කවුද සාර්ථක ගේම ගහපු මිනිහා ? මොකද්ද ඒ මිනිහා ගහපු ගේම් එක ?මිනිහෙක් ගේමක් ගහල සාර්ථක වුනාම ඒ ගේමම ගහල තමන්ටත් ගොඩයන්න පුළුවන් කියල හිතන අය දැකල නැද්ද? මේ දවස්වල අලි පොහොට්ටු බයියොත් ඒ වගේ.
අනුර බොරු කියල ආණ්ඩුවක් ගත්ත එකකවුද සාර්ථක ගේම ගහපු මිනිහා ? මොකද්ද ඒ මිනිහා ගහපු ගේම් එක ?![]()
අනුර කියපු බොරු මොනවද ? ලිස්ට් එක කියමු බලන්නඅනුර බොරු කියල ආණ්ඩුවක් ගත්ත එක
ඔය දැන් අලි පොහොට්ටුවො කියන්නෙ.අනුර කියපු බොරු මොනවද ? ලිස්ට් එක කියමු බලන්න![]()
![]()
unge balu wada serama untama backfire wenawaKaeri Seen Eka mun thiyapu wedi muntama pattu wenava
ලංකාවේ දැන් ජනපතිකම් කරන්නේ නන්දලාලුයි ඩඩ්ලියි විදුලිබල මණ්ඩලයයි රනිලුයි...මෙයා නෙවෙයි ද ජනාධිපති ලංකාවේ. මේ වෙන කෙනෙක්ද