redde ot last year indan ot nati karaa IFS dan patta chaaMacBook Pro nam WSO2 eketh denawa
Habai thiyaganna denne after 4 years
Ai IFS eke ehema intern latath OT denawalu
------ Post added on Aug 17, 2021 at 1:33 AM
Work from home ehema denawa issara indanma. Salary hambenawa ati neda weda walata hariyanna?Ow.. හැබැයි උන්ගෙ WLB ටිකක් case කියලයි, ඇතුලෙ උන්ගෙ එකා එකා compete කරන සීන් එකක් තියනවලු.. එතකොට ටිකක් අවුල් වගේ
Ow ow ඒක ඇත්තWork from home ehema denawa issara indanma. Salary hambenawa ati neda weda walata hariyanna?
සුපිරිම කතාව මචංSSE yanawanam wada karanna balagena palayan. work load balance karanna ona nam gedara hitapan.

Ubalage team eke nathuwa athi machanredde ot last year indan ot nati karaa IFS dan patta chaa
henagahanawa okuntaUbalage team eke nathuwa athi machan
Ape batch eke ewun wagayak inna team ekakata nam me iye peredath OT drive ekak dila thibba intern latath ekka
සුපිරිම කතාව මචං![]()
![]()
![]()
සිංහලුට හොද කුට්ටියකුත් ඕන. 5ට වැඩ ඉවරවෙන්නත් ඕන. සමහර උන් එක්ස්පිරියන්ස් තියාගෙනත් හිතන් ඉන්නේ තමන්ගේ කැම්පස් එක අනුව ලොකු කුට්ටියක් දෙන්න ආයතන බැදිල ඉන්න ඕන කියල ..
: Different -ස්ටාටප්. ගොඩක් මයික්රොමැනේජ් කරන සින් එකක් තියෙනව කියල කියනවා. ඒ වගේ ම පහුගිය කාලේ ටික දෙනෙක්ම අයින් වුනාලු. පැකේජ් නම් සුපිරි කියල අහල තියෙන්නේ.
Rootcode Labs - ස්ටාටප්. මාකටින් නම් වැඩියි සෑහෙන්න. මාකටින් වලට අනුවම කම්පැනි එක සුපිරිද දන්නේ නෑ. ගොඩක් දැකල තියෙයි කොවිඩ් කාලෙත් කට්ටිය ඔෆිස් යනව වගේ (නොට් ෂුවර්)
Ascentic - ස්ටාටප්. මාකටින් පාර වැඩිපුර වැඩියි. ඇතුලේ තරගයක් තියෙනවා. ඩිරෙක්ට් ක්ලයන්ට් ලත් එක්ක වැඩ සෙට් වෙනවා.
KeenEye - දැන් අවුරුදු ගානකට කලින් නම් පඩි කේස් එකක් තියෙයි කියල අහල තිබ්බා. මේකේ ඉන්නව ඕකේ එකෙක්.. ඌ කියයි-
Swivel.Group - WFH නැද්ද කොහෙද. කොවිඩ් කාලෙත් ගිහින් තිබ්බ. උන්ගේ ඉන්ටර්නල් වගම ඔවුට්සෝස් සින් එකක් තියෙන්නේ.
ඔය ඔක්කොම අහපු කතා ඉතින්. ඇත්ත නැත්ත 100 % දන්නේ නෑ.
උබ හොද Enterprise level කම්පැනි එකක ඉන්නවනම් ඕවට මාරු වෙන එක technical exposure එක අතින් වැඩක් නෑ කියලයි මගේ අදහස.
eka thama ehenan. mamath den tikakta kalin oya seen eka ahala thiyenne. pissek keewe? moko seen eka?KeenEye eke dannam salary seen eka... wela wata pay karanawa... oya 3-4years ago thama oya seen eka thibbe.... CTO nam pissek.. overall company eka hodai... JS thama wadipura yanne.. ex: nodejs, react, react-native, vue.js, native andorid& IOS luth yanwa....
harima panditha porak... proata technical wadiya ba... uta nikan scrum master wage.... agile , Kanban wage ewa thama uta puluwa.. CTO level eke ugen expect karanna ba......eka thama ehenan. mamath den tikakta kalin oya seen eka ahala thiyenne. pissek keewe? moko seen eka?
SE with 3 YOE කීයක් වගේ expect කරන්න පුලුවන්ද ?Circles.Life meka patta
enakota hoda offer 1k illala enna
singa LK dekema thiyenawa
Oracle BRM Based yanne dev
Thanks a lot bro.
- : Different - tech stack eka maru
- Rootcode Labs - tech stack eka maru , interview nam amarui, friendly environment, no internal politics
- Ascentic - tech stack eka maru , interview nam amarui, friendly environment, no internal politics.
- noon - payrate eka hodai (Dubai company ekak), friendly environment, no internal politics.
- Circles.Life - payrate eka adui.... SSE wenna 7years experience one.. , Software Engineer I, Software Engineer II, Senior Software Engineer, Staff Engineer withari thiyenne, Software Engineer II salary eka 220,000/- wage.
- KeenEye - tech stack eka maru (JS thamai godak yanne), interview shape, friendly environment, no internal politics, CTO nam pissek , payrate eka shape, flexible hours.
SE with 3 YOE කීයක් වගේ expect කරන්න පුලුවන්ද ?
2+ Average machan, but depend how u perform at interview, do ur best then ask expect salary scale. thats it.. cheers.!
kohomada bang uba owa danne?Ow.. හැබැයි උන්ගෙ WLB ටිකක් case කියලයි, ඇතුලෙ උන්ගෙ එකා එකා compete කරන සීන් එකක් තියනවලු.. එතකොට ටිකක් අවුල් වගේ
Noon eke tech stack eka mkdda?