මේ ආතල් එක දැක්කද බං..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ ආතල් එක දැක්කද බං..?

    cc70d4c1-71ff-4bea-a692-cd774ec8d622.jpg




    [FONT=&quot]මාර්ග අනතුරු සිදු කරන පුද්ගලයන්ගෙන් රුපියල් දසදහසක අමතර වන්දි මුදලක් රජයට අය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙය පොදු දේපළ ආදියට සිදුවන හානි සඳහා වන ගෙවීම්වලට අමතරව ගෙවිය යුතු වනවා.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]වාහන අනතුරු නිසා මනුෂ්‍ය ජීවිත අහිමිවීම මෙන්ම දේපළ හානිවීම සිදුවන අතර ඒ වෙනුවෙන් ජාතිය දරන වියදම රුපියල් බිලියනවලින් මැනිය යුතු බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]