මේ අවුරුද්දේ මෙතෙක් උගත් පාඩම්...

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කිසිම කෙනෙක්ට ඕනවට වඩා Open වෙන්න යන්න එපා. හැමදේම කියල දෙන්න යන්නත් එපා. වැඩි හොද කරන්න යන්නත් එපා. මොකද උන් කවදාවත් අපි වගේ එහෙම හිතන්නේ නෑ. වෙලාව අවම තමන්ගේ පැත්ත ගන්න එක තමයි කරන්නේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කිසිම කෙනෙක්ට ඕනවට වඩා Open වෙන්න යන්න එපා. හැමදේම කියල දෙන්න යන්නත් එපා. වැඩි හොද කරන්න යන්නත් එපා. මොකද උන් කවදාවත් අපි වගේ එහෙම හිතන්නේ නෑ. වෙලාව අවම තමන්ගේ පැත්ත ගන්න එක තමයි කරන්නේ
    මෙක මං related නිසා කියන්නම් මේ අවුරුද්දේ ඉගෙනගත්ත දෙයක් නෙමෙයි.

    ජීවිතේ හම්බවෙනවා එක එක ජාතියේ කුල වල මිනිස්සු.

    වැඩි පුර ඉන්නෙ අඩු කුලේ උං.
    අඩු කුලේ උං අපේ ජීවිතේට කෙතරම් bad experience add කරත් තමුන් ගෙ qualities low කරන්න උන්ට ඉඩ තියන්න එපා.
    ඒ කියන්නේ තමුන් හිත ඇතුලෙන් හොඳ මිනිහෙක් නම් ඒ හොඳ මිනිහා කැරියෙක් කරන්න උන්ට ඉඩ තියන්න එපා.
    ආත්මාර්ථකාමී කෙනෙක් වෙන්න එපා. සමාජයෙන් තැලෙන තැලෙන වාරයක් ගානේ මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්න හේතු වෙන්න පුළුවන්. උපතින් එහෙම වෙන උන් අඩුයි. නමුත් තේරුම් ගන්න අමාරුයි සමහර මිනිස්සු හැසිරෙන විදිහ ගොඩක් disappointing. එහෙම වෙන්න වෙන්නේ අපි දන්නේ නැහැ උන්ගෙ ජීවිත ගැන. මේ ලෝකේ සියල්ල සිදු වන්නේ හේතුවක් නිසා නම් උන්ටත් හේතු තියන්න පුළුවන්. ඒක නිසා අපිට මිනිස්සු judge කරන්න බැහැ. උං අඩු කුලේ IQ නිසා උන්ගෙ reason නිසා නුගත් කම් හැදිලා හැසිරෙන්න පුළුවන්.

    කෙසේ වෙතත් තමුන්ගේ හදවතේ තියන humanity එක නැති වෙන්න දෙන්න එපා. Humanity එක ගැන hope එක faith එක කොහොම හරි බේරගන්න එක challange එකක්.
    නරි නාවන්න ඕන නැහැ experience ගන්න මිනිස්සු ගැන. Narcisist ලව හොයා ගන්න උත්සහ කරන්න. උන්ට උදවු කරන්න කියලා නෙමෙයි මං කියන්නෙ.

    ලෝකේ ගැන මිනිස්සු ගැන complain කරන එක නවත්තන්න. තේරුමක් නැහැ. හැබැයි තමුන් ට ලැබෙන අවස්ථාවෙන් humanity ගැන faith එක නැති වෙලා කියලා පේන මේ ලෝකේ උඹ human කෙනෙක් වෙලා පෙන්නන්න එතනින් starts කරන්න.
    යාලුවා කියලා ජාතියක් නැහැ ඔක්කොම මාළුවෝ කියලා complain කරන්න කලින් උඹ හොඳ යාලුවෙක් වෙන්න try කරන්න.
    මම යාලුවෙක් වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක්.
    හොඳ යාලුවා හොයා ගන්න හරිම අමාරුයි කියලා හැමොම කියලා තියනවනේ. ඒත් උං නැත්තේ නැහැ. ඉන්නවා. මට ඉන්නවා. මං දැකල තියනව. හරිම අඩුයි quality එක මිසක් quantitiy එක වැඩක් නැහැ ඉතින් හම්බුනා ද හොඳ යාලුවෙක් අන්න ඌ ව පරෙස්සම් කර ගන්න ඌ ට ඒ නිසි තැන අනිවාර්යයෙන් ම දෙන්න. හේතුව එහෙම උන් ජීවිතේටම හම්බෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන්. නැති කරගත්තා කියන්නේ ඊට වඩා ගොං කමක් නැහැ.
    අනික් කාරණය යාලුවෙක් වෙන්න ඕන නැහැ මිනිස්සුන්ට උදවු කරද්දී cost එක ගැන ලොකුවට හිතන්න කලින් තමුන්ගේ humanity එක එළියට අරං ඒ දේ කරන්න කිසි දෙයක් බලාපොරොත්තු නොවී කරන්න.
    එතකොට ඒ උදවුව ගත්ත මිනිහත් confuse වෙලා අහන තරමට මොකද මට උදවු කරේ කියල. එහෙම නුහුරු වෙන්නේ humanity එක අමතන වෙලා ගිහින් ගොඩක් දුර ආපු මිනිස්සුන්ට. මම එහෙම කරන්නේ එතැනින් මේ ලෝකේ වෙනස් කරන්න පුංචි හරි තල්ලුවක් මගෙන් දායකත්වයක්වෙනවා කියලා හිතේ තියාගෙනයි. එතකොට කවදාහරි ඒ මිනිහත් තව කෙනෙකුට උදවුවක් කරයි නේ කියල හිතල. එහෙමනේ වෙන්න ඕන නේද මිනිසුන්ට බැන බැන ඇඟිලි දික් කරගෙන complain කරන එක නෙමෙයි.
    ඒ වගේම humanity humanity කිය කියා සියලු දේ දන් දෙන්න කියලත් නෙමෙයි මේ කියන්නෙ. තම තමන්ගේ iq levels වලින් මේ දේවල් absorb වෙන්නෙ.
    Hope you take something valuable.

    ඔයාගෙ response එකට එකඟයි. Vulnerable වෙන්න එපා Open වෙලා හැමොටම. මෙක related දෙයක් විතරයි.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අපි කොච්චර හොද කරත් කොච්චර උදව් කරත් රු250ට ඒ ඔක්කොම අමතක වෙන උන් ඉන්නවා... අප්පිරියා උනා ඒ සිද්දියනම්..

    උගත් පාඩම් - කැරියොන්ට කැරියෙක් වෙයන්.. අනිත් උන්ට වෙනදා වගේම බොක්කෙන්ම කරහන්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,788
    113
    1. Yaluwo kiyala jathiyak na.. eka eka kala waladi aduragatta pirisak witaray..

    2. Goda yanna attatama umanawak nati ayata udaw karanna yanna epa.. salli.. time eka.. ape mental peace hamadema nati wenwa..

    3. Kawruhari onawata wada hoda hitha pennanwa nam.. lagadima arinna tamay hadanne.. ( specially job eke and nayo )

    4. Job eke yaluwo na.. ekek wath onawata wada wiswasa karanna epa.. godak personal dewal share karaganna epa..

    5. Bona eka nawatuwa ma yaluwo 95% witara halenwa.. eka hoday habay

    6. Lankawe TV channel wala news balanna epa..

    7. Pluwan taram adu kule ewun gen ath wela inna.. prashna aduy..
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන්න ඉගෙනගත්ත.
    රස්සාව රස්සාව විදියට කරන්න ඕන කියලා. ඉගනගත්ත , depression හදාගන්නේ නැතුව.
    මම වැඩ කරලා තියෙන්නේ මෝඩයෙක් වගේ කියලා ඉගෙන ගත්තා.
    දෙමවුපියෝ, වයිෆ් මට කොච්චර ආදරේද කියලා ඉගෙන ගත්තා.
    කොටින්ම මම ජීවත් වෙන්න ඉගෙනගත්තේ මේ අව්රුද්දේ
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    කිසිම කෙනෙක්ට ඕනවට වඩා Open වෙන්න යන්න එපා. හැමදේම කියල දෙන්න යන්නත් එපා. වැඩි හොද කරන්න යන්නත් එපා. මොකද උන් කවදාවත් අපි වගේ එහෙම හිතන්නේ නෑ. වෙලාව අවම තමන්ගේ පැත්ත ගන්න එක තමයි කරන්නේ
    Girlfriend tath epada ?

    ලංකාවේ corporate jobs කියන්නේම බොරුව , බොරුව maintain කරනකල් හොදයි . අපි realistic වෙන්න ගියොත් පැවැත්මක් නෑ