මේ අවුරුද්දේ ලංකාවට ආපු සුද්දෝ

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    2018/ 2019ට පස්සේ හොද tourist travel vlog දැක්කෙම නෑ
    ආපු හුගක් එවුන් ලංකාව චාටර් කරලා ගියේ :rofl:

    මේක තමයි මේ අවුරුද්දේ හොදයි කියන්න පුලුවන් channel එක
    අනිත් එවුන් නම් හිගන සුද්දෝ

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    Bald and Bankrupt awanan patta
    apo uu chora

    2018/ 2019ට පස්සේ හොද tourist travel vlog දැක්කෙම නෑ
    ආපු හුගක් එවුන් ලංකාව චාටර් කරලා ගියේ :rofl:

    මේක තමයි මේ අවුරුද්දේ හොදයි කියන්න පුලුවන් channel එක
    අනිත් එවුන් නම් හිගන සුද්දෝ

    mata nam ehema chora karapu un ekekwath set une nam na habai Youtube eke
    ------ Post added on Feb 12, 2022 at 10:06 PM
     
    • Like
    Reactions: kasunkaru

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නානලා දෙන්නෙක් ඇවිත් හිටියා.ඉරාකෙනුයි.අසර්බයිජානෙන්

    ජර්මන්කාරයෙකුත් හිටියා.ඌ නම් ලංකාව චාටර් කරන සීන් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Umbalath mewa balanawada ban?
    Munge viewership eka e ratema inna un. 80% wage views thiyenne e ratema ungen. Lankawe video ekak nan balannema lankawema un, india wala ekak nan indian unmai balanne. Sure nattan comments check karapanko. :D

    Munuth video hadanne ekata galapenna. Sancharakayekta yanna ona karana wisthara mukuth denne na. E rate inna localslawa ekko butter gaala choon karala nattan mala pannala views wadi karagannawa.

    Ape gobiloth hithan innawa vlogger kenek awilla views 10,000 thibbama wena ratawala un 10,000 balanna athi kiyala. Ape unmai 9,000 balala thiyenne.

    Bald and Bankrupt awanan patta

    Rataka thiiyena goo ma than thamai u pennanne. Russia walath goo than pennanne. Indian series eka nan gannama deyak na. Enna inna ekek wath enne na.
    ------ Post added on Feb 12, 2022 at 10:24 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Ape gobiloth hithan innawa vlogger kenek awilla views 10,000 thibbama wena ratawala un 10,000 balanna athi kiyala. Ape unmai 9,000 balala thiyenne.
    ඔක්කොම south Asian එවුන් ඔහොමයි :lol: , Indian vlog එකක් තිබුණොත් ඒකෙන් 80%කට වඩා views තියෙන්නේ ඉන්දියන් අයගේ
    හරි ඒක කමක් නෑ කියමුකෝ, ඉවසන්න බැරි comment section එක හාන කොට

    woww, proud of my country
    ay, thank you for coming
    love from sri lanka bla bla:baffled:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අපෝ.මේලෝ රහක් නෑ බං මේ පාර 30000- 40000 ක් සුද්දෝ ආවා කිව්වට ඔක්කොම වගේ ගොන් හිපියෝ ඇවිල්ලා ඉන්නේ...
    ලංකාවේ මිනිස්සු මුන්ට වඩා හොදට වියදම් කරලා කාලා බීලා ඉන්නවා කියලා කිව්වා මිරිස්සේ එකෙක්....
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපෝ.මේලෝ රහක් නෑ බං මේ පාර 30000- 40000 ක් සුද්දෝ ආවා කිව්වට ඔක්කොම වගේ ගොන් හිපියෝ ඇවිල්ලා ඉන්නේ...
    ලංකාවේ මිනිස්සු මුන්ට වඩා හොදට වියදම් කරලා කාලා බීලා ඉන්නවා කියලා කිව්වා මිරිස්සේ එකෙක්....
    amu higannoda mun? komada oii ethakota lankawata dollar enne mungen
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ඔක්කොම south Asian එවුන් ඔහොමයි :lol: , Indian vlog එකක් තිබුණොත් ඒකෙන් 80%කට වඩා views තියෙන්නේ ඉන්දියන් අයගේ
    හරි ඒක කමක් නෑ කියමුකෝ, ඉවසන්න බැරි comment section එක හාන කොට

    woww, proud of my country
    ay, thank you for coming
    love from sri lanka bla bla:baffled:
    පට්ට මෝඩ ඩයල් හානව දාගෙන ගොඩක් උන් පස්සෙ 2000
     
    • Like
    Reactions: avjayarathne

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    අපෝ.මේලෝ රහක් නෑ බං මේ පාර 30000- 40000 ක් සුද්දෝ ආවා කිව්වට ඔක්කොම වගේ ගොන් හිපියෝ ඇවිල්ලා ඉන්නේ...
    ලංකාවේ මිනිස්සු මුන්ට වඩා හොදට වියදම් කරලා කාලා බීලා ඉන්නවා කියලා කිව්වා මිරිස්සේ එකෙක්....
    "මිරිස්සේ එකෙක්" kivva paliyata uba ahanavada, opinion base kalada?

    2018/ 2019ට පස්සේ හොද tourist travel vlog දැක්කෙම නෑ
    ආපු හුගක් එවුන් ලංකාව චාටර් කරලා ගියේ :rofl:

    මේක තමයි මේ අවුරුද්දේ හොදයි කියන්න පුලුවන් channel එක
    අනිත් එවුන් නම් හිගන සුද්දෝ

    "ආපු හුගක් එවුන් ලංකාව චාටර් කරලා ගියේ."
    Aththa venna puluvan. Eth ithin 'charter' Tourism Minister kenek innakota un mona karannada? Boru daanna hethuvak nahane. Thava ekek Russia valin badu tikak genava. Ooth dan athurudahan.
    ------ Post added on Feb 13, 2022 at 12:42 AM
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    amu higannoda mun? komada oii ethakota lankawata dollar enne mungen
    Back packers la ban..යුරෝපේ winter එකට මෙහෙට පනින උන්..5-6 ක් එකතු වෙලා ගෙයක් rent අරන්.. bike එකක් රෙන්ට් එකට අරන්.. පොලේ ගිහින් එළවළු හාල් ගෙනල්ලා උයාගෙන කාලා.. බස් එකේ කෝච්චියේ රවුම ගහන උන් තමා ආපු බහුතරය.. .. ලංකාවේ සාමාන්‍ය මිල ගණන් වලටත් වඩා අඩුවෙන් මුන් හැමදේම ගන්න බලන්නේ..
    පොඩි ඩොලර් ගානක් ලැබෙනවා ඉතින්..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    https://www.youtube.com/c/GoWithAli/videos
    හැරල්ඩ්ගෙන් පස්සේ දැක්ක සුපිරිම අව්‍යාජ පොරක්. කොන්ඩේ කපපු එකාටත් 5000 ක් දුන්නා. check the chennel.

    මම මේ මූ ගැන දාන්න කියල හැදුවේ..සිරාවටම මාරම friendly පොරක් බං.👍👍
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Back packers la ban..යුරෝපේ winter එකට මෙහෙට පනින උන්..5-6 ක් එකතු වෙලා ගෙයක් rent අරන්.. bike එකක් රෙන්ට් එකට අරන්.. පොලේ ගිහින් එළවළු හාල් ගෙනල්ලා උයාගෙන කාලා.. බස් එකේ කෝච්චියේ රවුම ගහන උන් තමා ආපු බහුතරය.. .. ලංකාවේ සාමාන්‍ය මිල ගණන් වලටත් වඩා අඩුවෙන් මුන් හැමදේම ගන්න බලන්නේ..
    පොඩි ඩොලර් ගානක් ලැබෙනවා ඉතින්..
    komada bola meken api dollar sanchitha wadi karaganne :p kari hinganno tika dollarut black market ekata denwa ati wadi rate walata
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    273977186_6967019863369489_3125610051719646131_n.jpg
    273805189_6967019036702905_6841274443953884627_n.jpg

    අද උදේ ඔහියෙ ස්ටේෂන් එකේ ඉඳන් හෝර්ටන් තැන්නට පයින් යන්න ආපු විදේශීය යුවලක් පස්සෙ ස්ටේෂන් එකේ හිටපු බල්ලෙක් ඇවිත්, කිලෝමීටර් දෙක තුනක් ඇව්ත් යන්න බැරුව අතරමං වෙලා ලු..
    මේ ජෝඩුව බල්ලා අතෑරල ආවොත් ඌව දිවියා කාවි කියල හිතල ඌව බැඳගෙන හෝර්ටන් තැන්නටම ගෙනත් ආයෙ යවන්න විදියක් හෙව්වා,
    බල්ලගෙ වාසනාවට එතනට ආපු මේ වාහනේ ඉඳපු පවුල එයාව වාහනේට දාගෙන ඔහියට ගෙනියන්න පොරොන්දු උනා.. එයාල යන්න ආවෙ නුවර එලියට.. පට්ටිපොල හරහා කිලෝමීටර් 30ක් වගේ දුරක්..
    දැන් මේ බල්ලා නිසා එයාල ඔහියට ගිහින් බොරලන්ද කැප්පෙටිපොල හරහා කිලෝමීටර් 53 ක් යන්න වෙනවා..
    නොමියෙන මිනිසුන්..
    ❤️
    ❤️
    ❤️

    FB උපුටනයකි