මේ අරාජික කාලේ මාසේ වියදම කොහොමද ?

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,277
    8,168
    113
    Probably not a hardfull time for EK Millionaires they earn couple of millions per month
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ඉස්සෙල්ලාම ගෙදරට
    - හාල් මිටියක්, පරිප්පු කිලො 3-4ක් දාගනින්..
    - බොංචි, කැරට් වගේ ඒවා කපල Freezer එකට දාගනින්
    - එකපාරකින් දවස් දෙකටම උයපල්ලා

    මමනම් 20000 කින් කැම බීම සියල්ල කරගන්නවා
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    120k withara yanawa. Kema tikatai protien ekatai thamai wediyenma wiyadam wenne. Gym yana ekath atha arala danna wena thathwayak thiyenne.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    එන ඔක්කොම යනව... 😭😭 සත පහක් ඉතුරු වෙන්නෙ නෑ. ඉස්සර අනිවා මාසෙකට 5,000 ත් 20,000 ත් අතර ගානක් FD දැම්ම.
    ක්‍රෙඩිට් කාඩ් ටික හංගල තියෙන්නෙ මටවත් හොයාගන්න බැරි වෙන්න.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,422
    1,548
    113
    එන ඔක්කොම යනව... 😭😭 සත පහක් ඉතුරු වෙන්නෙ නෑ. ඉස්සර අනිවා මාසෙකට 5,000 ත් 20,000 ත් අතර ගානක් FD දැම්ම.
    ක්‍රෙඩිට් කාඩ් ටික හංගල තියෙන්නෙ මටවත් හොයාගන්න බැරි වෙන්න.
    Hariyata credit card use karanawa am me wage crisis ekak thiueddi Hoda gemak Gahanna puluwan credit cards walin.

    Mata danna ekek lap ekak aran denna kiyala 200,000 dunna. Mama kale lap ekata mage credit card eken monthly installments (0% interest) aran salli Tika FD damma 23% interest ekakata 😅.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    Hariyata credit card use karanawa am me wage crisis ekak thiueddi Hoda gemak Gahanna puluwan credit cards walin.

    Mata danna ekek lap ekak aran denna kiyala 200,000 dunna. Mama kale lap ekata mage credit card eken monthly installments (0% interest) aran salli Tika FD damma 23% interest ekakata 😅.
    namal sir eyda ban ubala wage ewun inna kota