මේ අයත් අනුර වගේ ගොන් විදියට හිතුව නම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ස්ටීව් ජොබ්ස් හිතුවනම් වින්ඩොව්ස් ෆොන් එක තියෙනවා මාකට් එක අල්ලන්න බෑ කියලා අද අයි ෆෝන් නෑ..​

    රෙඩ්මි හිතුව නම්.. අයි ෆොන් තියෙනවා සම්සුන්ග් තියෙනවා නොකියා තියෙනවා අපි මොකටැයි ෆොන් හදන්නේ කියලා අද රෙඩ්මි ෆොන් නෑ..​

    ඔපෝ හිතුවනම් දැන් රෙඩ්මි තීයෙනවා. අයිඵෝන් තියෙනවා... සම්සැනුග් තියෙනවා කියලා අද ඔපොත් නෑ...

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    i can not understand one guy is experts in many fields, can be, i may be wrong, i saw couple of guys in here have expert knowledge about everything in forums here.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    දැන් පුතනෝ හිතන්නේ අලුත් ෆොන් එකක් Arificial intelligence දාල ෆෝන් එකක් හදන විදියද
     
    • Love
    Reactions: ChoronaSottiya

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113

    ස්ටීව් ජොබ්ස් හිතුවනම් වින්ඩොව්ස් ෆොන් එක තියෙනවා මාකට් එක අල්ලන්න බෑ කියලා අද අයි ෆෝන් නෑ..​

    රෙඩ්මි හිතුව නම්.. අයි ෆොන් තියෙනවා සම්සුන්ග් තියෙනවා නොකියා තියෙනවා අපි මොකටැයි ෆොන් හදන්නේ කියලා අද රෙඩ්මි ෆොන් නෑ..​

    ඔපෝ හිතුවනම් දැන් රෙඩ්මි තීයෙනවා. අයිඵෝන් තියෙනවා... සම්සැනුග් තියෙනවා කියලා අද ඔපොත් නෑ...​

    balan giyama ubane gona
    Steve Jobs iPhone hadanna hithanna kalin Apple kiyala loky organization ekak develop karala, wena wena frons walin market eka allala hitiye
    Redmi udin awe na putha. Redmi ge mother company eka mokakda?
    Samsung phone walata atha gahuweth Apple wagema thama.

    Anura ta kade yana noyana eka wenai, me wage mari mongal tharka genna epa ban. ape phone eka hadanna puluwan level ekata inna eka company ekak kiyapan balanna. lankawe ekak.

    ara ekek Car ekak haduwa, ballekwath ganne na. dan 3wheel hadanawa...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒකනෙ. අලියා බලේ ඉඳලා තියෙනවා, පොහොට්ටුව බලේ ඉඳලා තියෙනවා, තව පක්ශයක් මොකටද කියලා මිනිස්සු වෙන පක්ශේකට බලේ නොදී හිටියොත් මාලිමාවට දිනන්න වෙන්නෙ නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    balan giyama ubane gona
    Steve Jobs iPhone hadanna hithanna kalin Apple kiyala loky organization ekak develop karala, wena wena frons walin market eka allala hitiye
    Redmi udin awe na putha. Redmi ge mother company eka mokakda?
    Samsung phone walata atha gahuweth Apple wagema thama.

    Anura ta kade yana noyana eka wenai, me wage mari mongal tharka genna epa ban. ape phone eka hadanna puluwan level ekata inna eka company ekak kiyapan balanna. lankawe ekak.

    ara ekek Car ekak haduwa, ballekwath ganne na. dan 3wheel hadanawa...
    Ithin harine market karanna aluthma deyak one na. Saralawa phone ekak wunath Dan wunath hariyata karoth ona ekak goda Danna puluwan. Anura kiyanawidiyata apita mokuthma karanna ba. Ayi denta hama ehekatama product thiyeawa. Ehindda thiyena product walata thama target karanna wenne

    අනුර හිතන්නේ නැති විදිහට හිතන උං 1948 ඉඳං පාලනේ කරපු රටටත් දැන් වැලේ වැල් නෑ :yes:
    Mehemawath thiyenne ehindai. Nattam Zimbabwe thama
    ------ Post added on May 24, 2024 at 7:59 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    Ithin harine market karanna aluthma deyak one na. Saralawa phone ekak wunath Dan wunath hariyata karoth ona ekak goda Danna puluwan. Anura kiyanawidiyata apita mokuthma karanna ba. Ayi denta hama ehekatama product thiyeawa. Ehindda thiyena product walata thama target karanna wenne

    Mehemawath thiyenne ehindai. Nattam Zimbabwe thama
    ------ Post added on May 24, 2024 at 7:59 PM
    e yaka kiyanne mokuthma karanna ba kiyala nemei. kammali gobbayekta penne e wage.
    u kiyanne api samsung anan manan wage company nemei nisa, puken gihilla redde rewila inna ewun nisa, wheel eka re-invent nokara apita awenika widiyata global market ekata ringapan kiyala.

    example, ape IT balapan, apita phone ekak car ekak hadala puka denawata wada IT industry eka thawa up karawanna puluwan. ehema up wela loke namak hadagaththama(ratak widiyata) anna ethakota uba oya kiyana dewal karanna puluwan. foundation ekak nathuwa gewal hadanna ba putha
     
    • Like
    Reactions: Pol hora

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ස්ටීව් ජොබ්ස් හිතුවනම් වින්ඩොව්ස් ෆොන් එක තියෙනවා මාකට් එක අල්ලන්න බෑ කියලා අද අයි ෆෝන් නෑ..​

    Samuel L Jackson Reaction GIF by Coming to America
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    Apple phone ආපු කාලේ තරඟයක් තිබුණේ blackberry එක්ක විතරයි. මුළු ෆෝන් එක පුරාම ටච් ස්ක්‍රීන් එකක් හන්දුන්වල දුන්නේ එකෙන්. ඒ වෙනස නිසා ඒක නැගලා ගියා.

    පස්සේ සැම්සුන් ඒ design එක කෝපි කරා. එකට නඩුවක් ගිහිල්ලා පැරදුනා. Samsung ඇල්ලුවේ apple ගන්න බැරි crowd එක.

    Redmi ලා ඇල්ලුවේ අඩුම මිලට බජට් ෆෝන් හොයන crowd එක. එයාලා කරේ සැම්සුන් design එකට cheap components දාලා same specs තියෙන ෆෝන් අඩුවට හදපු එක.

    Oppo කරෙත් ඒකම තමයි. ඒකෙන් ඇල්ලුවේ redmi වලට අකමැති හැබැයි බජට් ෆෝන් catagory එක.

    ඕකෙන් නොකියා හිතුවා අපි අපේ සිම්බියන් os එකේම ඉමු කියලා. අන්තිමට කෙළවේගෙන එද්දී windows වලට මාරු උනා. හැබැයි apps හැදුනේ නෑ. ඒකෙන් කෙළමවෙලා ගියා.

    ඔය එකක්වත් තරඟයක් තියෙන තැනකට ඒ දේම හදලා තරඟයක් දෙන්න ආපුව නෙමේ. වෙනස් දෙයක් එක්ක ආපුවා.

    Sinhalu දන්නේ එකෙක් කෑම කඩයක් දැම්මොත් තව 10ක් විතර එතනම දාලා බලනවා. අන්තිමට ඔක්කොම අකුලන් යනවා. Typical සිංහළු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ස්ටීව් ජොබ්ස් හිතුවනම් වින්ඩොව්ස් ෆොන් එක තියෙනවා මාකට් එක අල්ලන්න බෑ කියලා අද අයි ෆෝන් නෑ..​

    රෙඩ්මි හිතුව නම්.. අයි ෆොන් තියෙනවා සම්සුන්ග් තියෙනවා නොකියා තියෙනවා අපි මොකටැයි ෆොන් හදන්නේ කියලා අද රෙඩ්මි ෆොන් නෑ..​

    ඔපෝ හිතුවනම් දැන් රෙඩ්මි තීයෙනවා. අයිඵෝන් තියෙනවා... සම්සැනුග් තියෙනවා කියලා අද ඔපොත් නෑ...​

    ස්ටීව් ජොබ්ස් රනිල් විදියට හිතුවනම් ඇපල් සමාගම කුනු කොල්ලෙට ඉන්දියාවට විකුනලා
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මුන්ට උත්තර දීල වැඩක් නෑ ... ගොබ්බයො ගොබ්බයෝම තමා.. උන් ට රටේ මිනිසුන්ගේ සල්ලි හුරා කන එක තමා ලොකුම ... උන්ටම ඇරලා ගියත් උන් දේශපාලුවන්ට ක දීගෙන හැමදාමත්...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    ස්ටීව් ජොබ්ස් හිතුවනම් වින්ඩොව්ස් ෆොන් එක තියෙනවා මාකට් එක අල්ලන්න බෑ කියලා අද අයි ෆෝන් නෑ..​

    ලපය ඉන්න විශ්වයේ iphone අවේ windows phone එන්න කලින්... උබ ඉන්නේ සමාන්තර විශ්වයක වෙන්න ඇති...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    ඒ විදියට හිතන්නෙ නැතුව අවුරුදු 50ක් ෆේල් වෙච්ච ගූ මොළෙන් හිතලා තැරි පොන්නප්පු කරපු එකම එක දෙයක් කියපන් බලන්න. 😹😹

    එකක් ඇති හොඳේ. එකම එකක්.

    ඌ මැදමුලනෙ හොරාට සපෝට් කරා කැලේ එයාපෝට්, හයිවේ, වරායවල් හදද්දි. ඒ කරලා වරාය හදන්න ගියපු ගානටත් වඩා අඩුවට චීනෙට විකුන්නා. ROI -69% 🤣

    පවුල් සංස්ථාව වත් හරියට හදාගන්න බැරි ෆේල් ගූ පොන්නයා ඔන්න රටට හදල තියෙන දේවල් 😹😹😹
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: waca and hasithayad