනෙක් කෑමත් අඩුයි ...😋😋😋😋
    ------ Post added on Sep 9, 2022 at 2:17 PM
    :love: :love: :love:

    ටාජ් සමුද්‍රා එකේ 20% ඕෆ් සම්පත් ක්‍රෙඩිට් කාඩ් වලට
    ------ Post added on Sep 9, 2022 at 7:28 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාත් අඩුවට extension cords හොය හොය හිටියා.හැම තැනම තිබ්බේ අලුත් ස්ටොක්.ගිනි ගණන් හැම තැනම වගේ.

    අන්තිමට ඔරේන්ජ් 3m රු. 4350 තියෙන තැනක් සෙට් වුනා.

    මීටර් 5,10 ත් තියෙනවා උන් ගාව. මීටර් 10 නම් රු.7350යි.

    ස්ටොක් ඉවර වෙන්න කලින් ගනිල්ලා ගන්න එකෙක්.

    මීටර් 10 නම් ඉස්සරහට 10,000ක් වත් ගන්න ලැබෙන එකක් නෑ.

    https://le.lk/product/13a-4way-trailing-socket-2/
    (දැනටමත් මීටර් 3 රු.100 වැඩි කරලා. New Price Rs4450)

    Cash on delivery තියෙනවා.පළවෙනි 1Kgට Rs.500

    තව ප්ලග් බේස්/වෝල් සොකට් තිබ්බා රු. 740 ට.

    හුගක් වෙලාවට වට්ස් ඇප්(0777995799) එකෙන් සෙලර් ඕන්ලයින් ඉන්නවා.responsive seller
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මාලු ගන්නවා නම් උදෙන්ම පෑලියගොඩ පලයල්ලා.

    මාලු අලුත්ද බලලා ගනිල්ලා. කුණු මාලුත් තියෙනවා. මම නම් ගිහිල්ලා ගිහිල්ලාම දන්නවා කා ගාවද හොඳ බඩු තියෙන්නෙ. කවුද කුණු මාලු විකුණන්නෙ කියලා.
    මචන් මාළු ගන්න රෙජිෆොම් පෙට්ටියක් අරන් ආවොත් ඔය පෑලියගොඩ මාකට් එකෙන් අයිස් ටිකකුත් ගන්න පුළුවන් ප්ලේස් තියනවද ??
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙම ප්ලේස් එකක් නම් මම දැකලා නෑ. ඒත් සමහර මාළු සිල්ලර වෙළෙන්ඳෝ එතනම තියාගෙන මාළු කපලා අයිස් දාගන්නවා. ඒ මිනිස්සු කොහෙන් ගේනවද දන්නෙ නෑ.

    මාළු කොච්චර දුර ගෙනියන්නද?

    මම නම් කරන්නෙ ප්ලාස්ටික් බකට් එකක් අරගෙන යන එක. ඒකට දාගෙන ආවා. කපාගත්තා. ගෙදර ආවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් මාළු ගන්න රෙජිෆොම් පෙට්ටියක් අරන් ආවොත් ඔය පෑලියගොඩ මාකට් එකෙන් අයිස් ටිකකුත් ගන්න පුළුවන් ප්ලේස් තියනවද ??
    ටිකක් වැඩිපුර ගන්නවනම් ඉල්ලගන්න පුලුවන් වෙලෙන්දෙක්ට කතා කරල
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සිකුරාදාට ඩරාස් සයිට් එකෙ සෙලාන් කාඩ් එකෙන් ලයිට් බිල් වතුර බිල් ගෙවනවා නම් 10% ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා

    මේ light සීන් එක කියපන්.

    මමනම් ගේ හදන නිසා ෆෝල්ලොව් කරන්නේ ඒ පැත්තේ බඩු.තාමත් බඩු අඩුවට තියෙනවා.පොඩි කඩවල් වල.වාහන කඩවල් වල තවත් අඩුයි.facebook එකේ ඉතුරු උන ඒවා වැඩ නවත්තපු ඒවා දානවා.marketplace එකෙන් EPFS වගේ group වලින් සල්ලි තියෙන උන් රට යද්දී විකුණන බඩු ,renovate කරද්දී අයින් කරන බඩු හොයාගන්න පුළුවන්.ලගදි ඒ වගේ අගල් 1.5 ගනකම් මාර දොරවල් 3ක් ගත්ත 45 ට සරනේරු handle lock එක්කම .හැදුම් කුලියම දැන් යනවා ඊට වඩා. furnitures ,fridge ඒ වගේ අඩුවට තියේ ගොඩක් මේ ටිකේ.හොයන දේ සිංහල අකුරු වලින් ගැහුවම තවත් filter වෙලා එනවා.මොකද ගොඩක් උන් එහෙම හොයන්නේ නැති නිසා.හොද deal සෙට් වෙනවා.

    shoes ගනන්වනම් කොටුවේ modern shoe මාර්ට් තාමත් cheap.

    මොකක්ද මචන් "marketplace එකෙන් EPFS වගේ group වලින්" කියලා කියන්නේ ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ගම් වල තියෙන ඕනිම කඩේක තාම තියෙනවා පරණ බඩු ස්ටොක්ස්, ශැම්පු, ක්‍රීම් වර්ග ,මාමයිට් , බුරුසු ,ජෑම් වගේ ඒවා...