මේ ආතල් එක කාටද මතක? (කතා කරන ෆොටෝ : 1) 🤗🚌

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    අප්පා ඕවයේ යන්නත් බයයි වංගු ගනිද්දී වහලත් හෙල්ලෙනවා ඔය බස් වල නුගේගොඩ හෝකන්දර රූට්
    Finishing anthima charter unath lankawe ohomahari owa hadapu ekath loku deyak.. Latec ekata oya bus hadapu workshops dunna unta karanna dunneth naa habai.. aparade.. Werahara, Keppetipola ehama tibba..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    1980-1990 porak da
    1990-2000
    එන්ජින් එකෙන් එන ඩීසල් සුවද...
    සමහර බස්වල එන්ජින් ඔයිල් ගලාගෙන යනවා ෆ්ලෝබෝඩ් එක දිගේ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    1990-2000

    සමහර බස්වල එන්ජින් ඔයිල් ගලාගෙන යනවා ෆ්ලෝබෝඩ් එක දිගේ
    මතකද ඔකේ ‍රැට ඇතුලේ දාන ලයිට්,පට්ට ඩිම් එ ලයිට්,විදුරු හෙලවෙනවා වෙලාවකට බයයි විදුරු ගැලවෙයිද කියලත්,විදුරු අස්සෙ 1970 ගනන් වල ඉඳන් එක්කාසු වෙච්චි දුවිලි තිබුනා,බස් එකේ ඉස්සරහ හොන් එක උඩ මල් පොකුරක් ගහලා තිබුනා ගොඩක් එවගේ...
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    මතකද ඔකේ ‍රැට ඇතුලේ දාන ලයිට්,පට්ට ඩිම් එ ලයිට්,විදුරු හෙලවෙනවා වෙලාවකට බයයි විදුරු ගැලවෙයිද කියලත්,විදුරු අස්සෙ 1970 ගනන් වල ඉඳන් එක්කාසු වෙච්චි දුවිලි තිබුනා,බස් එකේ ඉස්සරහ හොන් එක උඩ මල් පොකුරක් ගහලා තිබුනා ගොඩක් එවගේ...
    ජනෙල් දෙක වෙන් කරන මැද යකඩ බටේ එල්ලල තිබුන රතු පාට මල් පෝච්චිය
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    Me ticket machine mathaka athi ehenam..
    Kali eheta meheta karala Kondosthara maama hena gammen ticket eka kadala denne..
    api ithin eka balan inne mara asawen.

    1623756637248.jpeg
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    අනිත් එක ඉස්සර දැන් වගේ හිතෙන හිතෙන විදිහට බඩු ගෝනි නිකන් පටවන්න බෑ. ඔය හරියේ තිබ්බ ලී පටි ගහපු පෙට්ටියක්. ඒකට තමයි බඩු ගෝනි දන්නේ. අනික බඩු ගෝනි වලට full ටිකට් එකකුත් ගන්න ඕනි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ජනෙල් දෙක වෙන් කරන මැද යකඩ බටේ එල්ලල තිබුන රතු පාට මල් පෝච්චිය
    මැද බටේ ගහලා තිබ්බා කියල යන්තමට මතකයක් තියනවා මචං,ගොඩක් එවගේ තිබුනේ බස් එකේ විදුරු දෙක බෙදෙන තැන ගහලා :)
    Me ticket machine mathaka athi ehenam..
    Kali eheta meheta karala Kondosthara maama hena gammen ticket eka kadala denne..
    api ithin eka balan inne mara asawen.

    View attachment 130939
    මතකද මචං කොන්දොස්තර මාමාට ඉඳගන්න වෙනම පු‍ටුවක් තිබ්බා පිටිපස්ස දොර ලඟ,එතන ලැල්ලකුත් හයි කරලා තිබුනා උඩට පල්ලෙහාට කරන,මේක හැම බස් එකෙම තිබ්බෙ නැ,ගොඩක් වෙලාවට වයසක අයට එ පු‍ටුවත් කොන්දොස්තර දෙනවා...
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඔය බස් අමතක වෙනවද එහෙම...

    97/98 විතර අපි කට්ටියක් ගියා කෑම්ප් එකකට ජා - ඇල ඉදන් දුම්මලසූරියට.. එන දවසේ මාරම මහන්සියි. දුම්මලසූරියෙ ඉදන් එනකොට ආවේ ඔය බස් එකක. අපි බස් එකට නගිනකොටම සෙනග පිරිලා තිබුනේ. ඉස්සර හිටපු අපි තුන් හතර දෙනා මාරුවෙන් මාරුවට ඕකෙ ගියර් බොක්ස් එක උඩ ඉදන් ගියා. ඵ්ක නිකන් පඩුපුල් ආසනේ වගේ.. මාර විදිහට රත් වෙනවා.. මිනිත්තු 5 ක් වත් ඉන්න බැහැ.. ඒ දවස්වල බසුත් කොටනවා. පාරවලුත් සවුත්තුයි. දවසෙන් භාගයක් යනවා ගමනට.. කොහොම හරි අපේ හිටියා අප්සට් බුවෙක්.. කිසිම තැගීමක් දැනීමක් නැහැ.. පොරගෙ ඉදගන්න වාරෙ ආව. මෙන්න ඉදගත්ත ගමන් නිදි.. බස් එක නවත්තන තැන වෙනකම් පුතා නෙමේ නැගිට්ටේ.. අසරණ අපි පැයක් විතර හිටන්.. යකඩ පුතා / කා පැයක් ශෝක් එකට ssleeping.. 😎😎😎