2018/ 2019ට පස්සේ හොද tourist travel vlog දැක්කෙම නෑ
ආපු හුගක් එවුන් ලංකාව චාටර් කරලා ගියේ
මේක තමයි මේ අවුරුද්දේ හොදයි කියන්න පුලුවන් channel එක
අනිත් එවුන් නම් හිගන සුද්දෝ
ආපු හුගක් එවුන් ලංකාව චාටර් කරලා ගියේ
මේක තමයි මේ අවුරුද්දේ හොදයි කියන්න පුලුවන් channel එක
අනිත් එවුන් නම් හිගන සුද්දෝ

, Indian vlog එකක් තිබුණොත් ඒකෙන් 80%කට වඩා views තියෙන්නේ ඉන්දියන් අයගේ