මේ ආණ්ඩුවට තව මාස 5 ක් වත් රට පාලනය කරන්න අයිතියක් නැහැ

topkollek

Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිහෙක් ගේමක් ගහල සාර්ථක වුනාම ඒ ගේමම ගහල තමන්ටත් ගොඩයන්න පුළුවන් කියල හිතන අය දැකල නැද්ද? මේ දවස්වල අලි පොහොට්ටු බයියොත් ඒ වගේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මිනිහෙක් ගේමක් ගහල සාර්ථක වුනාම ඒ ගේමම ගහල තමන්ටත් ගොඩයන්න පුළුවන් කියල හිතන අය දැකල නැද්ද? මේ දවස්වල අලි පොහොට්ටු බයියොත් ඒ වගේ.
    කවුද සාර්ථක ගේම ගහපු මිනිහා ? මොකද්ද ඒ මිනිහා ගහපු ගේම් එක ? :ROFLMAO:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    මේ ආණ්ඩුවට තව මාස 5 ක් වත් රට පාලනය කරන්න අයිතියක් නැහැ... :no: :no: :no:

     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    මෙයා නෙවෙයි ද ජනාධිපති ලංකාවේ. මේ වෙන කෙනෙක්ද
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මෙයා නෙවෙයි ද ජනාධිපති ලංකාවේ. මේ වෙන කෙනෙක්ද
    ලංකාවේ දැන් ජනපතිකම් කරන්නේ නන්දලාලුයි ඩඩ්ලියි විදුලිබල මණ්ඩලයයි රනිලුයි... :yes: :yes: :yes: 🤭
     
    • Haha
    Reactions: dillsdilla