මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ekane ban, ubala wage toiyoi baiyoi mona magulata ranilwa paraddala anurata chande dunnada manda
    ඔව් බන් මාලිමාවට දීපු චන්දෙ අපරාදේ කියල දැන් තමයි තේරෙන්නේ. අපි මුන්ගේ බොරු කයිවාරු වලට රැවටුනා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් බන් මාලිමාවට දීපු චන්දෙ අපරාදේ කියල දැන් තමයි තේරෙන්නේ. අපි මුන්ගේ බොරු කයිවාරු වලට රැවටුනා

    ekane ubala aparade ranilge puka paluwe dala,
    a huththa kese wethath aduma tharame ubala namal ponanyaa hari genna thibba
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    හැබැයි ඊලග චන්දෙත් මාලිමාව දිනනවා.
    ඒක කොහොමත් වෙන්න ඕන. මුන් නැත්නම් කියන්නේ පළාත්සභා නැති නිසා අපිට කරන්න බැහැ. ප්‍රාදේශීය සභා නැති නිසා අපිට කරන්න බැහැ වගේ බයිලා. දැන් පේනවා නේ මුන් නිදහසට කියන කාරනා. අපිත් චන්දෙ දෙන්නේ මුන්ටම තමයි.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    රජය හරියටම මැනේජ් කරා හාල් ප්‍රශ්නෙ. අර ඇඩ්වොකාටා එකේ pro capitalist ධනනාත් පවා කිවුවෙ private sector එකට හාල් ගේන්න ඕපන් කරන්න කියල. ඒක කරා රජයෙන්. කෙටි කාලීන විසඳුමක්.
    රජයේ වී ගබඩා සහ මෝල් reinitiate කරනව කිවුව දීර්ඝ කාලීන විසඳුම් විදිහට.

    ඇත්තම කතාව දැන් ඇති හාල් හිඟයක් නෑ. ලංකාවෙ හාල් නැතුව කන්න එක වේලක් හරි බඩගින්නෙ ඉඳපු එකෙක් පෙන්නපන්. එහෙම උන් නෑ. කැකුළු හාල් වගේ සමහර හාල් වර්ග වල අඩුවක් තියෙනව ඒවා මේ කන්නෙ වගා කරල නැති නිසා. නැති ඒවා මවන්නද බන්. කැකුළු වල අඩුව පුරවන්න වෙන හාල් වර්ග ඇති වෙන්න තියෙනව. හිරු වගේ ජඩ මාධ්‍ය හැමදාම ගිහින් voice cuts cherry pick කර කර නැති හිඟයක් මවනව. ඉන්දියාවෙන් ගේන ගානට මෙහෙ කවුරුත් විකුණන්නෙත් නෑ විකුණන්න හොඳත් නෑ. එහෙම තමයි මාකට් එකක් හැසිරෙන්නෙ.

    මහින්ද මහත්තය සරම උස්සගෙන වී මෝල් වලට පැන්න නන් තමා සමහරුන්ට ශුක්‍ර මෝචනය වෙන්නෙ. Strategic විසඳුම් ආතල් මදි.
    ඇයි ඉන්දියාවෙන් ගෙන ගානට මෙහෙ හාල් දෙන්ත හොඳ නෑ කියන්නේ.... ඒ ලාබේ යන්නේ ආණ්ඩුවට ද... ඉම්පෝ ටටද?
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    අපිනම් මුලින්ම කිව්ව මුනුත් පරණ බෝට්ටුවෙ සෙට් එකක් කියල දැන්වත් අලුත් විකල්පෙකට යන්ඩ වෙනව
     
    • Like
    Reactions: CohenLenstra

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    අඩො ඔව් බන් :(
    වෙනදා නම් ආන්ඩු ෆේල් වෙද්දි බයක් නැ, රනිල් පාර්ලිමෙන්තුවෙ හිටියා,
    දැන් කොටයක් අදින්නවත් එකෙක් නැ නෙහ් බන්...

    හැබැයි, රවියා ඇවිත් රනිල් මාත්තයා ආයෙ ඇතුලට ඇවිත් ගේම් එක සෙට්ල් කරයි නේද?
    මට ඒ විස්වාසේ තියෙ, රනිල් මොනා උනත් රට ගැන හිතන මිනියා...
    ow ne ganu tikata car hari aran denawa, car factory danawa koheda kiyala hoya gannath naha. anith unta horakan karana dila athal eke innawa. ethakota bun ranila awurudu ganak parliament eke hitiya ethakota bun adi danna me ratata mehema une
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    Gf-iqn3XIAAM-Bs
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඉක්මනට විසදන්න පුලුවන් ප්‍රශ්නත් තියෙනවා..බැරි ප්‍රස්නත් තියෙනවා .. ඒත් හාල් ප්‍රශ්නේ එහෙම මුන්ට බෑ කියල පෙන්නුවා...ඉන්දියාවෙන් අඩුවට ගෙනල්ලා පරන ගානටම දෙන එකෙනුත් පේනවා..අනුරයා රූකඩයක් කියලා..කලින් උන්ට හොද කියනවා නෙමේ..බාලාපොරොත්තු තියාගන්න එපා😁😁
    silinder biyanta thiyana prashna ne. pako minisunta kanna hal nathan, sathose hal gabada hadala ewa kala wadila ethakota ubala koheda hitiye. ewaye hariyata hal gabada karanam me kisi gataluwak naha. ninden nagitala wage dan enawa pol naha, hal naha, bithara naha gagena. guuu kapan thawa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    ඉක්මනට විසදන්න පුලුවන් ප්‍රශ්නත් තියෙනවා..බැරි ප්‍රස්නත් තියෙනවා .. ඒත් හාල් ප්‍රශ්නේ එහෙම මුන්ට බෑ කියල පෙන්නුවා...ඉන්දියාවෙන් අඩුවට ගෙනල්ලා පරන ගානටම දෙන එකෙනුත් පේනවා..අනුරයා රූකඩයක් කියලා..කලින් උන්ට හොද කියනවා නෙමේ..බාලාපොරොත්තු තියාගන්න එපා😁😁
    මුන්ගෙ විනාසයට හේතුව මු හැම එකටම ඇඟිලි ගහලා නොදන්න ලබ්බවල් කරන්න යන එක, උදා: ඔය හාල් ප්‍රශ්නේ. මුන් හිතන්නේ හැම එකටම "පාලන මිල" දැම්ම ගමන් බඩු හරි කියලා. ඒත් එහෙම එකක් නෑ. ඒක ෆේල් කියලා ඕනතරම් උදාහරන තියෙද්දිත් මුන් ඒකම කරනව. මුන්ගෙ උද්දච්ච කම තමා එක ලොකු හේතුවක් ඕකට

    අනික මුන් කවදාවත් රටක් ප්‍රායෝගිකව කරන එක ගැන හිතලවත් නැති උන් සෙට් එකක්. මුන්ගෙ එකම අරමුන තිබ්බෙ විපක්ශේ ඉඳන් කෑගහන එක. ඒක කරන්න පට්ට ලේසි, කරන වැඩේ ඔහොම නෙවී කරන්නේ කියන එක, නැත්තන් කරන එකේ opposite එක කියන එක වගේ ඒවා කරන්න තිබ්බෙ. ඒත් ඒවා ඇත්තට කරන්න පුලුවන්ද බැරිද කියන එක එතනට අදාල නෑ. හැබැයි බලය ගත්තාම ඒක වෙනස්, දැන් කරන්න ඕනා. ඒත් මුන්ට ඒක දැන් කරගන්න බෑ. කරන්න දන්නෙ නෑ. ඉතින් මුන් කරන්නෙ අරුට මූට බැන බැන ඉන්න එකට් තමා.

    අනිත් ප්‍රශ්නෙ තමයි මුන්ගෙ සෙට් එක ඇතුලේ ප්‍රශ්නෙට හේතුවයි, විසඳුමයි කියන දෙකම ඉන්නවා. උදා: යූනියන් කාරයෝ, ලංකාවෙ ගොඩක් දේවල් වල ප්‍රශ්න උන් තමා ඇති කරන්නේ ඉතින් උන්ව තියන් විසඳුම් හොයන්නේ කොහොමද?

    මුන්ගෙ මම දකින එකම බලාපොරොත්තුව (තාම ඒක කඩලා කියන්න කාලේ මදි) තමා මහපරිමාන හොරකම්, වංචා, නාස්තිය කියන ඒවා නතර කරන්න තියෙන හැකියාව.

    ඒත් දැන්ට පේන විදියටනම් මුන් කරන කරන එක නාගන්නවා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,708
    113
    එහෙම කිසිම අවුලක් නැහැනේ.:unsure:


    අව්ලක් නෑ ඒත් චන්දෙට දාන්න කිව්ව පෝස්ට් ත්‍රෙඩ් දාන්න එපා නැත්තන් සම්තින් එක හම්බෙන් නෑ