ම්ම්ම්ම්... උබට හිතෙන විදිහට 2029 කවුරු දිනයි ද?මුන් ලොවෙත් නැති වෙන්න ෆේල්. කෙටියෙන්ම එච්චරයි
220 ට තිබ්බ හාල 240 ට කරපු එකටද මැනේජ් කරා කියන්නෙ?රජය හරියටම මැනේජ් කරා හාල් ප්‍රශ්නෙ.
ubala oya ප්‍රායෝගිකව karapu set eka awurudu 75 ma me rata palanaya kara ne bun. ethakota ai dan mehema me ratata une.මුන්ගෙ විනාසයට හේතුව මු හැම එකටම ඇඟිලි ගහලා නොදන්න ලබ්බවල් කරන්න යන එක, උදා: ඔය හාල් ප්‍රශ්නේ. මුන් හිතන්නේ හැම එකටම "පාලන මිල" දැම්ම ගමන් බඩු හරි කියලා. ඒත් එහෙම එකක් නෑ. ඒක ෆේල් කියලා ඕනතරම් උදාහරන තියෙද්දිත් මුන් ඒකම කරනව. මුන්ගෙ උද්දච්ච කම තමා එක ලොකු හේතුවක් ඕකට
අනික මුන් කවදාවත් රටක් ප්‍රායෝගිකව කරන එක ගැන හිතලවත් නැති උන් සෙට් එකක්. මුන්ගෙ එකම අරමුන තිබ්බෙ විපක්ශේ ඉඳන් කෑගහන එක. ඒක කරන්න පට්ට ලේසි, කරන වැඩේ ඔහොම නෙවී කරන්නේ කියන එක, නැත්තන් කරන එකේ opposite එක කියන එක වගේ ඒවා කරන්න තිබ්බෙ. ඒත් ඒවා ඇත්තට කරන්න පුලුවන්ද බැරිද කියන එක එතනට අදාල නෑ. හැබැයි බලය ගත්තාම ඒක වෙනස්, දැන් කරන්න ඕනා. ඒත් මුන්ට ඒක දැන් කරගන්න බෑ. කරන්න දන්නෙ නෑ. ඉතින් මුන් කරන්නෙ අරුට මූට බැන බැන ඉන්න එකට් තමා.
අනිත් ප්‍රශ්නෙ තමයි මුන්ගෙ සෙට් එක ඇතුලේ ප්‍රශ්නෙට හේතුවයි, විසඳුමයි කියන දෙකම ඉන්නවා. උදා: යූනියන් කාරයෝ, ලංකාවෙ ගොඩක් දේවල් වල ප්‍රශ්න උන් තමා ඇති කරන්නේ ඉතින් උන්ව තියන් විසඳුම් හොයන්නේ කොහොමද?
මුන්ගෙ මම දකින එකම බලාපොරොත්තුව (තාම ඒක කඩලා කියන්න කාලේ මදි) තමා මහපරිමාන හොරකම්, වංචා, නාස්තිය කියන ඒවා නතර කරන්න තියෙන හැකියාව.
ඒත් දැන්ට පේන විදියටනම් මුන් කරන කරන එක නාගන්නවා
mahinda mathayawa nagitawamuda. uba asa kawuru enawatadaමුන් ලොවෙත් නැති වෙන්න ෆේල්. කෙටියෙන්ම එච්චරයි
මාලිමාවට බැහැ කියන එක දැන් ඕන එකෙක්ට තේරෙනවනේ. කොහොමත් ඊලග චන්දෙදි මාලිමාවට කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ. උන්ගේ බොරු පොරොන්දු සේරම මාට්ටු වෙලා ඉවරයි.ම්ම්ම්ම්... උබට හිතෙන විදිහට 2029 කවුරු දිනයි ද?
හා හා.. හදිසි වෙලා පසු තැවෙන්න එපා මිතුරේ..හාඩ්කෝ ජෙප්පෝ කියන දේ අහන්න..ඉක්මනට විසදන්න පුලුවන් ප්‍රශ්නත් තියෙනවා..බැරි ප්‍රස්නත් තියෙනවා .. ඒත් හාල් ප්‍රශ්නේ එහෙම මුන්ට බෑ කියල පෙන්නුවා...ඉන්දියාවෙන් අඩුවට ගෙනල්ලා පරන ගානටම දෙන එකෙනුත් පේනවා..අනුරයා රූකඩයක් කියලා..කලින් උන්ට හොද කියනවා නෙමේ..බාලාපොරොත්තු තියාගන්න එපා![]()
මාලිමා ආණ්ඩුව තාම ඇවිත් මාස 3නෙ..අවුරුද්දක් දෙකක් ගියහම බලන්නකෝ...![]()
මේ යන විදිහට ඒ 75 කරපු සෙට් එක හින්දා මෙහෙම හරි තිබ්බා රට, ජෙප්පෝ බලේ හිටියනං ඒ කාලේ රට මෙහෙමවත් ඉතිරි වෙන්නේ නැතිවෙයි. ඇෆ්ගනිස්ථානේ වගෙ වෙලා මෙලහකට.ubala oya ප්‍රායෝගිකව karapu set eka awurudu 75 ma me rata palanaya kara ne bun. ethakota ai dan mehema me ratata une.
පිට ගෑණුන්ටත් අරිනවා ඒ අස්සේඅවුලක් නෑ ඩබල් කැබ් එකෙ දොර තනියම ඇර ගන්නවා නේ![]()
පිට ගෑණුන්ටත් අරිනවා ඒ අස්සේ
අලුත් සෙට් එකක් හැදෙනවට කැමති... ඒත් වෙන පාටක් නෑ... ඕක මාරම අමාරු වැඩක්...මාලිමාවට බැහැ කියන එක දැන් ඕන එකෙක්ට තේරෙනවනේ. කොහොමත් ඊලග චන්දෙදි මාලිමාවට කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ. උන්ගේ බොරු පොරොන්දු සේරම මාට්ටු වෙලා ඉවරයි.
ගොඩක් දුරට අලුත් බලවේගයක් හැදෙයි. එහෙම නැත්නම් මිනිස්සු සජියත් ට්‍රයි කරලා බලයි. කලින් චන්ද දෙකේ චන්ද නොදීපු විසාල ප්‍රමාණයක් ඉන්නවා. උන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කොහොමත් ඒ චන්ද ජෙප්පොන්ට ලොවෙත් හම්බ වෙන්නේ නැහැ. හරියටම දැන්ම කියන්න බැහැ සමහරවිට පාටලී, හර්ෂද සිල්වා වගේ කෙනෙක් වෙන්නත් පුළුවන්.
අවුරුදු 5 යද්දි එරසෝන් ලෙවල් එකේ හාඩ්කෝ ජෙප්පෝ කීප දෙනෙක් ඉතුරු වෙනවා කොහොමත්.ඒ කීප දෙනා නම් දැනටමත් පේනවාඋන් ගෙදර ගෑනිට ඇරලා ගියත්. එකත් හරි කියන ජෙප්පො ඉන්නවා කියපං කෝ

amooo ow ne bun mara sapata ne giya tike api hitiye. ethakota bun dawas ganan polim wala hitiye ai danna neda, jepponta hamba une hodata thibba ratak da ekiyanne. ara bun sathose hap gabada wala ai danna kale wawila thiyenne. podak ewath balapanko. nikan miniha maruna gani wage nahayen adanne.මේ යන විදිහට ඒ 75 කරපු සෙට් එක හින්දා මෙහෙම හරි තිබ්බා රට, ජෙප්පෝ බලේ හිටියනං ඒ කාලේ රට මෙහෙමවත් ඉතිරි වෙන්නේ නැතිවෙයි. ඇෆ්ගනිස්ථානේ වගෙ වෙලා මෙලහකට.
අරුන් කරපු අවුරුදු 75ට බැන්නට ජෙප්පො ඒ අවුරුදු 75 හිටියනං මීටත් වඩා loss කියලා තමා කියන්න වෙන්නේ.
anura apahu dinanne naha 100% sureඅලුත් සෙට් එකක් හැදෙනවට කැමති... ඒත් වෙන පාටක් නෑ... ඕක මාරම අමාරු වැඩක්...
පරණ සෙට් එකේ මොකා ආවත් වැඩක් නෑ... දිනන්නේ නෑ... පරණ උණුයි ජෙප්පොයි සෙට් උනොත් ආයෙත් දිනන්නේ ජෙප්පෝ... පාටලී එනවාට කැමතියි... ඒත් ඌ ෂෝට් කට් හොය හොය ඉන්නවා... හර්ෂ ඔයිට වඩා උඩට යන්නේ නෑ පොලිටික්ස් වල...
ඕන නම් අවුරුදු 5න් බම්ප් කරපං...
ඔය වගේ කබ්බො ෆොර්ම් වෙන්නෙත් කයිය නායක වගේ වට් පඩයෝ බලගත්තට පස්සෙ තමා. ඊට පස්සෙ ඉන්න ඕන එකෙක් පොරක් තමානාමල් කියලා සුපිරි පොරක් ඉන්නවා. උඹලා වගේ බුද්දිමතුන්ට සුපිරි චොයිස් එකක්
hari dana ehenam katai pukai wahan pathakata wela idala awurudu 5 kin aye waren thread liyagenaanura apahu dinanne naha 100% sure
යාන්තං මාස කීපයක් පෝලිමේ ඉඳලා බේරුණා. ජෙප්පො හිටියනං අවුරුදු 75ම පෝලිම්වල. නිකමට Food rationing in Communist countries කියලා google කරලා බලන්නකෝ.amooo ow ne bun mara sapata ne giya tike api hitiye. ethakota bun dawas ganan polim wala hitiye ai danna neda, jepponta hamba une hodata thibba ratak da ekiyanne. ara bun sathose hap gabada wala ai danna kale wawila thiyenne. podak ewath balapanko. nikan miniha maruna gani wage nahayen adanne.
amoooo dan ehema wath kiyapan. ubalata arun kochara hora kawath ubalata onama horunwa thama. oya mukuth nemi ubalage hithe inna palaka awe nathi unama miniha marichcha ganu wage nahayenma adanawa. dan wage katha karapanko issella andu wala wada ganath. ammage redda asse hangilada hitiye ethakotaයාන්තං මාස කීපයක් පෝලිමේ ඉඳලා බේරුණා. ජෙප්පො හිටියනං අවුරුදු 75ම පෝලිම්වල. නිකමට Food rationing in Communist countries කියලා google කරලා බලන්නකෝ.
මේ හැමදාම ලියන හෑල්ල දැකලම එපාවෙලා. ඕකම කියව කියව හිටියොත්, හැමදාම රට ජාතිය කිය කිය ඡ්න්ද ගන්න බලං හිටපු රාජපක්ෂලා වගේ හොරා හොරා ගග ඉඳලා ජෙප්පොත් කුණු බක්කියේ තමා.amoooo dan ehema wath kiyapan. ubalata arun kochara hora kawath ubalata onama horunwa thama. oya mukuth nemi ubalage hithe inna palaka awe nathi unama miniha marichcha ganu wage nahayenma adanawa. dan wage katha karapanko issella andu wala wada ganath. ammage redda asse hangilada hitiye ethakota