මේ අය එලකිරි එකේ ඉන්නවද? (FlightRadar24)
මචන්, මෙ අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. මගේ අප්ලොඩ් ස්ටැටස් එක අවුල් මචන්. මේ දවස්වල එයාර්පොට් එක වහලා නිසද දන්නේ නැ. ඒත් එයාර් ස්පේස් එක යුස් කරන කටාර්, එමිරේට්ස්, කොන්ටාස් උන්ගේ ෆ්ලයිට්ස් ගොඩක් ෆීඩ් කරනවා. ඒත් මචන් රේටින්ග්ස් නැනේ.