අප්පා ඕවයේ යන්නත් බයයි වංගු ගනිද්දී වහලත් හෙල්ලෙනවා ඔය බස් වල නුගේගොඩ හෝකන්දර රූට්
Finishing anthima charter unath lankawe ohomahari owa hadapu ekath loku deyak.. Latec ekata oya bus hadapu workshops dunna unta karanna dunneth naa habai.. aparade.. Werahara, Keppetipola ehama tibba..අප්පා ඕවයේ යන්නත් බයයි වංගු ගනිද්දී වහලත් හෙල්ලෙනවා ඔය බස් වල නුගේගොඩ හෝකන්දර රූට්
Ranilge yaluwa Ravi Wettasinghe dunna shot eka.Finishing anthima charter unath lankawe ohomahari owa hadapu ekath loku deyak.. Latec ekata oya bus hadapu workshops dunna unta karanna dunneth naa habai.. aparade.. Werahara, Keppetipola ehama tibba..

කහ කුරුල්ලා බස්මට මතකයි කහපාට දොරවල් දෙක දෙක තියෙන ලංගම බස් 2002/3/4 වගෙව්
1990-20001980-1990 porak da
සමහර බස්වල එන්ජින් ඔයිල් ගලාගෙන යනවා ෆ්ලෝබෝඩ් එක දිගේඑන්ජින් එකෙන් එන ඩීසල් සුවද...
Battery Box Eka uda issara Wadi wela giya
මතකද ඔකේ රැට ඇතුලේ දාන ලයිට්,පට්ට ඩිම් එ ලයිට්,විදුරු හෙලවෙනවා වෙලාවකට බයයි විදුරු ගැලවෙයිද කියලත්,විදුරු අස්සෙ 1970 ගනන් වල ඉඳන් එක්කාසු වෙච්චි දුවිලි තිබුනා,බස් එකේ ඉස්සරහ හොන් එක උඩ මල් පොකුරක් ගහලා තිබුනා ගොඩක් එවගේ...1990-2000
සමහර බස්වල එන්ජින් ඔයිල් ගලාගෙන යනවා ෆ්ලෝබෝඩ් එක දිගේ
ජනෙල් දෙක වෙන් කරන මැද යකඩ බටේ එල්ලල තිබුන රතු පාට මල් පෝච්චියමතකද ඔකේ රැට ඇතුලේ දාන ලයිට්,පට්ට ඩිම් එ ලයිට්,විදුරු හෙලවෙනවා වෙලාවකට බයයි විදුරු ගැලවෙයිද කියලත්,විදුරු අස්සෙ 1970 ගනන් වල ඉඳන් එක්කාසු වෙච්චි දුවිලි තිබුනා,බස් එකේ ඉස්සරහ හොන් එක උඩ මල් පොකුරක් ගහලා තිබුනා ගොඩක් එවගේ...
මැද බටේ ගහලා තිබ්බා කියල යන්තමට මතකයක් තියනවා මචං,ගොඩක් එවගේ තිබුනේ බස් එකේ විදුරු දෙක බෙදෙන තැන ගහලාජනෙල් දෙක වෙන් කරන මැද යකඩ බටේ එල්ලල තිබුන රතු පාට මල් පෝච්චිය

මතකද මචං කොන්දොස්තර මාමාට ඉඳගන්න වෙනම පුටුවක් තිබ්බා පිටිපස්ස දොර ලඟ,එතන ලැල්ලකුත් හයි කරලා තිබුනා උඩට පල්ලෙහාට කරන,මේක හැම බස් එකෙම තිබ්බෙ නැ,ගොඩක් වෙලාවට වයසක අයට එ පුටුවත් කොන්දොස්තර දෙනවා...Me ticket machine mathaka athi ehenam..
Kali eheta meheta karala Kondosthara maama hena gammen ticket eka kadala denne..
api ithin eka balan inne mara asawen.
View attachment 130939