මේ අවුරුද්දේ මෙතෙක් උගත් පාඩම්...

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    මේක නම් මගේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි. කවදාවත් පොලියට ණය ගන්න එපා.වැඩිය සල්ලි නැති කොල්ලො කරන ලොකුම මෝඩ වැඩක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    මම ඉගෙන ගත් ලොකුම දේ : Don't be too nice

    ඔයාල ඉගෙන ගත්ත ඒවත් දාන්න

    ඉගෙන ගත්ත දෙයක් නෙවී. ඒත් උඹට සහ අනිත් අයට පහල ඒවා වැදගත් වෙයි කියලා හිතනවා.

    Find the balance between been selfless and selfish

    Job is a job, nothing more nothing less. Give it your 100%, nothing more nothing less.