මේ අරාජික කාලේ මාසේ වියදම කොහොමද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    12000 .
    1750 නෙට්
    ප්‍රැටල් 2500
    වතුර ලිදෙන්
    විදුලිය සෝලා
    ගෑස් ගූ වලෙන්
    එලවලු වත්තෙන්
    පොල් වත්තෙන්
    අනෙකුත් අහාර වෛද්‍ය 5000
    වෙනත් 4000 ( පොහොර , ඇදුම් , මත්පැන් , මත්ද්‍රව්ය , දඩමස් )
     
    • Like
    Reactions: chullahattipadopana

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    naha badala...
    Badala kivve ubai wifui witharada? daruwoth innawada? machan kohomada ochchara adu ganata jeewath wenne? grocery walata ehema keeyak withara wiyadan karanawada? offense ekak widiyata ganna epa hondada machan. attama interested ube monthly espense breakdown eka danaganna. mata nan 45k-50k maseta manage karaganna amarui.
    uba 45 50 kivve mulu wiyadama neda? nathnan grocery wage dewalda?